Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
24

කව්ද යකෝ!

ඥානපාල
මේ ඥානපාල අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.

එලියට බැහැල..
ඳග කර කර හිටපු
මටයි
අල්ලපු ගෙදර එකාටයි
කුලුදුලේම උපන්,
පුතේ….!
කියල කෑ ගැහුවම
මොකෝ..!
කියල අහන එකා!
පට්ට දවල්
කාස්ටකේ
ගිනි අව්වෙම
“ගහන් ගිහින්”
ගිලිල මැරිල!!!

කව්ද යකෝ!!!!
අපෙ කුඹි ගුල ගාව
තාප්පෙට චූ කරේ!

කව්ද යකෝ!, 9.5 out of 10 based on 24 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ඥානපාල

ඥානපාල

එලොවටත් නැති, මෙලාවටත් නැති, වෙන්න ඕන එවයි එපා ඒවයි දෙකම උන, අල බැහැල, වැල මැරිච්ච.. හෙට අනිද්ද වල පල්ලට යන්න ඉන්න, මොන්ගල් එකෙක්

 All posts by ඥානපාල  Link to ඥානපාල's blog

24 Responses to "කව්ද යකෝ!"

  1. හුටා :D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඥානපාල ganapala says:

      මමත් තාපෙට අල්ලන් ඉද්දි තමයි මට මෙහෙම හිත් ලෑවෙ! කොහෙ, මොන මාලිගාවෙ දියමන්තියෙන් හදපුවට ඇල්ලුවත්, වත්තෙ හුලං පාර වැදි තාප්පෙට අල්ලන එක තරං සැප නෑ! :-ඩී

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

        “වත්තේ හුලං වැදි වැදී” චූ කරද්දී මාරයි නේ මෙයා….

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ඥානපාල ganapala says:

        හය්යෝ සල්ලි! මට මිස්ටේක් එකක් උනා! දැන් ඉතින් වසල හමාරයි

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • අංගොඩයා.. says:

        වත්තේ හුලන් බොකනවා ඇති..
        සුපිරි කවිය මචං…

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  2. ස්කයිමෑන් ස්කයිමෑන් says:

    එලකිරි….
    …

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. පට්ට කවිය ඕයි…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. වෙනසක්…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඥානපාල ඤානපාල says:

      හ්ම් ම්හ්! කියෙව්වට තන්කු ඇ!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. පොඩි says:

    ඔන්න කවි….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඥානපාල ඤානපාල says:

      මට මාර හැපි!(හැපී!)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  6. Jayya says:

    එයි උඹ නම ලියනවා වැරදියි.. ඥානපාල කියල ඥාවූ ඥයන්නෙන් ලියපන්.. මඤඤාක්කා ඤ යන්නෙන් නෙවෙයි..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඥානපාල ඥානපාල says:

      ඔන්න නිවැරදි කලා.. ගොඩාක් ස්තුතියි

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. ගන්දරයා says:

    එළ ඈ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඥානපාල ඥානපාල says:

      එල නං එල! ස්තුතියි :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. එලස්! මෙන්න තරු!

    henryblogwalker the Dude

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. sumuduk87 says:

    කවුද යකෝ චූ කරේ….. තාම හිනා බන්. එල…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. හික් ගැවුණා ……සුපිරි….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. ගල්පාත ගල්පාත says:

    නියම කවිය පාල සහෝ. සුපිරියි!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 103 queries in 0.867 seconds.