තමන්ගෙ කතාව තමන්ම ලියන්න
කතාව ලියන විදිය හරිම සරලයි.
- ලියන්න පුලුවං සයිට් එකේ register වෙච්ච අයට විතරයි.(Please login and click “Add new -> Post to write story ” to add new post)
- තමා විසින්ම ලියපු එකක් විය යුතුයි.වෙනත් සින්හල බ්ලොග් වල ලියවී ඇති කතා ලියන්න එපා.ඊ මේල් වල සිංහලෙන් ආපු කතා දාන්න එපා.කොටින්ම කියනවනම් වෙන තැනකින් කොපි කරලා පේස්ට් කරන්න එපා.
- නීත්යානුකූල නොවන මත් ජාති බීලා වෙච්ච එක්ස්පීරියන්ස් (අත්දැකීම්) ලියන්නත් එපා (උදා: පෙති ජාති, බෙහෙත් පැනි ජෙල් පැකට් සහ තවත් මෙකී නොකී ඕනෑම ජාතියක්)
- කතාව ලියපු ගමන් Publish වෙන්නැ.ඇඩ්මින් කාරයා Approve කරාට පස්සෙ තමා publish වෙන්නෙ .දාන හැම කතාවම පබ්ලිස් වෙයි කියලා සුවර් එකක් තියාගන්නත් එපා. කතාව සාමාන්‍යයෙන් දවසක් ඇතුලත් පබ්ලිශ් වෙනවා.උපරිම දවස් දෙකක් යයි. කතාව පබ්ලිශ් කලාද නැද්ද මොකක් හරි ගැටලුකාරී තත්වයක් තියනවද
- කතාව ලියද්දි යාලුවන්ට මඩ ගැහුවට කමක් නෑ.හැබැයි ඔය ප්‍රසිද්ද කට්ටියන්ගෙ (VIP ) අයගෙ නම් ගම් තියන එව්වා දාන්නැ (මොකෝ අපට අතින් සල්ලි දීල ටිංකිරි ගාගන්න ඕන නෑ).
වැදගත්ම දේ තමා මහ රෑ පොස්ට් දානවනං ඇඩ්මින් කාරයා නිදාගන්න කලින් දාන්න. නැත්තං පබ්ලිස් වෙන්න පහුවදා උදේ ඒ යකා නැගිටිනකං ඉන්න වෙනවා.
සිංහලෙන් ලියන්න මෙව්වා පාවිච්චි කොරන්න.
