27

චාටර් උනාද බන්

සයන්ස් ඩේ එක සමරපු හැට් කලින් ලිව්වනේ කියවන්න බැරි උන අයට සොරිම තමා

දැන් කියන්න යන්නේ සයන්ස් ඩේ එකේ ස්ටේජ් එකේ උන සීන් එකක්

කලින්ම කිවිවනේ අපේ සයන්ස් ඩේ එක කට්ටිය අමන්දානන්දයට පත්කලා කියලා

ජිංජියටයි බටා කියන තව එකෙකුටත් ඕකේ පොඩි රග දැක්විමක් තිබුනා (අපිත් කෝම හරි ස්ටේජ් එකට මුණු දාගන්න එපැ) පොඩි නාට්ටියක චරිත දෙකක් දෙන්නටම තිබනේ බේබදු චරිත චරිතේ තාත්විකව කරන්න ඕනි කියලා බටා බාගයක් ගෙනත් බිවිවා මන් බලන් හිටියා  announce කරපු කැල්ල අපි දෙන්නා  පස්  දෙනාට ජාත්ත්‍යන්තර පිලිගැනිමක් දුන්නා මෙහෙම

‘‘ අපේ ඊලග ව්ෂේශාංගය වන්නේ මත් ද්‍රවයේ ආදීනව පෙන්වා දෙන කෙටි නාටකයක්, මේ තරුනයන් සමාජය පරිහානයට පත්කරන කාලකන්ණින් බවට පත්වන්නේ මත් රකුසා නිසාවටමයි”

බටාට සාමාන්‍ය ප්‍රමනයකට ඩොප් අපි ස්ටේජ් එකට නගින ගමන් මූ කියනවා

“ ඈ බන් හු*තෝ අර රෝස බැල්ලි කාලකන්ණි කියලා කිවිවේ අපි පස් දෙනාට නේද? “

මුට අමිබානක මල යාන්තමි සැනසිලි බස් ටිකක් කියලා ෂේප් කොරගෙන නැග්ගා ස්ටේජ් එකට

අපිට රගපාන්න තියන සින් එක බිලා ගහගෙන හොදම යාළුවව මරලා අපි දෙන්නා හිරේ යන පොඩ් සින් එකක් අපි පස්දෙනාම කොලර් මයික් ගහගෙන මුලින්ම පටන් ගන්නේ දෙන්නෙක් සරමක් ගහගෙන සින්දුවක් කිය කිය නටන දර්ශනයක් මමයි කස්කුරුප්පුවයි තමයි සීන් එකට එන්ටර් උනේ ඌ තමයි කථා වේ හැටියට මැරෙන එකා  සින්දුව තමයිඞ “බුදු තාත්තේ බොන්න එපා” මන් ස්ටේජ් එක උඩ නෙමෙයි වගේ පොඩි දගර නැටුමක් දානකොට කස්කුරුප්පුව ලගට ඇවිත් මයික් එක ඔන් කරගෙනම කියනවා

“මගේ සරම කැඩුනා හු** මන් යනවා උඹ නටපන්” කියලා මූ මාරු

දාහක විතර සෙටි එකක හූවක් මැද මන් තනියම නටනකොට අනිත් උනුත් වතුර බෝතල් ටිකක් අරගෙන ඇවිත් ඊලග බොන සීන් එකට සෙටි උනා (මේ සීන් එකේදි තමයි කස්කුරුප්පුවට වචනයක් වැරදිලා මායි බටයි ඌට ගහන්නේ ) දර්ශනේ සෙටි උනා සීන් එකත් හරි මායි බටයි කස්කුරුප්පුවට දමාගෙන නෙලනවා වැඩේ තාත්විකවම ඕනී නිසා අපි ඌට ඇත්තටම ගැහුවා කස්කුරුප්පුවා කෑගහනවා සීරාවටම වගේ මයික් ඔන් කරලා තිබිබේ බටාට මේක මීටර් නෑ උට සෑහෙන්න ඩෝප් මූ කස්කුරුප්පුවට පයින් ගහන ගමන් කියනවා

“ගොන් හු*තා තෝ මන් අහපු කෑල්ලව දාගත්තා නේද වේ* ප*යා මට තෝව අහුවෙනකමි හිටියේ පො**යා”

බලපු හැමෝම අමන්දානන්දයට පත් උනා අපි කුජිත උනා

වැඩිම ප්‍රේක්ෂක ජනකායක සතුටු කදුළු මැදින් අපි නාට්‍ය ඉවර කර වේදිකාවෙන් නික්ම ගියා

ස්ටේජ් එකෙන් බැහැලා බටා මගෙන් අහනවා

“වැඩේ චාටර් උනාද බන්”

.

.

මගේ කථාව මින් අවසානයි කියෝපු හැමෝටම ස්තුතියි

GD Star Rating
loading...
චාටර් උනාද බන්, 9.3 out of 10 based on 59 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=19020 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.

