Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
32

බයිට්

නිහාල් ගුරුසිංහ

 

බාර් එකකට ගිය බේබද්දෙක් මුල්ලකට ගොස් ඩ්‍රෑම් දෙකක් ඕඩර් කලා. එය උගුරට ගිල දැමූ ඔහුට එය මදි. තව ෂොට් එකක් දාන්න සල්ලිත් නෑ. යස අදහසක් ආවා. වීදුරුව මේසය යටට පහත් කර එයට “චූ” කළා. දැන් එය නියම අරක්කු පාටයි. ඊ ළඟට මේසය මතවූ මැස්සෙක් එක පහරින් අල්ලා අර වීදුරුව තුළට දමා වේටර්ට කතා කලා.

“ඕයි , මේකෙ මැස්සෙක්.. මට වෙන ඩ්‍රින්ක් එකක් ගේනවා”
වේටර් ගෙනා අළුත් ඩ්‍රෑම් දෙකත් එක උගුරට ගිල දමා යන්න ගියා.
මොහොතකින් මහත්තයෙක් ඇවිත් ඩ්‍රෑම් දෙකක් ඕඩර් කළා.
වේටර් අර මැස්සා ඇඟිල්ලෙන් ඉවත් කොට ගෙනාවා.
මහත්තයා එය එක උගුරට ගිල දමා අප්පිරියාවෙන් මූණ විරිත්තුවා.
“සර්.. බයිට් එකට මොනවත් ඕනද?”
” මට ගූ ගාල පාන් පෙත්තක් ගේනවා” මහත්තයා කිව්වා.
 

බයිට්, 8.7 out of 10 based on 47 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

නිහාල් ගුරුසිංහ

This user has not updated his description

 All posts by නිහාල් ගුරුසිංහ  Link to නිහාල් ගුරුසිංහ's blog

32 Responses to "බයිට්"

  1. ගල්පාත ගල්පාත says:

    අයියෝ සල්ලි. නිහාල් අය්යට එපා වෙන්න ඇති ශොට් එක දාගත්තට පස්සේ…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. නිහාල් අයියා,
    මේ තියෙන්නෙ ඔබ්සර්වර් අයියා ලියපු ඔරිමජිනල් එක

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • පොඩි පුංචා පොඩි පුංචා says:

      :) :P :lol:

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • Jayya says:

      අනේ අපේ ඔබා..

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • බුල්ලා says:

        ඔබා මාමාගේ බ්ලොගයෙන් පහුගිය දවසක ඊ තැපෑලක් එවල තිබ්බ කවුරු හරි…ඒත් ඒකට යන්න බෑ…. :( :(

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ඒක ස්පෑම් එකක්

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • කිරි සප්පයා කිරි සප්පයා says:

        ආ… මටත් එවල තිබුනා… කව්ද දන්නේ නෑ

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  3. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    අමිමගේ සාරාංශ කිරිමක් කරලා තියෙන්නේ

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  4. ශික් ඊයා :D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. fff says:

    repost

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. අමුතු සේන අමුතු සේන says:

    සෝට් ඇන් ස්වීට්! :D ඔබා මාම ලියපු එක කියවල තිබ්බෙ නෑ පට්ට කතාව!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. nihal gurusinghe says:

    ඇස් දෙක පල්ල මේක ඔබාගෙන් උස්සපු එකක් නෙවේ. මම මේක මුලින්ම ඇහුවෙ මීට අවුරුදු 25 කට පමණ පෙර.

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • henryblogwalker the Dude henryblogwalker says:

      නිහාල් කියන කතාව හරි. මේ කතාව මාත් අහලා තියෙනවා අවුරුදු ගනනාවකට ඉස්සර. අනික සමහර කතා අවුරුදු ගනනාවක් සංසරණය වෙනවා වර්ශන් එකේ පොඩි පොඩි වෙනස්කම් එක්ක.

      සමහර සුප්‍රසිද්ධ විහිලු කතා මම නම් මුලින්ම අහලා තියෙන්නෙ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙ තියෙන Laughter the Best Medicine, Humor In Uniform, Life’s Like That, Life In These United State, Campus Comedy වගෙ පාඨකයො ලියන පි‍ටුවල.

      පස්සෙ රිචඩ් නික්සන්ට, ජෝජ් බුශ්ට, බිල් ක්ලින්ටන්ට, ඔබාමට ගහපු කාඩ් අපි ලංකාවෙදි JR,ට ප්‍රේමදාසට, හරවනවා.

      මේ අන්තිම පේලියට ලියන දේවල් කවදාවත් කවුරුවත් අහපු නැති ස්ව නිර්මාණ වෙන්න ඕනෙද? තමන් අහලා තියෙන විහිලුවක්, ඊ මේල් එකක් බෙදා ගන්න බැරිද?

