Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
42

අහිමි ඔබට…

Dafny
මේ Dafny අන්තිම පේලියට ලියපු පලවෙනි පෝස්ට් එක.

දුක දැනුන නෙතු මතින්
වැටෙන මේ කඳුලු බිඳු
ඔබට නොපෙනී ගියාට..
රිදුන හදවත මතින්
නැගෙන මේ සුසුම් වැල්
ඔබට නොඇසී ගියාට..
ඉකි ගසන රැය පුරා
මගේ නෙතු පිය මතින්
නින්ද ගිලිහී ගියාට..
හිඳින්නේ කෙලෙසකද
නොකර මගෙ ආදරය ඳඟකාර ඔයා හට..

මේක මගේ පලවෙනි post එක.. හොඳ නරක සේරම කියන්න..

අහිමි ඔබට..., 8.6 out of 10 based on 32 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
Dafny

Dafny

This user has not updated his description

 All posts by Dafny  Link to Dafny's blog

42 Responses to "අහිමි ඔබට…"

  1. ඇස්කොට් මලයා ඇස්කොට් මලයා says:

    ඔන්න එහෙනම් ඇස්කොට් මලයා මුල්ම කොමෙන්ටුව දැම්මලු ඈ.. මෙන්න මෙහෙම..
    “හොඳ නරක සේරම ”
    එහෙමනේ කියන්න කිව්වේ.. තරු 10ක් ම දැම්මා උදේ පාන්දර නිසා.. මොනා උනත් බූට් කාපු එකෙක් ට තරුවකින් හරි ආධාර කරන එක පිනක්නේ…
    :D

    VN:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
  2. Shaggy Shaggy says:

    පිණි බිංදු තරම්වත්
    වටින්නැති නුඹෙ කඳුළු
    ගැලුවාවෙ දෑසින්
    මහ මුහුද තරමටම​

    නැගෙන හැම සුසුමක්ම​
    සැඩ සුලඟක්ව වී පැමිණ​
    පාරාවි නුඹේ හද​
    මට දුන්නු දුක් ගොඩට​

    නිදිදෙව්දුව තුරුළෙ
    දකින සුබ සිහිනයට​
    නුඹ නොයෙනු ආපසු
    සිත් වේදනා රැගෙන​

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 6 votes)
  3. samara senari says:

    තරු 10යි.මට කොමෙන්ටුවක් දාන්න වචන නෑ.මේක නියමයි.

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  4. අංගොඩයා.. says:

    කියන්න කිසිම නරකක් නැහැ හොඳ ඇරෙන්න..

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  5. යුක්තිය යුක්තිය says:

    සහෝදරි තරු වලින් ඔයාගේ post වල හොද නරක මනින්න එපා කොම්මෙන්ට් වලින් බලන්න!!! මොකද තනි තරු දාන බල්ලෙකුට දාව ගනිකවකගෙන් උපන් එකෙක් ඉන්න නිසා!!!! post එක පට්ට

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  6. හිංචි මල්ලි හිංචි එකා says:

    සුපුරුදු ලෙස කවිය නම් නොකිව්වෙමි එත් ප්‍රශ්නයක් ඇත. ස්කූබි ඩූ ටීම් එකම අ.පේ සාමාජිකයෝ නේ

    VA:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • රුවී රුවී says:

      ස්කූබි කියල කෙනෙක් නෑ නේද?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • අමුතු සේන අමුතු සේන says:

        වෙල්ම නං හිටියත් නෑ වගේ :P ඒත් ෆ්‍රෙඩී නෑ නෙ.

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
    • Shaggy Shaggy says:

      ටික කාලෙකට කලින් මම කිව්වා ‘අන්තිම පේලිය​’ ටික ටික ‘කාටුන් පේලිය​’ වෙනව වගේ කියලා..
      අර කොල්ලයි බල්ලයි තාම නෑ හැබැයි, වෙලමා තාම මඤ්ඤං වෙලා ඉන්නෙ පැදුරෙන් බිමට වැටිලා..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. Dafny dafny says:

    හැමෝටම thank you..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  8. අමුතු සේන අමුතු සේන says:

