9

වෙලාව කීයද ?

ඔන්න ඉතින් මම මගේ දෙවෙනි කතාවත් කොටන්න පටන් ගත්ත. මේක ඔහෙලා කලින් අහලත් ඇති. තෙලස්ට්‍රොව් එකේ මේක මම දැකපු නැති නිසා දාන්න හිතුව. මේක ඔහෙලා තෙලස්ට්‍රොව් එකේ කලින් දැක්කනම් ඇඩ්ඩ අයියට කියන්න.
ඔන්න එහෙනම් කතාව කියන්නම් කෝ. මේක ඇම්ඩගේ තවත් ඉස්ටෝරියක්.

මේක උනේ ඇම්ඩ ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.
කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු “ඇම්ඩ අයියේ වෙලාව කීයද ?” කියල.

“මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ” කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.

GD Star Rating
loading...
වෙලාව කීයද ?, 8.1 out of 10 based on 40 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=19007 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


9 Responses to "වෙලාව කීයද ?"

  1. ෂෝට් ඇන්ඩ් සුයිට් කැප්පෝ

    GD Star Rating
    loading...
  2. Avatar of TINTIN TINTIN says:

    භලො කැප්ටන්

    GD Star Rating
    loading...
  3. Avatar of Shaggy Shaggy says:

    හොඳ වෙලාවට නංගිට ඔරලෝසුව බලන්න ඕනෙ නැති උනේ :පී

    GD Star Rating
    loading...
  4. ලොල් ය…

    GD Star Rating
    loading...
  5. ගැටවරයා says:

    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියපු කතාවට මමත් එකඟයි,එත් අනික් දවසේ කතාවක් කොටද්දී අතිනුත් මොනවා හරි දාලා ටිකක් දිගට කොටපන්,නැත්නම් පබ්ලිෂ් කොරන එකටත් අපරාදේ නේ බන්

    GD Star Rating
    loading...
    • ok ගැටවරයා, මේ කතාව ටිකක් හදිස්සියේ කෙටුවේ, මීට පස්සේ පොඩ්ඩක් දිගට කොටන්නම් කෝ. ටන්කු වෙන්න ඕන සපෝට් එකට….

      GD Star Rating
      loading...
  6. එල එල! කිව්වත් වගේ අතින් දාලා තව දිගට ලියන්න :D

    GD Star Rating
    loading...
  7. Avatar of Jayya Jayya says:

    ඇම්ඩා ඇඳන් ඉන්න ඇත්තේ ගාන්ටාර මාක් ජොකෙක්..

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.