ජොක්කු ගැන විතරක් ලියල මදි.. අපි අනෙක් පාර්ශ්වය ගැනත් හිතන්න එපායැ…
ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්‍රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ. මගේ නම කියන්නේ මෙහෙමයි.
N for නැන්සි… I for ඉන්ඩියා… H for හෙන්රි…. A for ඇපල්… L for ලයනල් වගේ..
අපිටත් එහෙමයි. උන්ගේ නම් සමහර වෙලාවට මීටර් වෙන්නෙ නෑ. එහෙම වෙලාවට අර මිලිටරි ක්‍රමය යොදා ගන්නවා. මේ ළඟදි මගෙ වයිෆ් මට කොම්පනියක නම කීවා දුරකතනයෙන්. ඒ නම “පැනෆොටො ” එයා වැඩි හොඳට ඒක මිලිටරි ක්‍රමේට කීවේ මෙහෙමයි.
P for පෑන්ටි… ( මේ ගෑනිටත් පිස්සු මාත් එක්ක ඉඳලම )
ජොකා මෙන්ම පෑන්ටියත් පරිණාමය වෙලා තියෙන්නෙ අමුඩයෙන්මයි. ජොකා නම් පරිණාමයේ ඉහළම තැනට ගිහිල්ලා නැවතුනා. ඒත් පෑන්ටිය , අමුඩෙන් පටන් ගෙන ඉහළම තැනට ගිහින් දැන් ආපස්සට අමුඩෙ තිබුණු තැනටම ගිහිල්ලා.
මීට වසර 50 කට පෙර තිබුනු පෑන්ටි මහ විශාලයි. වස කැතයි. පළාතක්ම වසා ගන්නවා. ඒව දකින කොට මට සිහියට එන්නේ ; ඉස්සර අපේ තාත්තා වත්තේ කෙහෙල් ගහක සරුවට කෙහෙල් කැණක් හැදුනම ඇස් වහ කාරයන්ගෙන් , වවුලන් ගෙන් , ලේන්නුන් ගෙන බේර ගන්න පොහොර ගෝනියකින් ආවරණයක් හදනව. ආං ඒක වාගෙයි.
ඒත් දැන් ඒක ටිකෙන් ටික ආ පස්සට ගිහින් ආයෙමත් හීන් පටියක් ගානටම ඇවිල්ල. ඒ ” thongs ” පුදුමේ කියන්නේ පුංචි වෙන්ට , වෙන්ට මිළ ඉහල යනව.
bi කියන්නේ දෙකට.
උදා : bi – sexual
bicycle
bicarbonate
bi-weekly වගේ. එතකොට skinny කියන්නේ ඇඟටම ඇළුණු කෙටි නාන ඇඳුම්. bi- skinny කියන එකෙන් තමා ඔය කෑලි දෙකේ නාන ඇඳුම හෙවත් බිකිනිය හැදුනේ. බිකිනියත් පෑන්ටියක්.
සමහර තැන් වල වාර්ෂිකව පැවැත්වෙනව කෙටිම බිකිනිය තෝරන තරඟ. බොරු කියන්නෙ මොකටද මා නම් දන්නෙ නැහැ ඒවා පැවැත්වෙන තැන්. අහල තියෙනවා විතරයි,
warning :more suitable for adults.
මේ වීඩියෝ එකේ ඉන්න මරිස්සා තමයි මෙදා පාර දිනුවේ. ඇය වෘත්තියෙන් ප්‍රාතමික පාඨශාලා ගුරුවරියක්. ඈ උගන්වන පන්තියේ බංකුවක් – පුටුවක් වෙලා හරි ඉපදෙන්න ඇත්නම් කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද ?
ජොක්කු ගැන වගේ නෙවි , පෑන්ටි ගැන එක දිගට ලියා ගෙන යන්න අමාරුයි. හිත හීලෑ නෑ. හිත කැලේ යනව. එහෙන් මෙහෙන් තමයි ලියන්න වෙන්නෙ.
අපි , පිරිමි කොහොමටත් ආසයි මේ පෑන්ටි වලට. යුද්ධෙට යන හමුදා භටයො තම බිරිඳගේ හෝ පෙම්වතියගේ පෑන්ටිය හෙල්මට් අස්සෙ දමා ගෙන යනවළු. ලංකාවෙත් ඉන්නේ ඔය පෑන්ටිස් අප්පුහාමිලා, පෑන්ටිස් සිඤ්ඤොලා එහෙම. ඒ පෑන්ටිවලට ආදරේ අය.
