සල්ලි ගන්න
Post Rating:
GD Star Rating
loading...
මේක ඉතින් පහු ගිය කාලෙක වෙච්ච කතාවක්. අගේ කරන්නේ නැතිව කෙලින්ම කතාවට බහින්නම්කො.
ඔන්න අපි සෙට් එකක් දවසක් GalleFace යන්න බස් එකට නැග්ගා බම්බලපිටියෙන්. ඔන්න ඉතින් බස් එකේ මාර සෙනග. ඉතින් කොහොමින් කොහොම හරි බස් එක ඇතුලට රිංග ගත්තා.
ඔය අතරේ හෙන සිරා කෙල්ලෝ සෙට් එකකුත් බස් එකේ සෙට් වෙලා හිටිය. සිරියාවන්ත පාටයි සෙට් එකම
ඔය අතරේ කොන්දා බස් එකට පොල් පටවනවා වගේ පටවනවා පටවනවා ඉවරයක් නැහැ. “පස්සට යන්න”, “ඉස්සරහට යන්න” කියා කියා මල ඇනයක් උනා. අපේ සෙට් එකටම මල පැනල.
කොහොම කොහොම හරි ටික දුරක් යනකොට කොන්දා ටිකට් දෙන්න පටන් ගත්තා. “පිටිපස්සේ ඉන්න කට්ටිය සල්ලි ගන්න”… කට්ටියක් ටිකට් ගත්තා. අපි ගාවට එන ගමන් “පිටිපස්සෙන් නගපු කට්ටිය සල්ලි ගන්න” කියල කෑ ගහගෙන ආව. අපේ ටිකට් ගන්න එක මහා කටකට හිමිකම් කියල ඩයල් එකක්. ඌ ටිකට් ගත්තේ නැහැ. කොන්දා ආයිත් “පිටිපස්සෙන් නැගපු කට්ටිය සල්ලි ගන්න” කියල අරූගේ මූණ බැලුව. බැරිම තැන කොන්දා “මල්ලි ඔයාට තමයි කියන්නේ සල්ලි ගන්න” කියල කිව්වා.
මූට එකපාරටම මල පැනල කිව්වා “තමුසෙට පිස්සුද ඔයි, මට පිටිසස්සෙන් නැගල නැහැ, ඉස්සරහින් නැගල තියෙන්නේ. මොකෝ තමුසෙට පෙන්නන්නද ? “.
මේක අහපු ගමන් අර සිරියාවන්ත කෙල්ලෝ ටික කට වහගෙන හිකි හිකි ගගා හිනාවෙන්න ගත්තා. කොන්දා හීන් සීරුවේ මාරු වෙලා ගිය.
කොහොම හරි බස් එකක ෆ්‍රී ගමනක් ගියාමයි ඔය.
GD Star Rating
loading...
සල්ලි ගන්න, 9.4 out of 10 based on 41 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=18963
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=18963" style="font-size:16px;" target="_blank"> <strong > post : සල්ලි ගන්න by Captain Haddock </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=18963][size=16][b] post : සල්ලි ගන්න by Captain Haddock[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
තැනක් යු ඇඩ්ඩින් අයියේ මේක publish කලාට.
loading...
බ්ලූ බ්ලිස්ටරිං බානකල්ස් තන්ඩරිං ටයිෆූන්ස් කිව්වලු , කැප්ටන් හැඩොක් මගෙ අතීසාර මිත්තරයෙක් නොවැ. දැකපු කල්?
එල ඉස්ටෝරිය කැප්ටන්!
henryblogwalker the Dude
loading...
ටැංකු වෙන්න ඕන
loading...
1. Billions of billions blistering blue barnecklesses.
2. thundering Typhoons.
Those are the correct expressions of Captain Haddock.
loading...
‘Madame Castafiore’ දැක්කම Haddockට වෙන්නෙත් ඕකම නේද? :පී
loading...
:O මලා! Shaggy ත් දන්නවද ඒක ?
loading...
උඹ තාමත් අම්බානකට බොනවද කැප්ටන්?
loading...
බිබිලි නගින බෙලිකටු….:)
loading...
මේ අර බුකියේ ඉන්න කැපාමද? නැත්නම් වෙන කැපෙක්ද? මොකා වුනත් කතාවට නම් බෙලි කටු හතකුයි තව බියර් බෝතලයකුයි දෙනවා
loading...
කැප්ටන් හැඩොක් කවද්ද ඕයි බස් වල ගියේ…. ලොලේ ලොල්ය
loading...
ada naw strick lu :p
loading...
capto මට කතාවක් මතක් උනා වට්ටි අම්ම කෙනෙක් ඉස්සරහින් නගින්න කීවාම කොන්දාට කිවුව.. එක ලියන්ඩ බැහැ xxx ……….. එල කතාව..
loading...
එල සීන් එක..
“තමුසෙට පිස්සුද ඔයි, මට පිටිසස්සෙන් නැගල නැහැ, ඉස්සරහින් නැගල තියෙන්නේ. මොකෝ තමුසෙට පෙන්නන්නද ? “. ඇහුවේ ඇත්තටම එහෙම වෙලාද දන්නෑ තිබුනේ..
අයියෝ සල්ලි
loading...
මචන්ලා, මම දන්නේ නැහැ තව කැපෙක් කලින් හිටියද කියල, මමනම් මේ ළගදි තමයි මෙතනට ගොඩ බැස්සේ
මේක මගේ දෙවෙනි කතාව. පලවෙනි එක publish උනේ නැහැ
loading...
කථාව එල නැව විකුණලා වෙන්ටැ බස් එකේ ගියේ
loading...
ඉස්සරහින් නගපු හින්දා නව ගිලුන නේ ජිoජියෝ
loading...
කොහෙද කැප්ටන්ලා උනාට කිසිම වගකීමක් නෑනේ
දකින දකින අය ඉස්සරහයින් නග්ගලා
loading...
loading...
කතාවනම් එල කැප්ටන්
loading...
එල එල.. තැන්කු වෙන්න ඕන
loading...
දෙදරන දඟර සුලං!
වෙල්කම් කිව්වා! තව ලියන්න…
loading...
ටැංකු වෙන්න ඕන අමුතුවෝ
loading...
patta machn
loading...