ජීවයට පන පොවන
හීන වල මල් සුවඳ
සුන්දරයි එක විටෙක
අරුමයකි හද නිවන…
කැකුළු පොපියන මුවින්
තව මදිය නොකියන්ට
සිනහ වෙන් නෙතු අගින්
සෙනෙහෙ සිත පුරවන්ට…
ජීවයට පන පොවන
හීන වල මල් සුවඳ
සුන්දරයි එක විටෙක
අරුමයකි හද නිවන…
කැකුළු පොපියන මුවින්
තව මදිය නොකියන්ට
සිනහ වෙන් නෙතු අගින්
සෙනෙහෙ සිත පුරවන්ට…
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ. එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=17966" style="font-size:16px;" target="_blank"> <strong > post : සිහින ගෙනෙන ඔබේ සිනා….. by සරාසිහින747 </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=17966][size=16][b] post : සිහින ගෙනෙන ඔබේ සිනා….. by සරාසිහින747[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
ලස්සනයි.
බොහොම ස්තුති අමුතු මලේ
මම හිතුවේ මේක කව්රුත් බලන්නේ නැති වෙයි කියලා….
සිතුවිල්ලක් පමණක් උනත්
සිතට එය සහනයක්
නිදන විට පෙනෙනා
සුන්දරම සිහිනයක්
සිතූවිල්ලක් පමණක් උනත්
විටක මහ ව්යසනක්
සිතුවිල්ලක් පමණක් උනත්
ආදරේ අමුතුම දෙයක්
බොහොම ස්තුති ජිංජිබිරිස් බිරිස් බිරිස්
ඔයාගේ කවිය හරිම ලස්සනයි !
ලස්සනයි.
ස්තුතිය්