Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
11

මකුණෝ !

නිහාල් ගුරුසිංහ

රෑ මැදියම නින්ද කැඩුනි
තරණය කළෙමි
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි
වත් කළෙමි උතුරන වතුර
ඇඳ විට්ටමට – පොලු අතරට

දැන් නම් හරි සේරම…

දැනෙයි කිති ගතියක්
නලියයි යමක්
වම් බාහුවේ පිටුපස
වැළමිටට ඉහළින්
පොඩි කළෙමි නිය තුඩින්

අහා ! මේ නම් මා කෑ එකාමයි.

මකුණෝ !, 9.2 out of 10 based on 29 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

නිහාල් ගුරුසිංහ

This user has not updated his description

 All posts by නිහාල් ගුරුසිංහ  Link to නිහාල් ගුරුසිංහ's blog

11 Responses to "මකුණෝ !"

  1. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    නිහාල් අයියට
    ශුවර් ද ඒ
    කාපු එකාමයි කියලා..
    එහෙනම් එච්චරයි..
    හෙහ් හෙහ්…
    කවිය නියමයි..
    අලුත් මාතෘකාවක්..
    :D :D

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

      හැබැයි ඌ නම් කාපු එකාම වෙන්න ඕනි.. මොකද මකුණෙක් ඇඟට නැග්ගම දැනෙන්නේ නැති තරම්.. කාපු එකා නිසාමයි කිතියට දැනෙන්න ඇත්තේ…..

      VN:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
  2. nihal gurusinghe says:

    මකුණො ඔක්කොම එක වගේ නෙ. කෑ එකා මොකාද නොකෑ එකා මොකද කියල වෙන් කරල අඳුර ගන්න අමාරු නිසයි ඔක්කොම මරන්නෙ. :)

    VA:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
  3. කැම්බා says:

    එක මකුණයි නිහාල්ව කෑවේ……….
    ඇයි ඔක්කොම මකුනෝ මරන්නේ………..

    VN:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
  4. ආලවක ආලවක says:

    මේ කියන්නෙ මකුණා නිහාල් ලොක්කව කෑවා කියලද නිහාල් ලොක්කා මකුණව කෑවා කියලද….? :P :P :P

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  5. බුල්ලා says:

    ඇත්තට නිහාල් අයියේ…..මොන එහකටද මකුණෝ කන්න ගියේ…..ඔච්චර බඩගිනි උනා නම් කන්න තිබ්බනේ වෙන මොනවහරි බඩ පිරෙන දෙයක්…..හි හී…..

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  6. ShaLamaya says:

    නිහාල් අයියේ…. මකුණෝ මරන්නෙ නැතුව පිනක් දහමක් කර ගත්තනම් හොදා නේද? :)

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  7. පොඩි පුංචා පොඩි පුංචා says:

    බ්බානෙක ඇත්ත ඇත්ත නිහාල් අයියේ , නිහාල් අයියගේ වදන් ඇත්තටම ෆස්ට :) :) , ඉස්සර පුටුක ඉඳන් ඉන්න එවුන් කුණු හරුප කියාගෙන නැගිටලා මකුණෝ මරන්න ඔය වගේ පොඩි පොඩි ජිල්මාර්ට් වැඩ කරනවා , සමහර එවුන් පුටු ගිනි තියලත් තියෙනවා, එහෙම ෆන් එකක් ගන්න දැන් මකුණෝ හොයා ගන්නත් නැ… :(

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  8. Jayya says:

    මේ හොර මකුණා
    හැංගිලා ඉඳගෙන බාහුවේ
    මොනමොන දේ දැක්කාදැයි
    දන්නේ නැහැ නොවැ අරුමේ
    ලිවුවොත් මූ පොතක්
    මකුනාය නම දමලා
    නිහාල්යයි කොට උඩ
    එකයි ඌව මැරුවේ..

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  9. nihal gurusinghe says:

    පොඩි පුංචා , shaLamaya , ආලවක , බූල්ලා , කැම්බා , ප්‍රතිචාර වලට ස්තූතියි.

    ජය්යා කියන්නේ අර ඉස්සර පොත් අස්සෙ හංග් ගෙන බලපු මකුණා පොත ගැන වෙන්න ඇති.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    නිහාල් අයියව එක මකුනට වඩා කාලා තියන හැඩයි…………
    මැරුවේ වෙජිටේරියන් මකුනෙක්ද දන්නැ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 91 queries in 0.604 seconds.