Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
28

නොදන්න මගුල්

sanu
මේ sanu අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.

ඔන්න මචන්ල මචීලා හා හා පුරා කියල එන්ටර් වෙනව කුලුදුල් කතාවක් පොස්ට් එකට දාන්න. ඈඩ්මින් ගොය්යගෙ සරනන් කියල පටාන් ගන්නම්. මේ කතාව සත්ය සිදුවීමක් බව ඉදුරාම සදහන් කරන්න පුලුවන්. මේ කතාවෙ කතා නායකය වෙන්නෙ ටිකක් කෑපිල පෙන්න කෑමති ස්මාර්ට් බුවෙක්. හෑම වෙලෙම ලකුනු දා ගන්න තියෙන්නෙ කොහෙද මිනිහ ස්වකෑමත්තෙන්ම ලකුනු පස්සෙ දුවන්න හරිම සූරයෙක්.මේ බුවා අපිත් එක්කම එක්තරා හමුදාවෙ නිලදාරියෙක් විදියට බෑදිලා ටිකක් කල් යනකොට දෙන උසස් පුහුනු කිරීමෙ පාටමලා හදාරනකොට තමයි මෙ සිදුවීම සිදු වුනේ. මේ යකා ඉන්නෙ කොහෙද ඌ එක්ක ඉන්න අනිත් උන්ට අයෙ ඉතින්  ෆුන් එක උපරිමයි. ඉතින් ඔන්න ඒ පාටමාලාව කරගෙන යද්දි එක ගෙස්ට් ලෙක්චෙර් එකකට දවසක් ආව අපෙ රටේ ටිකක් නම ගිය ප්‍රොෆෙසෙර් කෙනෙක්. සාමන්යෙන් ඔය ප්‍රොෆෙසෙර්ල කෑමතිය් හමුදාවෙ  අයට ලෙක්චර්ස් කරන්න, මොකද අයෙ මීක් සද්ද බද්ද මුකුත්ම නෑ, ෆුල් ඩිස්ප්ලිනෙ, බ්ලා බ්ලා බ්ලා. ඉතින් මෙ ප්‍රොෆෙසෙර්ට ඔනෙ උන තමන් කරන්න අපු ලෙක්චෙර් එක පටන් ගන්න කලින් තමුන්ගෙ සිසුවන්ගෙ විස්තර ටිකක් අහල දෑන ගන්න. ඉතින් මෙතුම කීව එක එක්කෙනා නෑගිටල තමුන් ගෑන සෙල්ෆ් ඉන්ට්‍රොඩුcට් එකක් කියල ඉන්ඩිවිජුඅල් ඩෙටෙල්ස් ඒ කියන්නෙ තමුන්ගෙ සේවා කාලය, ෆීල්ඩ් එක, යුද අත්දෑකීම් ඈන්ඩ් හොබීස් මොනාද කියල. ඔන්න දෑන් එක එක නෑගිට නෑගිට කඩ්ඩෙන් කොට කොට කියනව තමුන්ගෙ වීරක්‍රියා. ප්‍රොෆෙසෙර් අහගෙන ඉන්නව ඈස් දෙක උඩ තියාගෙන. ආයෙ මේ කියන වීරක්‍රියා මීට කලින් ෆිල්ම්ස් වලින්වත් දෑකල නෑතිව ඈති මේ අහින්සක මනුස්සය. මෙතුමත් අහනව දෑන් අරුන්ගෙන් (තනි කඩ්ඩෙන් හිතෙ මවාගෙන කියවපල්ලා  )then what happened,oh my god, didnt you scare etc. එක විකාරයයි, කඩු වාට්ටුවය්. සුද්දොවත් දන්නෙ නෑතිව ඈති මුන් තරම් එන්ග්ලිශ්.  දෑන් මේක නෑගලම යනව. ඔන්න අව අපෙ චරිතාප්‍රදානෙට අවස්තාව.

මු පටන් ගත්ත අයෙ නිකන් මුලු යුද්දෙම කරන්නෙ මු වගෙ. ප්‍රොෆෙස්සොර් බලන් ඉන්නව මු ලෙක්චෙර් එක දෙනව ප්‍රොෆෙසෙර්ට. මු මුගෙ පම්පොරිය කඩ්ඩෙන් නෙලල නෙලල වාඩි උන. ප්‍රොෆෙස්සොර්ට තෙරුනා මුගෙ කතාවෙ මොකක් හරි අඩුවක් තිබ්බ බව, ඉතින් ප්‍රොෆෙස්සොර් මතක් කරල කීව මූට

“ah my son after your greatest speak you did not mention about your hobbies  ” ( පුතා ඔයාගෙ ඈග සලිත වන කතාවෙදි ඔයාට අමතක උනා නේද ඔයගෙ හොබ්බීස් ගෑන කියන්න” කියල.