කුඩා ගැහැණු ළමයෙක් ගහක් උඩ නැග ගෙන සෙල්ලම් කරමින් හිටිය. ඔය වෙලාවට ඔතනින් ගියා ගමේ ග්‍රාමසේවක. මිනිහ උඩ බලන කොට දැක්ක කෙල්ල පෑන්ටියක් ඇඳල නැති වග. මිනිහට දුක හිතිල රුපියල් දහයක් දුන්නලු අම්මට කියල පෑන්ටියක් මහ ගන්න කියල.
මේක දැන ගත්ත කෙල්ලගෙ අක්ක. අක්කා මොකද කළේ … පහුවදා ග්‍රාම සේවක එතනින් යන වෙලාව අල්ලල නැග්ග ගහට. ග්‍රාම සේවක ඒ ළමයට ගහෙන් බහින්න කියල රුපියල් 2.50 ක් දුන්නලු..
( bic රෙසර් එකක් ගන්න කියල.)
මේ තවත් පෑන්ටි කතාවක්. ප්‍රේමදාස ජනාධිපති කාලේ කවට ඇමැත්තෙක් හිටිය ඒ. ජේ. රණසිංහ කියල .ඔය දැනුත් ඉන්නෙ මර්වින් , වීරවංශ වගේ කවටයන්.. මිනිහ ඒ . ජේ රණසිංහ දවසක් කියල තියෙනව ප්‍රසිද්ධියේ…. ප්‍රේමදාස මහත්තයගේ සෙරෙප්පු හෝදපු වතුර උනත් තම්න් බොන්න ලෑස්තියි කියල. මිනිහ ඉන් අදහස් කරන්නේ තමන්ගෙ තියෙන හිතවත්කම.
ඕකට අපේ කොල්ලෙක් කියල තිබුණ පත්තරේට , සෙරෙප්පු වතුර නෙවෙයි ,ආර්යාවගේ ජංගිය තම්බපු වතුර බිව්වත් අපට මොකද කියල…..
ලංකාවෙ වගේම මෙහෙත් ඉන්නව ඔහොම අසහන කාරයෝ. උන්ට තමා මේ වගේ දැන්වීම් වල් පත්තරවල පළ වෙන්නේ..
” පාවිච්චි කළ පෑන්ටි විකිණීමට ඇත ” කියල
ඔය වගේම දැන්වීමක් කලකට පෙර ලංකාවෙ ඉන්ගිරිසි පත්තරෙක තිබුණ.
“panty cupboard for sale , main street , Hanwella ” කියල. පහුවදා ගෑණු පෝලිමේ එනවලු. ඒ මුද්‍රණ දෝෂයක්. එය pantry cupboard for sale කියා නිවැරදි විය යුතුය.
ඔහොම පටි පෑන්ටි අඳින කෙල්ලක් මගේ ඔෆීස් එකෙත් ඉන්නව. ළඟදි ආවෙ. කෙල්ලගෙ නම ජුලියට්. ජුලියට් දවසක් බිම වාඩිවෙලා ෆයිලින් කැබිනට් එකක යට ලාච්චුව ඇරගෙන මොනවද හොයනව. මම ඔතනින් යන කොට දැක්ක රෝස පාට පටිය. කෝකටත් මම ආයෙ සැරයක් බැලුව. කෙල්ලට ලැජ්ජ හිතිල ඒක අතින් වහ ගන්න හැදුව.
අනෙ…හ්.. අපි දැකල නැති මොණරතැන්න..
P for පෑන්ටි..,



හිත කැලේ යනවා නම් මහම මහා අපරාදයක් නේ නිහාල් අයියේ… පරිස්සමෙන් ඇ…
මේ ටිකත් කොයි තරම් අමාරුවෙන් ද ලියල තියෙන්නෙ.. :එස්
කතාව මැද්දෙන් දාපු ඇඩ් එක නිසා post එකේ වටිනාකම සෑහෙන්න ඉහල ගිහින් තියෙනවා..!
ඇත්තටම මාත් මේ ටික කියෙව්වෙ බොහොම අමාරුවෙන්. පෑන්ටි ගැන විශේෂ අත්දැකීමක් තියෙනවා ප්‍රසිද්දියේ කියන්න බැරි. නිකමට වගේ හිතපල්ලකො ගෑනු කෙනෙක් අමුඩෙ ඉස්සරහ පස්ස මාරු කරල ඇන්දොත් කොහොමද කියල.
හඃ හඃ මොණරතැන්න
පට්ට නිහාල් මාමේ
පි ෆෝ පෑන්ටි.ලොල්
හපෝ නිහාල් අය්යා මොකද මේ පොඩි එවුන් නරක වෙන කතා කියන්නේ .
අනෙ…හ්.. අපි දැකල නැති මොණරතැන්න..
