ඔන්න ඉතින් හා හා පුරා කියලා මාත් කතාවක් ලියන්න සෙට් උනා. මේක ඇත්තටම මගේ බ්ලොග් එකේ මම ලියපු කතාවක්. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. සමහරු මේක කලින් අහලත් ඇති. ඔන්න එහෙනම් කතාව.
ඔන්න බැදපු ජෝඩුවක් ඉන්නවලු, මේ දෙන්න ගොඩක් කල් ඉදල සතුටින් සමාදානෙන් තමන්ගේ පවුල් ජීවිතේ හොදින් ගතකරනවාලු. මේ දෙන්න අතරේ පොඩි අවුලකට තිබ්බේ මිනිහට තිබ්බ ප* ප්‍රශ්නේ තමයි, හැමදාම උදේට ගෑණු කෙනා ඇහැරෙන්නේ හෙන පුපුරනවා වගේ මහා හඩින් මිනිහ වාත අරින සද්දේ ඇහිලා, හුස්ම ගන්න නැගිටින්නම වෙනවා නේ. හැමදාම උදේට ඉතින් පින්සෙන්ඩු වෙවී නැගිටලා දෙහි කපලා තමයි අනික් වැඩ ටික කරන්නේ. ඉදලා ඉදලා බැරිම තැන ගෑණු කෙනා කිව්වා මිනිහට “තමුසේ ගිහින් දොස්තර කෙනෙක් හම්බ උනොත් හොදයි, නැත්නම් තමුසේ ඔය කරන වැඩෙන් දවසක තමුසෙගෙ ඇතුලේ තියෙන ඒවත් එලියට ඒවි”. මේක අහපු මනුස්සය කියනවා “ඕක ඒ හැටි ගණන් ගන්න එපා අනේ, එහෙම ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. ඕක සාමාන්‍ය දෙයක් නේ”
ඔන්න ඉතින් ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා.
දවසක් ගෙදර පොඩි සාදයක්, එදා ගැණු කෙනා උදේම නැගිටලා ඉවුම් පිහුම් වැඩවල නිරත උනා. මිනිහා තාම නිදි. ඉතින් බලන් ඉදලා බැරිම තැන ගැණු කෙනා කුකුලව සුද්ද කරන්න පටන් ගත්තා. කුකුලගේ ඇතුලේ තිබිච්ච ඔක්කොම බෑග් එකකට දාල තිබ්බා විසි කරන්න. ඔය වෙලාවේ ගෑණිට එක පාරට ඇහුන මහා හඩින් ආයිත් හෙණ පුපුරන හඬ. “හිටපන් හොද වැඩක් කරන්නම්” කියල හෙමීට අර විසි කරන්න තිබ්බා කුකුලගේ බඩවැල් එහෙම අරගෙන කාමරයට ගියා. මනුස්සයා ගොරව ගොරව නිදි. හෙමීට මනුස්සයාගේ යට ඇදුම උස්සලා කුකුලගේ අඩුම කුඩුම ටික ඇතුලට දාල හෙමීට මාරු උනා. මාරුවෙලා ගිහින් කුස්සියේ සුපුරුදු වැඩේ කරන ගියා. ඒ අතරේ ආයිත් මහා හඬින් හෙණ පුපුරන සද්දේ ඇහුනා. ඊට පස්සේ ගැණු කෙනාට ඇහුනා කවුද හයියෙන් කෑ ගහන සද්දයක්, කෝකටත් කියල කාමරේට ගිහින් බැලුවම මනුස්සයා ඉක්මනට නාන කාමරේට ගිහින් දොර වහගත්ත ලු. මේක දැකපු ගෑණිට මාර හිනා. පැයකට විතර පස්සේ නාන කාමරේ දොර අරගෙන එන ගමන් මිනිහ කියනවා ලු,
“ඔයා කිව්වා හරි අනේ, මමයි ඔයා කියපු එක ඇහුවේ නැත්තේ”.
“මොකක්ද ඒ කතාව? මට තේරෙන්නේ නැහැ”
“ම්ම්ම්ම් ඔයා හැම තිස්සෙම කිව්වා නේ ඔය විදිහට ගියොත් දවසක මගේ බඩවැල් ටික එලියට ඒවි කියල, එක ඒ විදිහටම උනා නේ අන්තිමට. මාත් අතෑරියේ නැහැ, වැස්ලින් පොඩ්ඩකුයි මගේ ඇගිලි දෙකයි, මම හිතන්නේ වැඩි හරියක් මම ආයිත් ඇතුලට යවාගත්තා”
පවුල් ප්‍රශ්න,



palaweni eka hatiyata godaaak hodai kathaawa…. Elaz elaz………
තැන්ක්යූ වෙන්න ඕන Yahoo
හිකිz ….. මට නම් හිනා ගියා……
ස්තුතියි ස්කයිමෑන්
ඊයාආආආආආආආආආආආඅ
චැ !!
අපෝ කක්කි කතාවක්
කක්කි නෙවෙයි බඩවැල්
මරු මරු ….
පලවෙනි කතාවම සුපිරි …….
ගොඩක් ස්තුතියි පිසාචයෝ
10/10
ගොඩක් ස්තුතියි
එළ ආ ,,
එල එල ලොවෙත් නැ….
නියමයි.. පළවෙනි post එක හැටියට ගොඩක් හොඳයි කතාව..
මට පොඩ්ඩක් අපැහැදිලි “පින්සෙන්ඩු වෙවී නැගිටලා දෙහි කපලා” කියන ටික..
ඒක ශැගියෝ ලුණු ඇඹුල් ඇතුව කියන්න දෙහි ඕන වෙනවා නේ ? එකයි
පට්ට පට්ට පළවෙනි කථාවම ගොඩ
ස්තුතියි
එල
හු,,,,,,, ගැනියෙක් බන්
ඊයා …..
එලස්………………..
පට්ට ………
කොර… පළවෙනි කථාවම පට්ට ..
අප්පා…… මූ හරකෙක්ද ???
පඩ අරින කතා දන්නා එපා බන්. කන වෙලාවක එහෙම කියෙව්වොත් බත් පතත් අහකට