නගරයේ ලොකු ආරෝග්‍යසාලා තිබුනාට කුඩා නගරවල , හා ගම වල තියෙන්නේ රජ යේ බෙහෙත්සාලා නැතිනම් දිස්පැන්සරි, මේවායේ ව්යිද්යවරයෙක් හෝ දෙන්නෙක් සේවයකරනවා , මම මේ කියන්න යන ගමේ තිබුන රජයේ බෙහෙත් සාලාවේ හිටියේ එකම එක ව්යිද්යවරයෙක් , එයාගේ මුල් පත්වීම මෙම ගමේ බෙහෙත් සාලාවයි. මෙයා තරුණ ගැටයෙක් ,
එක දවසක් මෙයා බාහිර රෝගී අංශයේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියා. ලෙඩුන් කීපදෙනෙක් පෝලිමේ සිටියා, එකී නෙකාගේ රෝග විමසා බෙහෙත් දෙන අතර ඊළඟ වාරය ආවේ ගැහැණු අයෙකුට ,මේ ගැහැණු කෙනා කළු මිටි බොහෝ අවලස්සන ඩයල් එකක් ,
දොස්තර ; නම මොකක්ද
රෝගියා ; එල්සිනා
දොස් තර : වයස
රෝගියා : පනස් හතර්ය්
දොස්තර : මොකක්ද අසනීපය
රෝගියා : මගේ මේ ඉකිලියේ ගැහැණු ඇඟ කිට්ටුව කුඩා දාඩිය බිබිලි වගේ ටිකක් දාල , ඒවා කසනවා
දොස්තර : මෙන්න ක්‍රීම් එකක් තියෙනවා උණුවතුරෙන් හෝදලා දවසකට දෙවරක් ඒක ගාන්න
රෝගියා : අනේ මහත්තයෝ එතන ටිකක් බලලා පරීක්සා කරලා මට බෙහෙත් ලියන්නකෝ
දොස්තර ; නැහැ නැහැ , බලන්න ඕනේ නැහැ, මේක මේ දවස් වල හැමෝටම හැදෙන ලෙඩක් , අව්ව සැරට මේකට බෙහෙත් ඕනෙත් නැහැ , පිරිසිදුවට ඉන්නවානම් කීය .
ඊළඟට දොස්තර ලගට ආවේ තරුණ ගැටීස්සියකි, හරියට කරිස්මා කපූර් , නැතිනම් උමා සංකර් වගේ තරුණියකි , වරක් බැලුවොත් දෙතුන් වතාවක් බැලුවත් මදි කියා සිතෙන ලඳකි, කර පළල් ටී සර්ට් එකෙන් එලියට පනින්න හදන හංස යුවලකි , කොටට කොටේ ඇඳ සිටි මිනි සායෙන් වැසී තිබුනේ බුරියේ සිට වියතක් පමණ පහලට කොටසක් පමණි .ඇය බඳ නලවමින් පැමිණ දොස්තර මහතා ඉදිරිපිට තිබු අසුනේ
ඉන්දගත්තාය . දොස්තර මහතාත් මේ ගැටිස්සි දෙස බලා සිනහවක් පා රාජකාරිය පටන් ගත්තාය .
දොස්තර :ඔයාගේ නම මොකක්ද
තරුණී : සෙව්වන්දි
දොස්තර මහතා නම අසන ගමන් කෙල්ලගේ ලැම සිට ජන්ගායුග්මය දෙසටත් , ජන්ගායුග්මයේ සිට ලැම දෙසටත් බලමින් ,
දොස්තර : නටුවේ කටු නැහැ නේද , ඔයාගේ වයස කොහමද
තරුණි : විසි තුනෛ
දොස්තර : මාස නෙමෙඉ නේද , ඔයා මොකද කරන්නේ ඉගෙන ගන්නවාද ? රක්සාවක් කරනවාද ?
තරුණි : මම හන්දියේ කොමිනිකේසන් එකේ වැඩ කරනවා .
දොස්තර : ඔයා මැරිඩ් ද ?
තරුණි : අනේ නැහැ , තාම හිතලාවත් නැහැ ,
දොස්තර : පුදුම්ය් ඔයා වගේ කෙනෙක්ට බෝය් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති එක , ඔයා නිවාඩු වෙලාවට මොනාද කරන්නේ ,
තරුණි : මම වැව වටේ බ්ය්සිකල් පදිනවා , වැවේ නානවා ,
දොස්තර : මමත් හරි ආසෛ බ්ය්සිකල් පදින්න , කෝ එත් බ්ය්සිකල් එකක් නැහැනේ , ඔයාගේ එක ඉල්ලගන්න පුළුවන් වෙඉ නේද ? …. ආ ඉතින් මොකක්ද බලමු අසනීපෙ
තරුණි : මගේ මේ .. මගේ මේ .. සායට උඩින් , සායට තරමක් උඩින් , නැහැ නැහැ මම ඇඳලා ඉන්න නිකර් එකට යටින් , .. තියෙනවනේ මගේ මේ ..