Tags:

27 Responses to "චාටර් උනාද බන්"

  1. Avatar of Shaggy Shaggy says:

    නාට්‍යක්ද ඇත්තම දෙයක්ද හිතාගන්න බැරිවෙන්න රඟපාල තියෙනවා.. දෙබස් නම් නියමයි!! ප්‍රේක්‍ෂකයා අමන්දානන්දයට පත්වෙන එක අහන්නත් දෙයක් ද ඉතින්?

    GD Star Rating
    loading...
    • ආයිත් අහලා පහුවදා උදේ පාන්දරම අපේ අති ගරු විදුහල්පති දුන්නා ඇස් දෙකට කදුළු එන ටෝක් එකක් හමිමේ ආසාවේ බෑ
      .
      තැන්කු සැගීයෝ කොමෙන්ටුවට

      GD Star Rating
      loading...
  2. Avatar of අඹයා අඹයා says:

    :D :D :D හිනා ඕයි

    GD Star Rating
    loading...
  3. Avatar of TINTIN TINTIN says:

    හින කාල මැරෙනව එල එල ඡිංජො

    GD Star Rating
    loading...
  4. අඩෝවි හොදක් තියනව නමි හිතේ තියාගෙන
    තියෙන වැරදි ටික කොමෙන්ටි වලට දාපල්ලකෝ

    GD Star Rating
    loading...
  5. Avatar of ආලවක ආලවක says:

    ලොවි ගහෙත් නෑ ෆුඩ් සිටි එකෙත් නෑ…….:-p

    GD Star Rating
    loading...
  6. අපරාදේ ජිංජි. බලන් ඉන්නෙ නැතුව සොට් එකක් දැම්මා නම් තවත් ටිකක් තාත්විකව ඇඩ් එක දෙන්න තිබුනා….

    GD Star Rating
    loading...
    • ජිංජියත් සොටි එකක් දැමිම නමි කස්කුරුප්පුවා ඇත්තටම මැරෙනවා
      මටත් පොඩි ඇරියස් එකක් තිබිබා ඌත් එක්ක
      .
      ස්තුතියි පැකට් කොමෙන්ටි එකට

      GD Star Rating
      loading...
  7. ඔන්න දැක්කද ළමයිනේ සයන්ස් උන්ගේ බේබදු කම්.. හි හී..

    ජින්ජියෝ.. ඇත්තටම වැඩේ චාටර් උනාද බන්….

    GD Star Rating
    loading...
    • සයන් උන් කරන වැඩේ තිතටම කරනවනේ
      .
      චාටර් නමි උනාද මන්දා
      ස්තුතියි ඇස්කොටි කොමෙන්ටූවට

      GD Star Rating
      loading...
      • ජි0ජි අයියාට කේන්ති ගොහින්ද මන්දා.. සමවෙන්න ඕනි වැරදි දෙයක් කියවුනානම්.. ඈ..

        GD Star Rating
        loading...
      • කොහෙද බොල තරහා ගියේ
        ඒක නෙවෙයි ඔය ඇස්කොටි කියන්නේ අර බොන බෙහෙත් වර්ගය ද

        GD Star Rating
        loading...
      • ඇස්කොට් මලයා says:

        එළ. එළ..
        එහෙම ජාතියකුත් තියෙනවා බොල.. ඒත් ජි0ජියෝ මේක ඉස්කෝලේ කාලේම හැදුනු කර්ඩ් එකක් නොවැ..

        GD Star Rating
        loading...
  8. ගැටවරයා says:

    එකෙන්ම කොරල තියෙන්නේ ඔය,සික් මුන් වගේ නැහැදිච්ච කොල්ලෝ,බේබද්දෝ :D

    GD Star Rating
    loading...
  9. උඹල ඕව කරලා ආයේ ඉස්කෝලේ ආවයි ??? :D

    දෙබස් ටික නාට්‍යක් වගේ බලන්න තිබ්බ නම් තමයි තවත් මරු…

    GD Star Rating
    loading...
  10. වැරදි මුකුත් නෑ බන් ඔය ලියල තියෙන්නෙ යස අගේට :D :D :D

    GD Star Rating
    loading...
  11. Avatar of Evo Evo says:

    ජි0ජිබිරිස් ටිකක්වත් බිව්වෙම නැහැ එදා?

    GD Star Rating
    loading...
  12. Sanju says:

    sira hina hina hina

    GD Star Rating
    loading...
  13. ෂැගී says:

    කියල වැඩක් නෑ මචං. ෆට්ට ෆට ෆට සීන් එකක් උඹටත් වෙලා තියෙන්නේ……
    උඹලගේ ප්‍රින්සි ලොක්කගේ ඇහැටත් කදුලක් 2ක් එන්න ඇතිනේ ……..?

    GD Star Rating
    loading...
  14. Avatar of සුමා සුමා says:

    maxxa

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.