වෙලාව කීයද ?
Post Rating:
GD Star Rating
loading...
ඔන්න ඉතින් මම මගේ දෙවෙනි කතාවත් කොටන්න පටන් ගත්ත. මේක ඔහෙලා කලින් අහලත් ඇති. තෙලස්ට්‍රොව් එකේ මේක මම දැකපු නැති නිසා දාන්න හිතුව. මේක ඔහෙලා තෙලස්ට්‍රොව් එකේ කලින් දැක්කනම් ඇඩ්ඩ අයියට කියන්න.
ඔන්න එහෙනම් කතාව කියන්නම් කෝ. මේක ඇම්ඩගේ තවත් ඉස්ටෝරියක්.
මේක උනේ ඇම්ඩ ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.
කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු “ඇම්ඩ අයියේ වෙලාව කීයද ?” කියල.
“මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ” කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.
GD Star Rating
loading...
වෙලාව කීයද ?, 8.0 out of 10 based on 39 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=19007
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=19007" style="font-size:16px;" target="_blank"> <strong > post : වෙලාව කීයද ? by Captain Haddock </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=19007][size=16][b] post : වෙලාව කීයද ? by Captain Haddock[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
ෂෝට් ඇන්ඩ් සුයිට් කැප්පෝ
loading...
භලො කැප්ටන්
loading...
බිබිලි නගින බෙලි කටු! මේ TinTin නේද ?
හලෝ TinTin කොහමද ඉතින් ?
loading...
හොඳ වෙලාවට නංගිට ඔරලෝසුව බලන්න ඕනෙ නැති උනේ :පී
loading...
ලොල් ය…
loading...
ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියපු කතාවට මමත් එකඟයි,එත් අනික් දවසේ කතාවක් කොටද්දී අතිනුත් මොනවා හරි දාලා ටිකක් දිගට කොටපන්,නැත්නම් පබ්ලිෂ් කොරන එකටත් අපරාදේ නේ බන්
loading...
ok ගැටවරයා, මේ කතාව ටිකක් හදිස්සියේ කෙටුවේ, මීට පස්සේ පොඩ්ඩක් දිගට කොටන්නම් කෝ. ටන්කු වෙන්න ඕන සපෝට් එකට….
loading...
එල එල! කිව්වත් වගේ අතින් දාලා තව දිගට ලියන්න
loading...
ඇම්ඩා ඇඳන් ඉන්න ඇත්තේ ගාන්ටාර මාක් ජොකෙක්..
loading...