අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=18294" style="font-size:16px;" target="_blank"> <strong > post : බැලුවෙ නෑ දැක්කා by ජීංජීබිරිස් </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=18294][size=16][b] post : බැලුවෙ නෑ දැක්කා by ජීංජීබිරිස්[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
පටේ පට්ට…..
loading...
ස්තුතියි සා
loading...
උත්සාහය අගයමි. දිගටම ලියන්න. තරු 10ක් දුනිමි.
loading...
තැු නමි මොටෝ කියවපු එකම මදැ
loading...
එලස්
loading...
තැන්කු අඹයෝ
loading...
කොතරම් අපූරුද
වෙන්නට ඇත්නම් සුළඟ
කියාසිතුනි
ජින්ජියාහට
loading...
සුළග මම උනා නමි
යන්නෑ එතනින් එහාට කියටවත්
loading...
හමනා නිම්න කඳු අතරින්
නැලවිල්ලේ
ආසයි මටත් වෙන්නට
පවනැල්ලක් සත්තේ……………
loading...
අහිංසක සුලඟ
හමන්නෑ මෙතරමි වේගෙන්
දැන උන්නා නමි
.
.
.
.ඔබ ය** ඇද නැති වග
loading...
හොදවෑඩෙ හුලගට….
loading...
පවි නේ සුළග
ස්තුතියි කොමෙන්ටුවට
loading...
පට්ට…
loading...
ස්තුතියි අංගොඩයෝ
loading...
දඟකාරකම් කළත් සුළඟ
ඒ ආදරය නිසාම බව
ඇය තාම නොදනී…
loading...
සුළග ගවුම උස්සන් ගිය දාක
ආදරේටනේ කියලා ඉන්නට බැරිය
අපේ පන්තියේ හිටි කෙල්ලන් කව් සේක
loading...
මට නම් හුළඟට පට්ට ආදරේ හිතෙනවා ජින්ජි
loading...
නොදකින් මුගේ වරෙත්තුකම
loading...
ආදරයත් හරියට
සුළඟ වගෙ නොවේද
අග මුල නොපෙනෙන
නමුත් පමණක් දැනෙන
එළකිරි !!
loading...
ආදරයත් හරියට
සුළඟ වගෙ නොවේද
පොඩිඩක් වැඩියෙන් හැමුවොත්
බැනුම් අහන්න වෙන
loading...
පටට් අහ්
loading...
කොමෙන්ටි කල හා තරු දුන් හැමට ස්තුතියි
loading...
පටිටයි පටිටයි තරු දහයක්ම ඔන්න
loading...
නියමයි!!!
හිතට දැනෙන්න වචන ටික ගැලපිලා!
ඒත් අන්තිම පේලි දෙකත් කවියෙම ද? ඒ දෙක නැත්නම් කවිය තවත් ලස්සනයි
loading...
තැන්කු තැන්කු ඒ දෙක වෙනම තියෙන්නේ
loading...