List/Grid Author Archives: ජීංජීබිරිස්

මාළුවාගේ පාඩම

මාළුවාගේ පාඩම

මාළු ටැංකියටම උන්නු කඩවසමිම මාළුවා උනු එක, උඹ හරිම ආඩමිබරයි නේද උඹ ගැන? ඇත්තමයි මාළුවෝ උඹේ ආඩමිබරකමි මට බලා ඉන්නට හැකි නෙතු නොසලා දවසක් වුවත් ඒත් දවසක්  . උඹේ ආඩමිබර… Read more »

චාටර් උනාද බන්

චාටර් උනාද බන්

සයන්ස් ඩේ එක සමරපු හැට් කලින් ලිව්වනේ කියවන්න බැරි උන අයට සොරිම තමා දැන් කියන්න යන්නේ සයන්ස් ඩේ එකේ ස්ටේජ් එකේ උන සීන් එකක් කලින්ම කිවිවනේ අපේ සයන්ස් ඩේ එක… Read more »

ඇල්කොහොල් හොරු

ඇල්කොහොල් හොරු

මේකට හිනා යයිද නමි දන්නෑ එච්චර ලොකු කථාවකුත් නෙමෙයි අටුවා ටීකා ටිප්පනි දාන්න මම දන්නෑ කෙලින්ම කථාවට එන්ටර් වෙමු ඉස්කොල වල සයන්ස්  ඩේ කියලා ජාතියන් තියනවනේ ඔන්න අපේ සෙට් එකත්… Read more »

බැලුවෙ නෑ දැක්කා

බැලුවෙ නෑ දැක්කා

පන්තියක් ඉවරයි කලිසමි පෝලිමක් ගවුමි පෝලිමක් . මේන් සුලඟට හදිස්සියක් සුකුරුත්තමි ගවුමි සරුංගල් සුලඟත් එක්ක යන්නට දඟලයි ඉනටත් ටිකක් ඉහලින් හිඳ . ඇහෙත් වැලි ලොරියක් විතර කඳුළු බිදුවක් පිසලු විට… Read more »

වීදි දරුවෝ

වීදි දරුවෝ

මේ සුවිසල් නගරස අපට උරුම කර ඇත බස් නැවතුම, වීදි ලාමිපුව අහිමි වේ නමි හෙට දින කුමකට හිමිකමි කිව හැකිද? අපට නුඹලාගේ උදවිය බොහෝ දේ උරුම කරගෙන මා කිසිවෙකු නොලද… Read more »

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.

සයිට් එක දැම්මට තාම බීටා ලෙවල්.පොඩි පොඩි අඩුපාඩු තියනවා.එවා හිමීට එකින් එක හදාගෙන යනවා. කතා ලියන,කතා පබ්ලිෂ් වෙන, කමෙන්ට් කරන ඒවා වගේ ඒවට කිසිම බලපෑමක් නෑ. අඩුපාඩු දැක්කොත් , අදහස් යෝජනා තියනවනම් "සනිකව කියන්න" තීරුවේ දාන්න.