Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
32

කෙටි කතාවක්

මානවක

ඔන්න මමත් කෙටි කතාවක් දාන්න කියල හිතුවා.මේකේ විශේෂත්වය තියෙන්නේ මේ කතාවත් කෙටියි මේකේ ඇතුලේ තියන කතාවත් කෙටි වෙච්ච එක තමයි.

ඔන්න ඒ කාලේ.ඒ කාලේ කිව්වම බුදුන් පුංචි කාලේ වගේ බැලමන්ට් දන්නා එපා. මේක 2006 අවුරුද්දේ සිද්ද වෙච්ච ඇත්ත කතාවක්.බොරුවට පඳුර වටේ තලන්නේ නැතුව මම කතාවට එන්ටර් වෙන්නම්කො.

මගේ යාලුවෙක්.යාලුවෙක් කියන්නේ ලගම යාලුවෙක් ඔන්න ගෑනු ළමයෙක් සෙට් කර ගත්තා.දෙන්න හරියට හම්බ වෙන්නෙත් නෑ.බස් එකේ යන එන ගමන් තමයි කතාව.මම මේ කියන සිද්දිය උනේ දෙන්නත් එක්ක මුලින්ම ටවුන් එකේ හම්බ වෙච්ච දවසේ.දෙන්නම ගියාලු කඩේකට මොනවා හරි කාල බීල කතා කරන්න.අපේ එකත් පොර සේ ගිහිල්ල කඩේ වාඩි උනා ලු.කෙල්ලත් ලගින් වාඩි කර ගත්තලු.මුලින්ම කියන්න ඕන මේ අපේ එකා කෙල්ලෙක් එක්ක මුලින්ම ඒ වගේ තැනක කතා කරන දවස.

අපේ එකා කඩේ වේටර් මල්ලිට කතා කරාලු මෙහෙම.

“මචන් ගෝල් ලීෆ් දෙකයි ප්ලේන්ටි………හ්ම්ම්ම්”

කෙල්ල දිහා හැරිලා මෙහෙම අහනවලු

“දෙන්නම එකක් බොමු නේද නංගි”

කෙටි කතාවක්, 9.6 out of 10 based on 49 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
මානවක

මානවක

This user has not updated his description

 All posts by මානවක  Link to මානවක's blog

32 Responses to "කෙටි කතාවක්"

  1. ලපයා ලපයා says:

    ඒ කොල්ලා මානවකයා නම් නෙමෙයිලු….. :P

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  2. :D :D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. ඔන්න ඔහොමලු මා (නවක) ඉස්ස ඉස්සෙලාම කෙල්ලෙක් එක්ක තේ බිව්වේ… :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඇයි දෙය්යනේ මම කිව්වේ යාලුවෙක්ට උන වැඩක් කියලා.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. පම්පෝරිකාරයා පම්පෝරිකාරයා says:

    පට්ට කොල්ලෙක්නේ බං…… ගෝල් ලීෆ් දෙකෙන් එකක් කෙල්ලටද ?

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • නැතුව උ අපිත් එක්ක ගිහිල්ල දෙන ටෝක් එකම දීලා එච්චරයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. sumuduk87 says:

    ශා නියමයිනෙ.. ඉතින් මානවකයෝ ඊට පස්සෙ දෙන්නම එක ටී එක බිවිවැයි,.. නැත්තම් කෙල්ල උඹට පෙව්වැයි……

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    වේලාවට බාර් එකකට ගියේ නැත්තේ
    ඉතිං ඊට පස්සේ බොලා දෙන්නා ගෝල් ලීෆ් දෙක බීලා තනි පේලේනට්ය ගහලා ෂේප් එකේ මාරු උනා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. Yahoo Khanna says:

    මට මල ගෙයක් වෙලා නත්තගේ අයියගේ පුතාගේ පුතා – ලඟම නැයෝනේ ඉන්දියාවට යන්න වෙනවා. මම නැති ටිකේ අර P-Dial එක ඇවිල්ලපොර talk දෙයිද දන්නේ නෑ. පොඩ්ඩක් බලහල්ල ..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. saman says:

    කතාව සම්පුර්ණ නෑ

    කෙල්ල කිව්වලු නෑ අය්යේ මට ගෝල් ලීෆ් එක ඇති කියල

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. කිරි සප්පයා කිරි සප්පයා says:

    අඩේ… කෙල්ල ඇහුවලුනේ, අයියා මන් ගෝල්ඩ් ලීඵ් නම් බොන්නෑ .. වෙන බ්රෑන්ඩ් එකක් නැද්ද කියලා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. පොඩි පුංචා පොඩි පුංචා says:

    mala magulayi… Anana kollo… Kohe giyath, kata unath boru na… Hik hik… :D thama kanen dum pita wenawalu… Hi hi hi… :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. පැංචි පැංචි says:

    හයියෝ.. මානවක….
    :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. දයියා දයියා says:

    හපොයි නවනින්ගිරාවයි.. කතාව නං කොලිටි.. ජයවේවා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. අංගොඩයා.. says:

    උන් දෙන්නගේ ප්‍රේම කතාවත් මෙලෙස කෙටි උනාලු…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. අන්න මිනිස්සු….. මානවකයා නම් නෙවෙයි ඔය…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • උබ විතරයි සත්‍ය වටහාගත් එකම එකා…

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • අංගොඩයා.. says:

        අඩේ උඹේ පින්තුරේ ඉන්නේ “කොබා” නේද?

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  15. පොඩි says:

    ඕකේ තව වර්ශන් එකක් තියෙනවා මෙන්න මෙහෙම.
    කොල්ලෙක් කෙල්ලගේ පස්සෙන් ගියාලු ඒ කෙල්ලත් එක්ක කතා කරන්න. හැබැයි කෙල්ල දැක්ක ගමන් මූට අහන්න ආපු එක අමතක වෙලා මෙහෙම ඇහුවලු.
    “නංගි, කැ* රස්නයක් නේ තියෙන්නේ ” කියලා.

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  16. Jayya says:

    අයියේ තේ දෙකක් ගෙනෙන්න.. ගෝල්ඩ් ලීෆ් එක බෙදාගෙන ගහමු කියල කෙල්ල කිවුවලු..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඔව් ඔව්.ආර් අකුර ලගට වෙනකන් ඔයා බීලා ඉතුරු ටික මට දෙන්න කිව්වලු

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  17. Matrix says:

    අඩෝ මේක කියවලා A/L කාලේ මතක් උනා බන්. මෙහෙමම තමයි යාළුවොත් එක්ක ඒ කාලේ හැසිරුනේ… තරු 10 යි.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. @අංගොඩයා..

    ඔව් බොලේ මම එදා ඉඳං ආසම චරිතයක්….මගේ පොත් වල පවා අලවල තිබුනා…. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  19. ගන්දරයා says:

    කෙටි උනත් පට්ට කතාව මානවකයා…. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  20. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    පට්ට නේ……… ;D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  21. Romesh says:

    elaaaaaaaa

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  22. samara senari says:

    අයියෝ මානවක. ඇයි ඔයා ඔයාගෙ කතාවක් අනුන්ගෙ වගේ දාලා? ඉතින් මොකෝ උනේ, ගෑනු ලමය මොකෝ කිව්වෙ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 119 queries in 0.750 seconds.