අනේ බැහැ මට ලැජ්ජඊ.. මට කියන්න ලජ්ජෛ..
දොස්තර : නැහැ නැහැ ලජ්ජා වෙන්න දෙයක් නැහැ කියන්න (දොස්තර මෙසේ කියමින් කාමරේ සිසාරා බැල්මක් හෙලීය , එවිට අර එල්සිනා තවම කාමරේ දොර අසල සිටිනවා දිටීය )
කියන්න ලෙඩ හංගලා බෙහෙත් කරන්න බැහැ .
තරුණි : ආ හරි හරි මන් මෙසේ කියන්නම් ……..
අර ඉස්සරලා බෙහෙත් ගන්න ආවේ මගේ අම්මා , එයාට තියෙන ලෙඩේ තමා මටත් තියෙන්නේ , එයාගේ වෙන්න ඕනේ මටත් බෝ උනේ .. ඒ ලෙඩේට බෙහෙත් දෙන්න
දොස්තර මහතා ට අපොඉ කියැවුනි . ( අම්මා ගේ බලන්න ඕනේ නැති උන එක කොහොමද දැන් දුවගේ බලන්නේ ,)
loading...

අපොයි !!!
loading...
අඩේ අපේ චීටට නමි මේ ගැන කියන්න දෙයක් ඇති
මේවගේ දේවල් ගැන මනා පල පුරුද්දක් තියන එකෙක් නොවැ
loading...
අයියෝ යෝ යෝ
loading...
අපරාදේ සල්ලි…
loading...
පව් ඩොකා
…….!!
loading...
යකෝ ගමේ ඩිස්පැන්සරිවලටත් දැන් ගැටිස්සියෝ බහින්නේ මිනි ස්කර්ට් ගහලද ?
loading...
රාමන් සරලවම කියනවනම් කතාව හොදයි,එත් අවයව හඳුන්වාදෙන්න වචන භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙනවනම් හොදයි ඊළඟ වතාවේ.
loading...
ස්තුති , අර ජංග යුග්මේ කියන එකද , නැත්නම් අනිත් වචනද ?
loading...
හ්ම්ම් ඒ වගේ වචන පොඩ්ඩක් අප්සට් කියල හිතුන, වචන වලින් කෙලින්ම කියද්දී හාස්‍ය රසය යටපත් වෙලා වෙන වෙන රස වලට කතාව යනවා වගේ නේද?එහෙම උනහම කතාවේ රසය අඩු වෙනවා වගේ නේද? ශ්රුන්ගාරයට වඩා හාස්‍යය මේ වගේ තැනකදී රසවත් කියල හිතුනා.දිගටම ලියන්න.
loading...
ජංගා යුග්මය කියන්නෙ අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙත් භාවිතා වෙච්ච වචනයක්.
loading...
හොඳ වැඩේ ඩොකාට…. කෝ මේකේ ඉන්න ඩොක්කෝ මේඩ්ඩියෝ මෙන්න පාඩම් ඉගෙන ගනින්ල්ලා
loading...
ඔය කියපු ඩොකා අ.පේ චීටා නෙවෙයිලු
loading...
සංසාරං දුක්කේ!!!!
(කොහොමද මේකා අර කෙල්ල ගැන කරලා තියෙන වර්ණනාව විතරක්!)
loading...
අපරාදේ
loading...
රාමන් මල්ලි වැඩකරන්නේ අපේ චීටාගේ ඉස්පිටිතාලේද ?
loading...
ඔය කියන තරම් කළු කැත අපිරිසිදු අම්මණ්ඩි කෙනෙකුට අර වගේ ලස්සන,සුකුමල ඉටිකිරිස් දුවෙක් ලැබුනේ කොහොමද බන්? හික්ස්
loading...
දුව සමහරවිට තාත්ත වගේ වෙන්න ඇති, නැත්නම් සැලෝන් එකකට යනවා වෙන්න ඇති , අනික ස්ය්කල් පදිනවා , පීනනවා නේ , ඇඟ එහම හැඩ ඇති
loading...
මෙයින් ඉගෙනෙ ගත යුතු පාඩම නම්: කළු මිටි බොහෝ අවලස්සන අයත් හොදින් පරීක්‍ෂා කරන්න ඕනෙ.
loading...