List/Grid Author Archives: මලී

දුර ඈත…….

දුර ඈත…….

පන්හිඳ ඔබ ගොළුය මගේ සිත ළඟ අද කෙසේනම් කියනෙම්ද සිත තවත් ඔබ ළඟය කෙසේනම් ඉවසම්ද විටින් විට ඈත යන මුදු පියාපතකි නුඹ පසුපසින් පැමිණියද පියාපත් සලයි නුඹ තව ඈත ලොව… Read more »

මගේ සිත

මගේ සිත

තප්පරෙන් තප්පරේ හදගැස්ම වැඩිවුනා පිරිස මැද සිටියමුත් හොඳටෝම තනිවුනා ඔබ කොහේ සිටීදැයි සිත මගේ විමසුවා නිතැතින්ම සිහි මගේ මගෙන් ඇතට වුනා   හදවතට හොරා ගැලු උණුසුම්ම කඳුළු බිඳු අතරමං උන… Read more »

වසන්තයද මේ…..

වසන්තයද මේ…..

උදේ පාන්දර යාන්තමට පීදෙන පුංචිම පුංචි මල් කැකුළු අතරින් එහෙ මෙහෙට දඟ කරන සීත පිනිකැට වගේ ලස්සනයි හිනැහෙනා ඔය ඇස් උදේ පාන්දරම වසන්තයද මේ සිතෙයි මට සත්තමයි

බින්දු

බින්දු

අහසින් වැටෙන හැම වැහි බිදුවක් ගානෙම එකතු කරන්න පුළුවන් නම් පුංචි අත් දෙකෙන් මට සත්තමයි මන් මියැදිලා යන්න දෙන්නෑ මේ මහ පොළවෙ උදේ පින්නට පිපුණු එකම එක මලක්වත් හවස් වෙනකොට

පැතුම….

පැතුම….

සොඳුරු වස්සානය අග නැගෙනා ආලෝක රශ්මී පතිතවී ඔබ ගත මතට එළිය කළ මැන ජීවිතය සිත නිදහසේ පියඹන පැතුම් මල් පූදින තුටු කෝටියක් ගෙනා දේදුන්න වර්ණ කළ මැන ජීවිතය දිනෙන් දින… Read more »

ඉරිතැලුණු හදවතින්

ඉරිතැලුණු හදවතින්

ඉරිතලා ගිය හදවතට වස්සානයක් නොමවී ලෝදියක් සේ ගලනා වදන් හා කල ක්‍රියා ඉතින් මා ඉවසමී මුතු වන් දිලෙනා නුඹේ නෙත් යුග බලා   සනසනා මුත් නුඹත් තවත් එක් හදවතක් අමතකම වී ගොසින් දිවිපුරා නුඹ නමට හද කවුළු… Read more »

ඉතින් සමුගනිමි…..

ඉතින් සමුගනිමි…..

සබඳ ඔබ නිහඩමය අද මා අභියස  ඔබට අවැසි දේ  පවසනු සැනෙකින්  අසුවමුත් මා  “හැරදමා යන්නද කියන්නේ?” පිළිතුරක් නැති මුවගේ  මුනිවතක් පමණි දුටුවේ  දනිමි මා පිළිතුරක්  රැඳුනු ඒ මුනිවතේ  දෙනෙතින් බලා … Read more »

ඔබ ඇය මම

ඔබ ඇය මම

ඔබ මා එකට උන් කාලයේ නිමක් නෑ පෙනුනේ ආලයේ ඔබ මා අතරට බක්මහේ හෙමි හෙමින් ඇය ඇවිද ආවනේ අඩ දබර වැඩි උනි බෝමා හැරයන්න ඔබ සිතූ සේ මා කල හොඳත් වැරදි… Read more »

ඇස්…..

ඇස්…..

ඇත්ත බොරුව මැද සිත අතරමන් කරන දුකක් දැනෙනා විටෙක නෙතට අඳුනක්ම වන ඔබේ හිනාවෙන ලස්සන ඇස්….

මිරිඟුව

මිරිඟුව

විටෙකදි මේඝයක් විය වීය විටකදි පැන් පොදක් කතර මැද අතරමන් කල අතරමං වී විඳින දුක නොපෙනුනත් මුළු ලොවට දනිමි මා ඔබ මිරිඟුවක් වග

මගේ සඳ ඔබ

මගේ සඳ ඔබ

මේ කවිය මන් ළඟ ගොඩක් කල් ඉඳල තිබුන එකක්.මේක මන් ගාවට කොහෙන් ආවද කියල මටම මතක නෑ.එත් මේක ලස්සනෛ කියල හිතෙන නිසා අන්තිම පේලියේ දාන්න හිතුන. කඳුල සුසුමට හාද වෙද්දී… Read more »

කාලය….

කාලය….

කාලය ඔබට අවැසියි……. සිත් සතන් සුවපත් කිරීමට …….. අපේ….. නමුත් ඔබ මේලෙසින්….. හෙලයි මා පාලුවෙන් ……. නැතිද තෙත සිතේ ….. හදේ තද කරන්……. නැගෙන ආදර වදන් …….. කෙලෙසකින් මා සිටීම්……… Read more »

කේන්දරය

කේන්දරය

උපතින් රැගෙන එන්නෙමු කල පින් පව් දෙක නැකතක්ද සාදා ගන්නෙමු ඉපදුනු වෙලාවටම එහෙත් කල නොහැකිද අපට අපගේ ඉරණමෙහි වෙනසක් ජීවිතය අපගේ බාරදීමට හැකිද කෙන්දරයකටම

දැන් හොඳටෝම ඇති

දැන් හොඳටෝම ඇති

එකෙක් එක් දෙයක් කියයි අනෙකාද තව තව කියයි දිගක් පළලක් නොමැති කතාවේ කෙලවර නොමැති සිත මගේ දැන් මෙසෙයි නෑ නෑ දැන් මගෙ මෙසෙයි කී දේක හරයක් නොමැති සිත රිදුම ඉතිරි… Read more »

වැරදුනු කෝච්චිය

වැරදුනු කෝච්චිය

ඔන්න ඉතින් හා හා පුරා කියල මලී කෙලීත් කට්ටියටම කතාවක් කියන්නයි  යන්නේ ඔන්න.අනේ ඉතින් මේකට හිනා නම් යන්නේ නෑ.ඒත් ඉතින් මේක කිව්වා කියල කාටවත් හානියකුත් නැනේ.මේවා ඉතින් ජීවිතේට අත්දැකීම් කියලවත්… Read more »

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.

සයිට් එක දැම්මට තාම බීටා ලෙවල්.පොඩි පොඩි අඩුපාඩු තියනවා.එවා හිමීට එකින් එක හදාගෙන යනවා. කතා ලියන,කතා පබ්ලිෂ් වෙන, කමෙන්ට් කරන ඒවා වගේ ඒවට කිසිම බලපෑමක් නෑ. අඩුපාඩු දැක්කොත් , අදහස් යෝජනා තියනවනම් "සනිකව කියන්න" තීරුවේ දාන්න.