List/Grid Author Archives: මානවක
වැලන්ටයින් සහ අපි
වැලන්ටයින් තමයි පැටියෝ…ඒ උනාට මට නම් බෑ ආයේ එදා ගිය තැන් වලට වගේ තැන් වලට යන්න…මතකනේ එතන හිටිය උන්ගේ හැටි…හතර පහක් එකතුවෙලා ඔයාට ගහල මට මොනවා හරි කරොත් මොනවා කරන්නද?…එහෙම…
වීරයා මැරිලා
සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.මේක මගේ පරණ අත්දැකීමක් උනත් ඒ වැරැද්ද…
දැන් මම දේශප්‍රේමියෙක්
rocell ටයිල් අල්ලපු පොලවේ nolimit ශෝටත් ඇදන් Abans එකෙන් ගත්ත ලැපට Etisalat ඩොන්ගල් එකක් ගහන් ලොකුවට බුකියේ ලිව්වා මම * * * * “හම්බයන්ව හෙලා දකිමු”
නිවැරදි ලිංගික අධ්‍යාපනය
ප්‍රිය පාඨකය ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම් ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස නිවැරදි ලිංගික…
මා වටා ඇති පවුරු
ඇත්තටම දුක හිතිලා හිටිය වෙලාවක දුක පිට කර ගන්න තමයි මේක ලිව්වේ.හැබැයි ටිකක් ලියන යනකොට මට හිතුන පොඩි පර්යේෂණයක් විදියට මේක ලියන්න.ඒ කියන්නේ “රු” වලින් ඉවර වෙන භාවාත්මක කවියක් සඳහා…
හාරත හේරා (අතිශයින්ම Adults Only)
ඔන්න කිව්ව විදියටම පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස දෙන්න හිතුවා.මන්දා කලින් ලිව්වා එකට වැඩිය මේක ලියන්න ටිකක් අමාරු උනා.මොකද ශ්රුන්ගාරයටත් වඩා මට මේකේ යටි පෙලට ඇතුලත් කරන්න උවමනා වෙලා තිබ්බ…
පුරුදු කාරයාගේ කවිය…. (18+)
වැටකේ මල් සුවඳ සුළගින් මග හැඳින තැන තැන බිම් තබුරු මල් පාවඩ මතින චල රූ මැදින් පෙම් සිතුවිලි කිති කවන සැගවෙමු අපිත් පොඩි හෙවනක හිරු නොඑන නුපුරුදු නුහුරු හින්දද ඔතරම්…
බඩු පොට් නීතිගත කිරීම (18+)
කට්ටිය ඔක්කොම කියන්නේ ලංකාවේ සදාචාරයට මේක හරියන්නේ නැත.ලංකාව වනාහි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකි.ලංකාවේ ලිංගික අපරාද වැඩිවීමට මේක හේතුවක් වනු ඇත.වැඩට යන මැදි වයසේ තාත්තලා හවස වැඩ ඇරී ගෙදර එන විට…
නැතිවුනු ආදරයක් වෙනුවෙන් -
කාලෙකින් විචාරයක් ලියන්න බැරි උන නිසා පරණ සින්දුවක් උනත් කාලීන සමාජ යථාර්තයක් ගැන කතාකරන මාතෘකාවක් ගොනු වෙච්ච සින්දුවක් තෝරා ගත්තා මට තේරෙන විදියට පුංචි විචාරයක් ලියන්න. මම හිතන්නේ ගොඩක් කට්ටිය…
ජාතිවාදී විය යුත්තේ ඇයි ?
ශ්‍රී ලාංකික සිංහලයකු වශයෙන් ජාතිවාදී විය යුත්තේ මන්දැයි ? සහ ජාතිමාමක සිංහලයන් සිටිනුයේ සමාජ ජාලවල පමණක්ද යන ගැටළු වලට පිළිතුරු සොයනු වස් මා කල සරල සමීක්ෂණයක ප්‍රතිපල මෙසේ මා ඔබ…
ජීවිතයට රුවන් වැකි
හැමදාම කවි ලිය ලිය ඉඳල හරි යන්නේ නෑ කියලා හිතුන නිසාත් මාගේ දාර්ශනික අදහස් අනිත් අය අතරේ බෙදා ගන්න හිතුන නිසාත් කාලයක් තිස්සේ මගෙ මුවගේ රැඳුන සහ දැයක් නිසිමගට ගෙනා…
නුඹ සහ මම
මලානික මන්දාරමේ හීතලට ගුලිවෙලා හිටිය කනාමැදිරියාව ආදරෙන් තුරුළු කරන් අහසට ගෙනෙහින් තරුවක් කල සරා සඳ නුඹ…………. මුල්ලිපිය බලන්න මෙතනට යන්න
මොබයිල් නම්බර් (Girls Special)
මේ කෙටි සටහන ලියන්න හිතුනේ මම දන්නා කියන මම ගොඩක් ගරු කරන ගෑනු ළමයෙකුට (යාලුවෙක් නම් නෙවෙයි) වෙච්ච සිදුවීමක් නිසා.මම තුමා අහම්බෙන් බාගත කරා pdf ෆයිල් එකක්.ඒක මම කලින් සදහන්…
පිරිමි ඉබේම නරක් වෙනවද?
ලංකාවේ උන්ගේ ලිංගික කුහකත්වය කොහොමද කියල අර්ථ දක්වන්න යනවා නෙවෙයි . ඒ මාතෘකාව ගැන කතා කරලා එක මාර්කට් කරලා පදිරි කරලා එපා කරලා තියන එකේ ඒවා ගැන මොන කතාද ….
සමලිංගිකයන්ට කුමක් කල යුතුද ?
සමලින්ගිකයෝ (LGBT) එහෙමත් නැත්තන් සමනල්ලු . සම ලිංගිකයන් බිහිවීමේ සරල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරනවානම් , අපි කවුරුත් දන්නවා රෝම අධිරාජ්‍ය ගැන .පැරණි රෝමයේ සමලිංගිකත්වය කියන දේ සමාජ පිළිගත් මට්ටමකට…
කෙටි කතාවක්
ඔන්න මමත් කෙටි කතාවක් දාන්න කියල හිතුවා.මේකේ විශේෂත්වය තියෙන්නේ මේ කතාවත් කෙටියි මේකේ ඇතුලේ තියන කතාවත් කෙටි වෙච්ච එක තමයි. ඔන්න ඒ කාලේ.ඒ කාලේ කිව්වම බුදුන් පුංචි කාලේ වගේ බැලමන්ට්…