ප.ලි, මම ලින්ක් එක ක්ලික් කර බැලුවේ නැත. මගේ හිත කැලේ ගියේද නැත
අර යුතුකමකට වගේ ලිව්වත් මොකද.. සුපිරියටම තියෙන්නෙ..
අනේ අර ලින්ක් එකේ තියෙන්නෙ මොනාද ඈ.. බලන්නමයි හිතෙන්නෙ..
උඔ බබා…
බබා නෙමෙඉ එයා අස්පය.
ආයේ කියලා වැඩක් නෑ පට්ටයි..
මම මේ පැත්තේ අවෙත් නැහැ !!! මම මේවා දැක්කෙත් නැහැ ( ෆට්ට තරු 10ක් මදි වගේ )
හොද වෙලාවට නිහාල් අයියගේ නමේ P අකුරක් නැහැ…
මොකද නැත්තේ… පී ටී සී නිහාල්
ඇයි දන්නෙන නේ ඔය වීඩියෝ එකේ ඉන්න කෙල්ල හැම තිස්සෙම දිව එලියට දාන්නේ :ප් :ප්
මං ඒත් කල්පනා කරා පෑන්ටි පොස්ට් එකක් ලියන්නේ නැති වෙයි ද කියල… මේ දාල තියෙන්නේ බොලේ පෑන්ටියක්
මේ පෑන්ටියට තාරකා දහයයි
අහ් මේ, මම මේ පොස්ට් එක බැලුව…කොමෙන්ට්ටුත් කියෙව්වා….
තරු 10යි නිහාල් අය්යේ…
P for Panty
පොස්ටුවද මරුය .. වීඩියෝවද මරේ මරුය … මගෙන් තරු …
මේ bic කතාව නම් සෑහෙන්න පරණයි. කොහොම වෙතත් මගේ ජොක්කු හා පෑන්ටි පෝස්ට් දෙක කියවල කවුරු හරු හරි හිනා උනා නම් එයයි මගේ සතුට. සිනා වීමෙන් හිත සැහැල්ලු වේ.
මොකෙක්ට හරි හිනා නොගියා නම් ඒකෙ අවුඅල්ක් තියනවා. මරු පොස්ට් එක….
ගුරුසිංහ මහත්තයෝ, හිනාත් උනා, තරුත් දීල කොමෙන්ටුවකුත් දැම්මා.
“P for panty”
පට්ටයි උපරිමයි….
මේ වගේ පලපුරුදු අන්තිම පේලි කාරයෝ ජාතික වස්තුවක් ලෙස නම් කරන්න ඕන.. … ඔබා වගේ වැඩිය ලඟ නැවෙනවා එහෙනෙම නෙවේ ඕං…. ඔය හදවත තව චිරාත් කාලයක් ගැහෙන්න ඕන….
නිහාල්ගේ එක ලියවිල්ලක් කතා දහයකට ගන්න පුළුවන්..
P ෆොර් Panty එල
ෆිල්ම් එකක ගියා එල කොටසක්. එහා ගෙදර ගෑල්ලමය ඇඳුම් අඳින අවස්තාව. මෙහාපැත්තෙ ගෙදර වයස 12ක විතර පොඩි කොල්ලෙක් දුරේක්ශයකින් අවට සිරි නරඹනව. කෙල්ල ගත්ත පෑන්ටියක්. අර නිහාල් මාමලගෙ කාලෙ තිබ්බ තඩි සයිස් එකක්. ඇඳල බලුවම හරියන්නෙ නෑ. ගත්ත ඊට ටිකක් පොඩි එකක්, ම්හු, ඒත් වැඩියි වගේ. G-String, තොන්ග් ඔය හැම එකම ට්‍රයි කරලත් කෙල්ලට සැටිස් නෑ. අන්තිමේදි නූල් බෝලයක් අරගෙන ඉන වටේ නූලක් ගැට ගහල තව නූලක් අමුඩ රෙදි කෑල්ල වගේ ගටගහගත්තට පස්සෙ තමා ඔන්න කෙල්ලට හිතට හරි ගියේ
.
එල ලියමන
ඒ මොකද්ද බන් ෆිල්ම් එකේ නම. වැරදිලාවත් සෙට් උනොත් නොබල ඉන්න අහන්නෙ..
උබ බලපන් සුපර් හීරෝ මුවී කියන ෆිල්ම් එක පට්ට උපරිමයි…
සෙබළු ඔලුවේ දාගෙන යනවා ඇත්තේ වෙඩි වදින්න නැතිවෙන්න වෙන්න ඇති නේද ?
අපි නොදන්න මොණරතැන්න කිව්වලු.
බලාගෙන ගියාම නිහාල් අයියා ජොක්කු විතරක් නෙවි පෑන්ටිත් විශාරදයෙක් නේ…