Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show

List/Grid Author Archives: සරාසිහින747

යලි නොපායන සඳ  ඔබ…..

යලි නොපායන සඳ ඔබ…..

මගේ මුළු ලොවම  එළිය කල  යලි නොපායන සඳ  ඔබ….. ඒ සඳ එලියට තවමත් පෙම් කරන  දම්පාට පුංචි හෙන්දිරික්කා මල  මම….. 

දුවිලි තරම් නොවටිනවද මාව පයේ ?

දුවිලි තරම් නොවටිනවද මාව පයේ ?

සඳ පිනි විසුල අහසක් යට නිසල රැයේ නුඹ කෝ කොහිද මා තනිකර ඉවත ගියේ පාළුව තනිය දුක සමගින් කඳුල තියේ ආපසු එන්න මගබලමින් ඉදිමි ප්‍රියේ නිරතුරු සිහිකරමි මතකය රැදී මෙ-ලයේ… Read more »

සිහින ගෙනෙන ඔබේ සිනා…..

සිහින ගෙනෙන ඔබේ සිනා…..

ජීවයට පන පොවන හීන වල මල් සුවඳ සුන්දරයි එක විටෙක අරුමයකි හද නිවන… කැකුළු පොපියන මුවින් තව මදිය නොකියන්ට සිනහ වෙන් නෙතු අගින් සෙනෙහෙ සිත පුරවන්ට…

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 134 queries in 15.618 seconds.