ඔන්න මූ දෑන් ආයෙ නෙගිට්ට, සොරි සර් කියාගෙන

මු දෙන් කියනව මුගෙ හොබි එක බන්ජී ජම්ප්ස් ලු. අපිත් ඈස් උඩ තියගෙන අහන් ඉන්නව මූ මේ මොකක් ගෑනද කියන්නෙ කියල. ප්‍රොෆෙසෙරුත් ෆුල් අප්සෙට්. ප්‍රොෆෙස්සෙර් අහුව දෙන් මුගෙන්,

“පුතා  i did not get what you exactly do in bungee jumps, can you explain it’ “කියල ( පුතා මට තේරුනෙ නෑ මොකක් ගෑනද ඔයා ඔය කියන්නෙ කියල, පොඩ්ඩක් තෙරුම් කරල දෙන්නකො කියලා.

මු දෑන් කියනව කඩ්ඩෙන්, මෙ ගෙම් එකට කරන්න තියෙන්නෙ කකුල් දෙක එලාස්ටික් එක වගෙ කබේකින් බෑදල මීටර් 300ක් විතර උස කදු මුදුනකට හරි පාලමකට හරි නෑගල ඒ එලාස්ටික් එකෙ අනිත් කෙලවර කදු මුදුනෙ හරි පාලම් ගෑට්ටෙ හරි ගෑට ගහල පහලට පනින එකලු. එහෙම පෑන්නම මූව පහලට වෑටිල එලාස්ටික් ගතිය නිසා මූව යටටම ගිහින් අයෙ උඩට ඈවිත් ආයෙ ආපහු යට ගිහින් ( මෙහෙම 4-5 පාරක් වෙනවා)

මෙච්චර වෙලා මේක අහන් හිටපු ප්‍රොෆෙසෙර්ස්ට උතුර දකුන මාරු උනේ නෑති ටික විතරය්, කතා කරගෙන ආපු කඩ්ඩ අමතක උනා. මෙතුම එක පාරටම අරූගෙන් ඈහුවෙ නෑතෙය්

“පුතා ඔයාගෙ මේ හොබි එක රෙද්දෙ ගූ යන වෑඩක්නෙ” කියල .

එච්චරාආය්

නොදන්න මගුල්, 9.1 out of 10 based on 61 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

sanu

This user has not updated his description

 All posts by sanu  Link to sanu's blog

28 Responses to "නොදන්න මගුල්"

  1. mal_koha says:

    අනේ බං ලියන්න දන් නැත්තන් නොලියා හිටහන් වාත නොවී..

    ඡේද කඩහන්…
    ඉස්පිලි පාපිලි වගේ ඒව ගැන සැලකිලිමත් වෙයන්…
    මරු කතාව හැබයි නිකන් මට හිතෙනවා තව රහ කරල නිමා කරන්න තිබ්බ කියලා….

    ඔය අඩු පාඩු හින්දා තරු 10යි දෙන්න වෙන්නේ….
    .
    .
    .
    .
    අනුන් කියන කුණු කතා අහන් නැතුව ලියපන් තව විකාර කරන් නැතුව….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • saman says:

      සැර වැඩියි නේද කොමෙන්ට් එක – පලවෙනි වතාවනේ .. පොඩ්ඩක් කොටන්න ගන්න මහන්සිය ගැනවත් හිතපන්, ඉස්සෙල්ල හොඳ කියල – පස්සේ කියපන් මෙහෙම උනානම් හොඳයි කියල, එකපාරට “රෙද්දේ ගූ යන කොමෙන්ට් දාන්නේ නැතිව”

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • mal_koha says:

        ayyo ban anthimata sara baala kale…. eka baala wela nadda manda … :S

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • sanu says:

        palaweni ekane machan, gaththaata anukampaa karalaa samaawak deepallako

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
    • sanu says:

      ela comment eka machan, thnx

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. කිරි සප්පයා කිරි සප්පයා says:

    කතාව හොඳයි.. ශානු අයියා.. හැබැයි අඩුපාඩු එමටයි… පොස්ට් එක ලිව්වට පස්සේ දෙතුන් පාරක් කියවලා අඩුපාඩු හදලා ඡේද හරියට වෙන්කරලා ..අකුරු බලලා දාන්ඩ. අපිටත් වරදිනවා. අඩුපාඩු අවම කරගෙන අලුත් පොස්ට් එකක් දාන්ට…

    බන්ජි ජම්පින් ලන්කාවේ තහනම්… කිරියට තියෙනවා – කවදහරි කරනවා – කියලා ලිස්ට් එකක්. බන්ජි ජම්පින් කියන්නේ ලිස්ට් එකේ උඩම තියෙන එකක්.. මන් දන්න විදිහට ස්විස් ලන්තේ ඕකට කියාපු උස තැන් තියෙනවා.

