Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show

List/Grid සුන්දර මතක Subscribe RSS feed of category සුන්දර මතක

මල්ලි කෙනෙක් ගැන

මල්ලි කෙනෙක් ගැන

මේ මැයි මාසය, සිංහලෙන්නම් වෙසක් මාසය.”කැන්දන් යන්නම් රන්වන් මාලා දාලා” කියලා අයියා එයාගේ අක්කව අරගෙන අවුරුදු කීපයකට කලින් වෙන දිහාවකට මාරු වුනෙත් මේ මාසේ තමයි. අයියට කලින් ගෙදර හිටපු අක්කව… Read more »

ද හොල්මන්

ද හොල්මන්

අනේ කාලෙකට පස්සේ තමයි අන්තිම පේලිය පැත්තට එන්න උනේ! මොකද කියනවනම් නහයෙනුත් උඩට වැඩ හිරවුනා.ඒකට සොරි වෙන්ඩ ඕන මගේ ෆෑන්ස් ලා (මමත් මේ වචනය අල්ලගත්තේ අලුත් නළුවන්ගෙනුයි,නිවේදක බුවාලා සහ බුවිලගෙන්……. Read more »

කැරපොත්තා

කැරපොත්තා

ඩ් ර් ර් ර්…..ඩ් ර් ර් ර් ර් ර් …. ඩ් ර් ර් ර් ර්…..ඩ් ර් ර් ර් ර් .. ෆෝන් එක උදේ පාන්දරම බෙරිහන් දෙනවා. රැ තිස්සෙම දමල තිබුනු… Read more »

බූලාගේ MC චාරිකාව

බූලාගේ MC චාරිකාව

ස්වස්ති සිද්ධම්! බූලා නම් වූ ඒ වැනිලා, චොක්ලට් ආදී විවිධ රසින් සුපුෂ්පිත වූත්, ආඪ්‍ය වූත් ක්ෂීර සාගරය, ගල්පාත නම් වූ රචකයාගේ ගල්කූරක් බඳු වූ පන්හිඳෙන් කලතා, පෙරා නැවත වරක් අන්තිම… Read more »

වෙනසක්

වෙනසක්

මං අහල තියනවා පිරිමියෙක්ගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ ගෑණු නිසා කියල. කල්පනා කලාම ඒකෙත් බොරුවක් නෑ….. මගේ ජීවිතෙත් ඒ වගේ දෙපාරක් කනපිට පෙරලන්න ගෑණු දෙන්නෙක් (දැනට) හේතු කාරණා වෙලා තියනවා. ඒ… Read more »

අහඃ අහඃ රැප් එක රැප් එක

අහඃ අහඃ රැප් එක රැප් එක

මේ දවස් ටිකේ ආපු පාරෙන් පිට පැන්නට, හරකා කොහේ ගියත් ගාලට එන්න ඕන කියන කතාව මක්කට පසක් කරගෙන කොට පොස්ට් කීපයක්ම දාපු නිසා මාගලක් ලියන්න හිතුවා . සකස්කඩ නොකී කට… Read more »

අපේ ආදරේ

අපේ ආදරේ

දෑස් පියන් අද්දර.. මොන තරම්.. කඳුළු කැට පොදි ගැහුණත්.. මං දන්නවා.. කවදා හරි දවසක.. නුඹේ හෙවන යට තියාගෙන.. සදහටම..මට කඳුළු අහිමි කරන වග.. “දෙසවනට දරන්නවත්.. බැරි තරම්.. අවලාද ඇහුණත්..” මං… Read more »

නිරුවත් දෙපා

නිරුවත් දෙපා

කාලය , තාලය, තැන යන සියල්ලම වෙනස් වූවත් අදටත් මා වඩාත් ප්‍රිය කරන්නේ නිරුවත් දෙපා මතින් මහ පොළව මත පය තබා යාමටයි. බර කැටයම් නොයොදා කීවොත් සෙරෙප්පු කටු දෙකක්වත් නොමැතිව… Read more »

