13

වසන්තයද මේ…..

උදේ පාන්දර
යාන්තමට පීදෙන
පුංචිම පුංචි
මල් කැකුළු අතරින්
එහෙ මෙහෙට
දඟ කරන
සීත පිනිකැට වගේ
ලස්සනයි හිනැහෙනා
ඔය ඇස්
උදේ පාන්දරම
වසන්තයද මේ
සිතෙයි මට
සත්තමයි

GD Star Rating
loading...
වසන්තයද මේ....., 8.8 out of 10 based on 18 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=19018 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


13 Responses to "වසන්තයද මේ….."

  1. ඔය ඇස්දෙක
    දිලිසෙන තරමට
    මතක් උනා මට
    පුංචි කුරුල්ලෙක්
    .
    .
    ඒ ගුමන කුරුල්ලා
    .
    .
    .
    ලස්සනයි මලියෝ සිරාවටම

    GD Star Rating
    loading...
  2. Avatar of Shaggy Shaggy says:

    හෑ.. එපාර වසන්තට love ද​?

    GD Star Rating
    loading...
  3. Avatar of TINTIN TINTIN says:

    මලියා සමගිපුර වසන්තට ලව්ද

    GD Star Rating
    loading...
  4. එල මලී… හැබැයි පව් වසන්තයා….

    GD Star Rating
    loading...
  5. ගැටවරයා says:

    ඔන්න ඔහොමලු උනේ,එතකොට දැන් වසන්තට මොකද වෙලා තියෙන්නේ

    GD Star Rating
    loading...
  6. වසන්තයා ගැන හිතන්නවත් දෙයක් නැහැයි කියන්නේ.. මලීයට නෙවැ අහුවෙලා තියෙන්නේ..

    GD Star Rating
    loading...
  7. ලස්සනයි මලී අක්කේ! :)

    GD Star Rating
    loading...
    • ඇස්කොට් මලයා says:

      අමුතුවෝ ලස්සණයි කිව්වේ ගල් රෝල මල් වාස් එක උඩින් ගියාට පස්සේද?

      GD Star Rating
      loading...
  8. හැබෑට් ඒ වසන්ත ය මද මේ? :P :D

    GD Star Rating
    loading...
  9. Avatar of TINTIN TINTIN says:

    කො මෙමලියා හැමොම ඇහ ගහගෙන හිටියොත් හොදයි අපිටත් හොරා මගූල් කයි නැතන්

    GD Star Rating
    loading...
  10. Avatar of Jayya Jayya says:

    වසන්තය පසුපසින්
    එන බැවින් ගිම්හානය
    පිනි කඳුළු වියලේවි
    මල් කැකුළු මැලවේවි ..

    GD Star Rating
    loading...
  11. Avatar of මලී මලී says:

    හිම්හානේ ඇවිල්ල වගේ තමයි ඉතින් දැන්

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.