    පළවෙනි කථාවට ඵලමු කමෙන්ටුව හා පළමු තරු 10 මගෙන්.. අපේ ලේඛකයෝ අතරට සාදරයෙන් පිලිගන්නවා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • කිරි සප්පයා කිරි සප්පයා says:

      අඩේ මන් කමෙන්ට් එක දාන පරක්කුවට කොහා අයියා දාලානේ.. ඒ මදිවට දෙපාරක් වැටිලා..හලේ සොරි හොඳේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. කිරි සප්පයා කිරි සප්පයා says:

    කතාව හොඳයි.. ශානු අයියා.. හැබැයි අඩුපාඩු එමටයි… පොස්ට් එක ලිව්වට පස්සේ දෙතුන් පාරක් කියවලා අඩුපාඩු හදලා ඡේද හරියට වෙන්කරලා ..අකුරු බලලා දාන්ඩ. අපිටත් වරදිනවා. අඩුපාඩු අවම කරගෙන අලුත් පොස්ට් එකක් දාන්ට…

    බන්ජි ජම්පින් ලන්කාවේ තහනම්… කිරියට තියෙනවා – කවදහරි කරනවා – කියලා ලිස්ට් එකක්. බන්ජි ජම්පින් කියන්නේ ලිස්ට් එකේ උඩම තියෙන එකක්.. මන් දන්න විදිහට ස්විස් ලන්තේ ඕකට කියාපු උස තැන් තියෙනවා.

    පළවෙනි කථාවට පලමු කමෙන්ටුව හා පළමු තරු 10 මගෙන්.. අපේ ලේඛකයෝ අතරට සාදරයෙන් පිලිගන්නවා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. Shaggy Shaggy says:

    welcome සානු!
    තාම පළවෙනි කතාවනේ.. ලුණු ඇඹුල් දාල ලියන හැටි පුරුදුවෙයි තව කතා ලියද්දි..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. උඹේ පලවෙනි පොස්ට් එක නිසා මෙන්න මගෙනුත් තරු දහයක්.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. අනේ බන් මන් නොදන්න ෆොර්සස් ලෙක්චර්ස් … මොන ඩිසිප්ලීන් ද බන් ගෙස්ට් ලෙක්චර් කෙනෙක් ආවා කියන්නේ කපලා බුදියනවා කියන එකනේ. අනික ඔලුවෙන් ඉන්න ඕනෙත් නෑ නේ …
    එල

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. මට තරු දාන්න බෑනේ

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

      එහෙනම් ඉරක් හරි හඳක් හරි දාපං ලෝකයෝ…

      උඹ පහල තියෙන තරු සෙට් එකෙන් ට්‍රයි කොරාද?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    පස්ට සීන් එක ඈ… මට මැවිලා පේනවා ලෙක්චරයගේ මූණ.. හෙ හේ.. ගූ සැන්ඩ්විච් එක ගාපු පාන් පෙත්ත වගේ වෙන්නැති නේ… :D :D :ද

    නුදුරු අනාගතයේදිත් මෙවැනි රස කතා බලා පොරොත්තු වන්නෙමු.. උඩින් කියපු අඩු පාඩු මකාගෙන ලියමු සහෝ.. හොද්ද බොර වෙන්නම..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • sumuduk87 says:

      ගූ සැන්විච්….. රහාආආඅ……යි……..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. MALA says:

    ඔක්කොමත් තේරුනා මොකක්ද බොලව් ෆුන් එක කියන්නේ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. අඹයා අඹයා says:

    කතාව ලියද්දි වෙච්චි පොඩි පොඩි අඩුපාඩුකම් තියේ, කියන්න ඕනේ ගොඩක් දේවල් mal_කොහා / කිරි සප්පයා දෙන්නාම පෙන්නලා දීලා තියෙනවා… සිංග්ලිෂ් වචන අතර මැද්දට ඔබද්දී පොඩ්ඩක් කල්පනාවෙන් දාන්න කියවන එක්කෙනාට කියවන්න පහසු වෙන්න. ඒක කතාව කියවගෙන යද්දී කියවන එක්කෙනා ට වගේම කතාවේ රසවත් බාවයටත් බාධාවක් වෙන්න පුළුවන්. අවුලක් නෑ පලවෙනි කතාවනේ. ඒ දේවලුත් හදාගෙන ඉස්සරහට නියම කතා ටිකක් දාමු !! :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. :D අරු පව් නේද?

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. sumuduk87 says:

    හක.. හක…….හක… එල කතාව. තවත් ලියන්නට සුභ පතමි…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. DILANEXE1 says:

    13 n ne?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. අංගොඩයා.. says:

    සර් – “පුතා ඔයාගෙ මේ හොබි එක රෙද්දෙ ගූ යන වෑඩක්නෙ”
    පුතා – “රෙද්දේ ගූ ගියත් බෙට්ට කෙලින් සර්”

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. KRRISH හැල්ප්ස් says:

    හොදයි කොල්ලො ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා… දිගටම ලියපං

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. පලවෙනි එක විදියට නම් අවුලකුත් නෑ…………

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. පලවෙනි එකනේ මෙන්න මගෙනුත් තල්ලුවක්…. ලියපන් දිගටම………

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. ගල්පාත ගල්පාත says:

    මෙන්න අපෙනුත් තල්ලුවක් පලවෙනි, කුළුදුල් කතාවට. සිරා.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 110 queries in 0.663 seconds.