මතකද හැන්දෑවේ අපි දෙන්නා ………

මතකද හැන්දෑවේ අපි දෙන්නා ………

මම සාමාන්‍යයෙන් ලියන්නේ හිනා යන කතා උනත් ( හිනා ගියානම්) , මේක ටිකක් වෙනස් කතාවක් , හැබය් ඇත්ත සිද්දියක්. මේ සිද්දිය උනේ දැනට අවරුදු 18 ක් වගේ එපිට කාලෙක ,… Read more »

අව්රුද්දේ

අව්රුද්දේ

අව්රුද්දත් ඉවර වෙන්නයි යන්නේ. තව ටිකදවසකින් ඉතිං සුපුරුදු පරිදි නැන්දල මාමල රස්සාවල් වලට යනව, නංගිල මල්ලිල ඉස්කෝලෙ යනව, ආච්චිල සීයල ගෙදරට වෙලා ඔහේ ඉන්නව…………… අපි කව්රුත් අව්රුදු එනවට ආසයිනේ. හැමදාම… Read more »

ප්‍රහසනයෙන් ආනන්දයටත් ආනන්දයෙන් ප්‍රඥාවටත්

ප්‍රහසනයෙන් ආනන්දයටත් ආනන්දයෙන් ප්‍රඥාවටත්

“අම්මේ……………….” අයියා සාලේ ඉඳගෙන, ටීවී එක දිහා බලාගෙන එකපාරටම මහා හයියෙන් බෙරිහන් දෙනවා. මමයි මලයයි අක්කයි කොයිල්තාවයෙන් මොකෝ කියලා බලං ඉන්නවා. අම්මා කුස්සියේ ඉඳලා මොකද කියලා අහගෙන සාලෙට එනවා. අම්මා… Read more »

මෙන්න හොරූ……

මෙන්න හොරූ……

එක කතාවක් කියන්න ගියාම කතා සීරිස් එකක්ම මතක්වෙනව. මොනව කරන්නත් පෝං කට්ටෙන් කොටන්න පුළුවන් අකුරු 5000යි. කතාව කොටාගෙන යනකොට ඉඩ ඉවරයි. දෙතුන්පාරක් කියවල එහෙන් මෙහෙන් කෑලි අයින් කරල ඉතුරු ටික… Read more »

විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

“ නැවත එක් දවසක් දුටුගැමුණු මහ රජ්ජුරුවෝ ලක්ෂයක් ධනය වියදම් කොට බෝධීන් වහන්සේට පුජාවක් කරවා ඇතුළු නුවරට වදනෝ රුවන්වැලි දාගැබ් වහන්සේ පිහිටුවන තෙන දෙවනපෑතිස් රජ්ජුරුවන් විසින් ඉඳුවනලද ශිලා ලේඛනය දැක… Read more »

කතිට ධඃ ත

කතිට ධඃ ත

අද මම මගේ පරණ පොත් ටික අස්කරනකොට, මම 11 වසරේ ඉන්න කාලේ කරපු පොඩි ප්‍රොජෙක්ට් එකක රෆ් නෝට් එකක් හම්බුනා. කොලේ අතට ගත්තම මට ඒ ප්‍රොජෙක්ට් එක ගැන මතක් උනා… Read more »

෴ලස්සනම වස්සානේ෴(06 කොටස )

෴ලස්සනම වස්සානේ෴(06 කොටස )

චූටි කාලෙ විත්ති ඉවර කරන්න ඕන වගේම ලස්සනම වස්සානෙත් ඉක්මනට ලියන්න ඕනේ කියල හිතුනා, සැහෙන්න කාලෙකට පස්සේ ලියන්න ගත්තේ,ඒ නිසා ටික( දිග) වෙලාවක් අතිතේ ආවර්ජනේ කරලා ඔන්න පුන්චා කතාව ලියන්… Read more »

චූටි කාලේ විත්ති … 3

චූටි කාලේ විත්ති … 3

                            සැහෙන්න කාලෙකට පස්සේ තෙලස්ට්‍රොව්ට ආවේ,මන් හිතන්නේ අවුරුද්දක් විතර ඇති,එත් ආපු ගියපු තැන් අමතක වෙන්නේ නැනේ,ආපු ගමන්ම හිතුනේ මගේ ලස්සනම වස්සානේ 6 ලියන්න ඕන කියල,එත් ඊට කලින් මන් බාගයක්  ලියල… Read more »

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 176 queries in 6.861 seconds.