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. අංගොඩයා.. says:

    ඇඩේන්න ඇති තනි ඇහැට…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. රංජා ranja says:

    මෙක ඔබා ලස්සනට ලියල තිබුන නිහාල්.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. Yahoo says:

    oba ge post eka kiyawanna gihilla epa una
    eeke ona nathi wisthara wadiy

    meka short & sweet

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. ගන්දරයා says:

    කලින් අහලා තිබුනා ඒත් ඒක නිහාල් අයියගේ ස්ටයිල් එකෙන් ඇහුවම් තවත් රසවත්

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. කිරි සප්පයා කිරි සප්පයා says:

    කලින් අහල තිබුනට මේකේ ලියල තියෙන පොඩි රස මොස්තරය නිසා පට්ට…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. DDT says:

    ඔබා මාමගෙ කතන්දරේ කියවල තිබුණට මේක කියවලත් හිනා ගියා.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. uncle sam uncle sam says:

    මම මේ කල්පනා කොරේ නිහාල් අයියේ, මේක ඔයා ලියල තිබ්බ නිසා වැඩිය රැවුම් ගෙරවුම් නැහැ, ඒත් අලුත් එකෙක් ලිව්වා නන්, අම්මා මුත්තත් මතක් කොරයි නේද? ;) වැරැද්දක් කිව්වා නෙමේ, නිහාල් අයියා කිව්ව කතාවත් henryblogwalker කිව්ව එකත් ඇත්ත.. සමහර කතා පරම්පරා ගානක් කටින් කට ගිහින් ඔරිජිනල් අයිතිකාරයෙක් නැතිවෙලා, ජන සතු වෙලා.. තව සමහර ඒවා කොච්චර ප්‍රසිද්ද ද කියනව නන් ඒවා තමන්ගේ හරි තමන්ගේ යාලුවෙක්ට උනා කියල දිව්රන්න පුලුවන් සමහරුන්ට.. මගේ යාලුවෙක් ඉන්නව ඌ දිව්රනවා “චිකන් තමා, සතා මොකාද” ජෝක් එක තවත් අපේ යාලුවෙක් කිව්ව එකක් කියලා.. ඌ කොරන මන්ද වැඩ වල හැටියට බොරු කියන්නත් බැහැ අපිට.. හික් හික්..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

      මල් මිටක්……… :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • පොඩි පුංචා පොඩි පුංචා says:

        ඒකනම් ඕන් සහතික ඇත්ත ……..

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  15. ආලවක ආලවක says:

    අපේ ගෙවල් ගාව ඉන්න පොරක් ආලවකයගේ දතක් ගැලෙව්වනේ අද උදේ…..(දත් දොස්තර කෙනෙක්)
    ඒකත් පෑරුනා මේක කියවලා. එල කතාව නිහාල් බොස්.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • පොඩි පුංචා පොඩි පුංචා says:

      ඇ බන් අලවකොයෝ උන් තමා ලෙසටම මිනිස්සුන්ගේ දත් ගලවන්නේ , සුවර් උඹේ වෙන දතකුත් ගලවල ඇති …..:)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  16. පොඩි පුංචා පොඩි පුංචා says:

    නියමයි නිහාල් අයියා…, දැන් ඔය ගෙනාපු බයිට් එක කාලා හිටියනම්, :P :D :lol: :>

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. මම හිතන විදිහට නිහාල් අයියත් ඔබා මාමාගේ වයස හෝ ඒ කිට්ටුව ඇති. ඉතින් මේ කතාව කලින් ඇහුවා කියන එකේ පුදුමයක් නෑ…. මට තියන ප්‍රශ්නේ ඇඩ්මින් අයියට මේක ඔබා මාමා ලීවා කියලා අමතක වුන එක ගැන. අන්කල් සෑම් කියන එකත් සහතික ඇත්ත. අලුත් පරණ කියල වෙනස් හැඳි වලින් බෙදන එකේ අවුලක් තියනවා. ඒත් කොහේ ගියත් ඔය අලුත් අයට, පරණ අයට සලකන විදිහේ වෙනසක් තියනවනේ. ඕක ඉතින් හදන්න අමාරුයි…..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. nihal gurusinghe says:

    ” සිනාසිය හැකි එකම සතා මිනිසාය” කියමනක්. සමහරුන්ට මොනවා කිව්වත් හිනා යන්නේ නැත. ඒ නිසා හිනා කතා ලියන එකත් සුළුපටු වැඩක් නොවේ. මගේ බයිට් එක රස විඳපු හැමෝටම ස්තූතියි.
    මම පරණ සාමාජිකයෙක් නිසා මගේ ඕන එකක් පබ්ලිශ් කරනවා යයි කෙනෙක් සිතනවා නම් එය මුසාවක්. මගෙ ලිපි කීපයක් ඇඩ්මින් විසින් හිර කර ගෙන ඉන්නවා යම් කිසි හේතුවක් නිසා.

    මම මගේ බ්ලොග් එකේ විවිධ කතා – ලිපි 130 ක් විතර ලියා තියෙනවා. ඒවා ලියන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒත් හිනා කතාවක් නිර්මාණය කරන්න කාට හරි පුළුවන් නම් ඔහුට හෝ ඇයට මගේ ප්‍රණාමය. මොකද කියනවානම් ඒය ඒ තරම්ම අපහසු කාරියක් නිසාය.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ඈ ??? නිහාල් අයිය‍ට මොකෙක් හරි ටෝකක් ඉශූ කලාද ???

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • uncle sam uncle sam says:

      ටෝක්ස් ඉෂූ කොරේ නෑ ලොක්කයියා, සරල සුගම සමාජ යථාර්තයක් කිව්වේ.. පොඩ්ඩක් විතර නෝන්ඩියට වගේ කිව්වට නිර්දය ලෙස පහර ගැසීම තුන් හිතකවත් තිබ්බේ නැහැ ඕන්.. වැරැද්දක් කියවුනා නන් සමාව අවසර..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 121 queries in 1.641 seconds.