11

දුර ඈත…….

පන්හිඳ ඔබ ගොළුය
මගේ සිත ළඟ අද
කෙසේනම් කියනෙම්ද
සිත තවත් ඔබ ළඟය
කෙසේනම් ඉවසම්ද
විටින් විට ඈත යන
මුදු පියාපතකි නුඹ
පසුපසින් පැමිණියද
පියාපත් සලයි නුඹ
තව ඈත
ලොව කෙසේ පැවසුවත්
දිරිගන්න නුඹ තවත්
ඉතින් හැකිවෙයි නුඹට
සංසාරෙ පුරාවට
නවතින්න සිතින් බැඳි
නුඹේ හදමැදුර තුල
ලෙන්ගතුව සුදු මැණික
GD Star Rating
loading...
දුර ඈත......., 8.8 out of 10 based on 24 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=19769 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


11 Responses to "දුර ඈත……."

  1. suddi says:

    අනේ මන්දා ඉතින්..

    GD Star Rating
    loading...
  2. ලස්සනයි මලී අක්කේ :)

    GD Star Rating
    loading...
  3. පන්හිඳ අද ඔබ සිබිනට
    තෙලිතුඩට වරමි නැත
    හිත තුලම සුවිසැරිය
    ආදරේ ලියන්නට බැරිය
    .
    .
    මලී නැන්දේ පස්ට ආ

    GD Star Rating
    loading...
  4. එල ඈ ;)

    GD Star Rating
    loading...
  5. නියමායි…

    GD Star Rating
    loading...
  6. DongaAyya says:

    හෙහ් හෙහ්….:)

    GD Star Rating
    loading...
  7. Avatar of මලී මලී says:

    DongaAyya කොහෙද අනේ මෙච්චර කල් ගිහින් හිටියෙ?මන් ඒත් හිතුව මගේ කවි වලට කෙටුවේ නැත්තෙ මොකෝ කියල
    හැලපයා,අංගොඩයා :) ස්තුතියි !

    GD Star Rating
    loading...
  8. TINTIN says:

    ඛලනකොට ගඡමන්නොනල වැහි වැහලනෙ නියමයි මලි අක්කෙ නන්ගි නැන්දෙ

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.