5

” මට තුන් ලෝකෙම පෙනෙනවා “

මේ  කතාව  මීට  පෙර  පලවෙලා  කියල  මම හිතන්නේ  නැහැ කොහොම උනත්  කතාව  ලියන්නම් ,
ඔන්න  මීට  අවුරුදු  සිය  ගණනකට  පෙර , අපේ  කට්ටිය  තවලම් , එහම  නැතිනම්   දෙපයින්  ගමන්  ගියකාලේ  සිදුඋන  දෙයක්  මේක , එක්තරා  ගමක ගැමි  යුවලක්  හිටියලු  මේ  දෙන්නාට හිටියේ  එකම  එක ලස්සන  දූ කුමරියක් ලු , එයා   කළු  නිසා  ( කළු ) ත් ලස්සන මැණිකක්  වගේ  මේ දෙන්නාට  වටිනා  නිසා  මේ  දුවට  නම  තිබ්බේ   කළු  මැණිකා  කියලාලු .

ගම මාඉයටත් වඩා  ගමරාල  මේ  දුවට  ආදරෙලු  දුව  ලොකු මහත්  උනාම  , දුව ව  ගමේ  ගැටයන්ගෙන්  බොහොම  ප්‍රවේසම්  කරගෙන  හිටිය  ලු , ඒ  නිසාම  මේ  තරුණිය  දෙමුපියන්ට  හොරෙන්   ගමේ  වෙළදාමේ  එන  මරක්කල  තරුණයෙක්  එක්ක  හාද  වුනාලු .
අම්ම තාත්ත  හේනට කුඹුරට  ගියාම  මාසෙකට දෙකකට  වරක්  විතර  ගමට  එන මරක්කල  තරුණය  සමග  රැඟුම් රඟපාලා දැන්  කළු  මැණිකාට ඉතින්  ගෙදර  ඉන්න  එපා  වෙලාලු ,
එක දවසක්  ගැමි  යුවල  හේනට  ගොස්  හවස්  යාමේ  ගෙදරට  එනකොට  කළු  මැණිකා ගෙදර නැහැලු , දන්නා  කියන  තැන් වල  හොයලා  බැලුවාට  වැඩක්  වුනේ  නැහැලු , ඔය  අතර තුර  අර  දිවන්  ගිය  ලොකු සීය  වගේ නිමිති  බලන  , දෙඉයන්ගේ  බලෙන්  පේන කියන  කෙනෙක්  ගැන  කෙනෙක්  විස්තර  කීවලු , මේ දෙන්න  තීරණය  කලාලු  එහෙ  යන්න . මේ  ගමන  ටිකක්  දුරලු  ඒ  නිසා  ඔය  හැලප , අග්ගල  වගේ  ටිකක්  මග  කෑමට හදාගෙන , ඊ  ළඟ  දවසේ  අර  ගුරුන්නාන්සේ  හොයාගෙන  පිටත්  වුනාලු.
ඒ   අතරතුර  දුව  හොයාගෙන  අංජනම්  බලන්න  ගිය  මේ  අහිංසක  දෙමාපියෝ  කළුවර  වැටෙනකොට  මග  තිබුන  අම්බලමකට  ගොඩවුනාලු රැය ගත  කරන්න , ගෙනාපු  කෑම ටිකවත්  කන්න  හිතක්  නැතිව  දෙන්න  අම්බලමේ මුල්ලක      රෙද්දක්  එලාගෙන  ඇල වුනාලු.
කළු  මැණිකා  අර තරුණයා  සමග  පැනලා  ගිහින් ,  මේක  මේ දෙන්නා  දන්නේ  නැහැ .
අලුත බැඳපු  ජෝඩුවක්  මනමාලිගේ  ගමේ  යනගමන්  කළුවර  වැටුන  නිසා  මේ  අම්බලමටම  රින්ගුවාලු , මේ දෙන්නාත්  මුල්ලක  දිගා  වුනාලු , අපේ  ගමරාලට  නින්දක්  යන්නේ  නැහැ  දුව ගැන  හිත  හිතා  ඉන්නවා ,අර ජෝඩුවට  ඉවසිල්ලක්  නැහැ , මනමාලයට  ඉතින්  අලුත ගත්තු   බෛසිකලේ නිසා  පදින්නටමලු  හිත , දෙන්න  හොඳට   කළුවර වැටෙන්න  ඇරලා  වැඩේ  පටන් ගත්තලු , උච්ඡතම  අවස්ථාව  එනකොට  කෙල්ලට ”
” අනේ දෙය්යෝ  මට  තුන්  ලෝකෙම  පේනවා ” කියා  කීය වුනාලු  නින්දක්  නැතිව  දුව ගැන  හිත  හිතා වුන්න  ගමරාලට මේක  අහහුනම දිවිය  ලෝකේ ගියා වාගේලු  ඉක්මනට  ළඟ  හිටපු මහගෙට  වැලමිටෙන් ඇනලා කීවලු  “ අහපන්  යෝදියේ  අපේ  කළු  මැණිකා  ඉන්නේ  කොහෙද  කියල ” කීවලු

GD Star Rating
loading...
" මට තුන් ලෝකෙම පෙනෙනවා ", 9.2 out of 10 based on 36 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=17841 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


5 Responses to "” මට තුන් ලෝකෙම පෙනෙනවා “"

  1. cheeetah says:

    මේ කතාව නම් ඉස්කෝලේ යන කාලේ වෙන විදිහකට අහල තියෙනවා වගේ මතකයි. ඒක ඇම්ඩගේ කතාවක්. ඇම්ඩ ඕක අහන්නේ උගේ අක්කගේ කොලුවා ගෙන්. අනේ බලපන් අය්යේ මගේ නැති වුනු බයිසිකලෙත් ඕක ඇතුලෙන් පේනවද කියල. මොනවා උනත් ලස්සනට කියල තියෙනවා ඒක නිසා ඔන්න දුන්න තරු.

    GD Star Rating
    loading...
  2. අන්තීම පේලියෙත් ගියා ඇමිඩගේ වර්සොන් එක
    කමක් නෑ වෙනස් කොරන්න හරි මහන්සී වෙලානේ ඕන් තරු

    GD Star Rating
    loading...
  3. Shaggy says:

    ඔය කියන ලෝක තුන මොනවැයි?

    GD Star Rating
    loading...
  4. ගැටවරයා says:

    මේක කියවගෙන යද්දී ගැට්ට ටත් කතාවක මතක් උනාලු, එක ඉක්මනටම අ.පෙ ලියනවලු

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.