List/Grid Author Archives: ලපයා
එතෙර ආදරේ…
ලයට තුරුලුව ඔබේ උණුහුම විඳින්නට මම පෙරුම් පිරුවත්.. ඔබේ අතැගිලි අතර මැදි වී හුරතලෙන් කියවන්න හිතුවත්.. නිතර ඔබ ගැන සිතෙන සැමවිට සොයා එන්නට වරම් නැතිමුත්.. අඩු වෙලා නෑ මගේ ආදරේ…
සුමනාගේ තවත් රස කතාවක් සහ ෂෙලාට කෙල්ලෙක් සෙට් කරපු හැටි……
මේකත් අපේ ආදරණිය සුමනාට බට්ටා කාලේදී උන සිද්දියක්…. මට මතකයි මිනිහා ඉස්සර රස කර කර මේක කොල්ලො සෙට් එක ඉන්න තැන කිව්වා…..මෙන්න මේකයි සිද්දිය…. සුමන බට්ටා කාලේ දවසක් උගේ මාමලාගේ…
රොකට් එක….
මේකත් මම කලින් අහපු එකක්…. අහල තියෙන කස්ටිය ඉන්නවනම් කෑ කෝ ගහනවා එහෙම නෙමෙයි ඔං….. මේකයි කතාව…. ඔන්න ඇමෙරිකාවේ නාසා ආයතනයේ හඳට යන්න අලුතෙන් රොකට්ටුවක් ගැන හඳුවල දෙන උත්සවේකට එක…
වේදනාත්මක සමු ගැනීම….
සුපුරුදු විදිහට එදත් අපේ සෙට් එක බැට් එකෙන් බෝලෙට තලන සෙල්ලම කර කර හිටියේ…සාමාන්යෙන් අපි සෙල්ලම් කරන වෙලාවට ෆුල් ගේමට බැහැල ඉන්නේ… එක ලකුණටත් මරා ගන්නවා… ඒ අපේ හැටි…. එදත්…
වෙසක් කූඩුව….
මේක වෙසක් කාලේ කරපු මගෝඩි වැඩක්…. වැඩි දෙයක්නම් නෑ ඔන්න…. දවස් දෙකක වගේ ඉඳලා අපේ සුමනා කොලුවා අතුරුදහන්…. කෝල් කරත් sms කරත් මුගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ….අපේ උන් එක එක ඒවා…
ට්‍රිප් එක…..
මෙන්න තවත් සුට්ටන් කතා පොජ්ජක්…… මේක උනෙත් අපේ ගොබිලෝ සෙට් එක එක්ක ට්‍රිප් එකක් යද්දී….. ශ්‍රී පාදේ යන්න තමයි සෙට් උනේ….. කස්ටිය හවස තමයි ගමන යන්න සෙට් කර ගත්තේ…සුමනාගේ මාමලා…
ලපයා තීන්ත ගෑව හැටි….
ලපයා ගවුම් චීත්ත කෑලි ගැන ලියලා ලියලා පොඩි වෙනසකටත් එක්ක ආපහු ඉක්කොලේ කාලේදී උන සීන් එකක් ලියන්න හිතුවා….. වැඩි දෙයක්නම් නෑ… ළඟ ඉන්න කාට හරි කියලා කුචු කවාගෙන හරි ආතල්…
සුට්ටන් ආදර කතාවක්….
මේකත් ලපයාට උන සාටර් සිද්දියක්…. සාටර්නම් ඉතින් ෂුවර් ගවුම් කැල්ලක් තමයි…. මේක උනේ 2006 විතර… ඒ දවස් වල ලපයා ගෙවල් පැත්තේ කැල්ලකට ට්‍රයි කරා… මුල් දවස් වල කටු කෑවත් ටික…
වයසේ වැරැද්ද
මේක උනේ මම ඔෆිස් යන්න ගත්තට පස්සේ…. වැඩිය ආතල් එකක් නෑ……. මම හැමදාම ඔෆිස් ඇරිලා ගෙදර ආවේ බස් එකේ…. මම අපේ බස් එකේ වාඩි වෙලා ජනේලයෙන් එලිය බල බල ඉන්නකොට…
පාට මාරු වීම…..
මේක අපි සෙල්ලම් කරන්න ගොහින් උන සිද්දියක්….. බොහොම පොඩ්ඩයි තියෙන්නේ…. හිනා යන්න දෙයක් මේකේ නෑ……වැඩි ආල වට්ටම් නැතුව කෙලින්ම කතාවට බහින්නම්…… අපිට තිබ්බා ක්‍රීඩා සමාජයක්…… ඕකෙන් දවසක් ක්‍රිකට් තරගයකුයි ,…
ලපයා කොට්ට පොර ගහපු හැටි…..
මේකත් ලපයාට උන තවත් සාටර් සිද්දියක්….. මේක පොඩි කතාවක්…. මේකත් වැඩිය හිනා යන එකක් නෑ…. මම තරම් ඇදගෙන නා ගන්න එකෙක් අන්තිම පේලියේ නැතුව ඇති…. මේක උනේ අපේ ගෙවල් පැත්තේ…
ප්‍රේමයක අවසානය…..
ඔන්න ලපයා ටිකක් ලොකු කාලේ කතාවක් මතක් උනා… මේක උනේ මම ජොබකට යන්න ගත්ත දවස් වල….කතාව මෙහෙමයි….. මම වැඩ කරන පොට් එක තිබ්බේ කිරුලපන ( නාරාහේන්පිට )… එතන වැඩ කරේම…
බෙහෙත් පෙත්ත….
මේක ලපයට උන සිද්දියක්…. ඉල්ලන් කන්න ආසාවට ඔන්න ඔහේ කොටලා දානවා… ගහන මඩක් ලාවට ගහපල්ලා…. පව්නේ අහිංසක ලපයා….. වැඩිය හිනා යන්න දෙයක්නම් නෑ…. ඔන්න දැන්ම කිව්වා….. මේක උනේ අපි ඔෆිස්…
ටින් කැඩිල්ල
උබල ඉතින් දන්නවා නොවැ පිරිමි පාසලකට ලස්සන තරුණ මිස් කෙනෙක් අවම වෙන නස්පැත්තිය….. ඔව් ඔව් බන් අපේ ඉස්කොලෙටත් ආවා ලස්සන , හුරුබුහුටි , සුදුම සුදු , සුකුමාල මිස් කෙනෙක්….. අපිට…
ලපයලාගේ තවත් වීර වික්‍රමයක්…..
ඔන්න ළමයිනේ ලපයාට තව කතන්දර පොජ්ජක් මතක් උනා කියහන්කෝ…. මේකත් අපි කොරපු අලුකුත්තේරු වැඩක් තමයි ඉතින්….. ඕක අහන්නත් දෙයක්ද… අපි කරොත් ඔහොම එකක්ම තමයි…… හා හා මෙන්න මේකයි එහෙනම් කතා…
සුමනා ගිනි පාගපු හැටි……
අඩෝ ඔන්න එහෙනම් මම තව කතාවක් ලියනවා…. උබට කියෝලම එපා වෙලාද දන්නේ නෑ… එකට කමක් නෑ කියෝපල්ලා…… කියවීමෙන් මිනිසාගේ අහවල් මොකක්ද එක සම්පුර්ණ වේ කියනවානේ… මේක ලියන්න කලින් කියන්නම ඕනේ…….