    කවිය ලස්සනයි!
    දිගටම ලියමු :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    වචන දහයක් විතර ලියලා මෙයා කියනවා හොඳ නරක කියන්න කියලා
    ටිකක් රෑ වෙයි………………………….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. ආලවක ආලවක says:

    මේ ආලවකයගෙන් සාධාරණ ඉල්ලීමක් කළොත් ආයෙ මළාට කර අරින්නෙ නෑ. ඕං එහෙනං ඩැෆ්නිගේ බලවත් ඉල්ලීම පරිදි මමත් කිව්වා,
    “හොඳ නරක සේරම”
    හරිනෙ එහෙනං…….
    .
    පෝස්ට් එක ගැනත් කියන්න එපාය…. පළවෙනි එක හැටියට ස්කූඹි විස්කෝතුවක් දෙන්න වටිනව.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. aliya අලියා says:

    කාඩ වෑටෙන මෙ කදුලු බිදු ඔබ නිසා උවද
    හදවතින් නෑගෙන මෙ සුසුම් ඔබ නිසා උවද
    නෙතු වලින් නින්ද ගිලිහුනෙ ඔබ නිසා උවද
    කිසි දිනක නෑත වයිර මගෙ හිතෙ ඔබ හටද

    නෑවත ලන්වන්න මගෙ සිතට සිතුනද
    කිසි දාක එය නොවන බව මටද හෑගුනද
    ඔබ හටම පෙම් කරන්නට මෙ සිතට සිතුනද
    නොලෑබෙනා ඔබ ගෑනම කෙසෙනම් සිතන්නද

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. ගල්පාත ගල්පාත says:

    හොඳයි ඩැෆ්නි. පලවෙනි පෝස්ට් එකෙන් නොනැවතී ඉදිරියටම එන්න…

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  13. Jayya says:

    පිළිගනිමු සාදරයෙන්
    ලියනු මැන තව කවි වැල්
    ලියු තරමට නෙව
    කවියත් පොලිෂ් වෙන්නේ !

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  14. ෂා… මරු, ඔච්චරම අඩවනවනම් අතඇරල දාන්න එපැයි..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  15. Dafny dafny says:

    මේකෙ හොඳ නරක කියපු හැමෝටම ගොඩාක් thanks හොඳේ.. comment බැලුවම දිගටම ලියන්න හිතුනා.. :D :D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  16. බුල්ලා says:

    එල කිරි සහ පොල් වතුර වගේ….නියමයි….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  17. පොඩි පුංචා පොඩි පුංචා says:

    අඩේ දැන්නේ දැක්කේ මේකේ දාපු කොමෙන්ටුව වැටිලා නැනේ, කවිය හොඳයි,….. :D සාර්ථක වෙන්න තව ලියන්න, “වෙල් ඩන්” කිව්වා ඔන්….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  18. හඃ හඃ මරු කවිය ඕයි ……… ලෝබ නැතුව 10 ක් දුන්නා ඔන්න………. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  19. ගැටවරයා ගැටවරයා says:

    ඉස්සර නම් මේ වගේ කවියකට ගැටවරයාගේ කොමෙන්ට් එක වැටුනෙත් කවියකින්, එත් අම්මප දැන් කවියක් ඔලුවට එන්නෙම නැහැ.වයර් ඇද වෙලා ධන රින මාරු වෙලා හරිම කුජීත හැන්ගීමක් එන්නේ කවියක් ලියන්න ඕනෙමයි කියලා හිතුවමත්.හික්ස්.දිරි දීමක් වශයෙන් ඔන්න රිදෙන්නම තරු දහයක් දුන්න අත දිග ඇරලා.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • Dafny dafny says:

      තෑන්ක්ස් හොඳේ.. :D :D

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • ගල්පාත Galpotz - ගල්පාතz says:

      ඇයි උඹ ලස්සන කවි ගෙතුවේ මහා කවි මඩුවෙදි???? ටිකක් තටමහන්. එතකොට කවි වැටෙයි සර සර ගාලා….

      ප.ලි. : දැන් තොපිට අපිව මතකත් නෑ නේද???

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  20. පැංචි පැංචි says:

    ලස්සනයි…
    ඔන්න මගෙනුත් තරු !!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 131 queries in 0.896 seconds.