Post Rating:
GD Star Rating
loading...
තප්පරෙන් තප්පරේ හදගැස්ම වැඩිවුනා
පිරිස මැද සිටියමුත් හොඳටෝම තනිවුනා
ඔබ කොහේ සිටීදැයි සිත මගේ විමසුවා
නිතැතින්ම සිහි මගේ මගෙන් ඇතට වුනා
හදවතට හොරා ගැලු උණුසුම්ම කඳුළු බිඳු
අතරමං උන සෙයක් දැනින මා ඉකිම බිඳු
අඳුර එබිකම් කරයි ඔබ කොහිද මගේ සඳු
දැවි දැවෙයි මා මෙසේ වීය සිත්ගින්න බඳු
නොසන්සුන් වූ සිතින් කල දෙයක් නොදනිමී
එහෙත් එකසිතින් මා ආදරය කරනෙමී
කෙලෙසකින් ඔබට මෙය වටහලා දෙන්නෙමී
උනත් ඔබ අමනාප සිතේ තරහක් නැතී
GD Star Rating
loading...
මගේ සිත , 9.1 out of 10 based on 24 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=19404
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=19404" style="font-size:16px;" target="_blank"> <strong > post : මගේ සිත by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=19404][size=16][b] post : මගේ සිත by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
මලීගේ මල් කවි
මල පරවෙන්න කලියෙන්
හිමි සදු හොයාගනින් මලියෝ
loading...
************ ta මෙහාට එන්න කියාපිය… මෙව්වට උත්තර දෙන්න කියාපිය…
loading...
අඩේ සුද්දි කොහෙද මෙච්චර දවස් හැංගිලා හිටියේ ?
ජීංජීබිරිස්ට විතරයි වැටහුනේ
loading...
එල එල මලියො
loading...
ඔබේ කවි පේලි දැක මට ඇයව සිහි උනා..
පෙර කලක ඔබ ලෙසම ඇයත් හුරතල් උනා..
කල වයස හරි හින්ද ඇය බැඳලා පිට උනා..
අක්කෙක්ට ලව් කරලා අනේ මට කෙල උනා..
loading...
අප්සැට් මූඩ් ද?
loading...
මලියා ගජමන් නෝනා වගේ නොවැ.. තව ලියමු…..
loading...
කෝ මේ සැගියා
loading...
ඇස්කොට් ළමයෝ ටැංකුයි හොඳේ
loading...
සැගියෙක් කොහෙන්ද මෙතනට ආවෙ හලපයෝ ?
loading...
නයමයම මලියො කවිටික
loading...