Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
68

ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග

~♥~ ηιѕнα (නිශා) ~♥~

මේ කතාව නම් කවුරුවත් අහලා නෑ කියලා නම් මට ෂුවර්. මොකද මේක ප්‍රසිද්ධ නෑ. පවුනේ ඉතින්… ඒ නිසා ඔන්න ඔහේ මේ කතාවත් අපි ප්‍රසිද්ධ කරලා දාමු. මෙන්න මේකයි කතාව.

ඔන්න කොළඹ තියෙන ඉංගිරිස් ප්‍රයිවට් ඉස්කෝලෙක වාර විභාගයක් පැවැත්වුණාලු. ඉංගිරිස් ඉස්කෝලේ කියලා වෙනසක් නෑ. උන්ට සිංහලත් උගන්නනවා. ඉතින් වාර විභාගේ වෙලාවේ ඒ ඉස්කෝලෙ හතර වසරේ පොඩි එවුන්ට සිංහල ප්‍රශ්න පත්තරේ දුන්නාලු. ඒකේ තිබුණාලු මෙන්න මෙහෙම ප්‍රශ්නයක් (පළවෙනි වාක්‍ය 2 නම් මට හොඳට මතකයි. අනිත් ඒවා නම් හරියටම මතක නෑ)

පහත සඳහන් වාක්‍ය ස්ත්‍රී ලිංගයට හරවා නැවත ලියන්න.

1) මොණරා පිල් විදහා නටයි.
2) වඳුරා ගසෙන් ගසට පනියි.
3) මල්ලී කරණම් ගසයි.
4) තාත්තා රැකියාවට ගොස් ගෙදර එයි.
5) අශ්වයා වේගයෙන් දුවයි.

 

ඉතින් එක ඇඹිටිල්ලන් කොලුවෙක් උත්තරේට ලියලා තිබුණේ මෙන්න මෙහෙමලු.

1) ස්ත්‍රී ලිංගය පිල් විදහා නටයි.
2) ස්ත්‍රී ලිංගය ගසෙන් ගසට පනියි.
3) ස්ත්‍රී ලිංගය කරණම් ගසයි.
4) ස්ත්‍රී ලිංගය රැකියාවට ගොස් ගෙදර එයි.
5) ස්ත්‍රී ලිංගය වේගයෙන් දුවයි.

:) :) :) සත්‍ය සිදුවීමකි

ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග, 9.7 out of 10 based on 80 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
~♥~ ηιѕнα (නිශා) ~♥~

~♥~ ηιѕнα (නිශා) ~♥~

A simple girl with lot of dreams...

 All posts by ~♥~ ηιѕнα (නිශා) ~♥~  Link to ~♥~ ηιѕнα (නිශා) ~♥~'s blog

68 Responses to "ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග"

  1. KRRISH හැලපයා says:

    :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. උගුසිඤ්ඤො උගුසිඤ්ඤො says:

    හිනා ගියා අෆ්ෆා එකටනං !

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      තෑන්ක් යූ උගුසිඤ්ඤො සීයේ :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. ශානියා වෙල්මා says:

    මරු

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      තෑන්ක් යූ වෙල්මා :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  4. NAUTILUS says:

    okata eththata ohoma puluwanda??’

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ඊයා මෙයා අහන දේවල්… :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • Indika Upashantha says:

      මොකද බැරි, ඔයිට වඩා එව්ව, ඒ කියන්නෙ සිගරට් බොන්න, කොකා කෝල බෝතලේ පියන ගලවන්න වගේ අරුම පුදුම එව්වත් බලාගතෑකි බැන්කොක් ගියානං

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. රුවී රුවී says:

    bakas gaa hinaa giyemi.. hikiz..mageth yaaluwek si\nhala peapar ekea owAni joegi dhamaa Atha.. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • උගුසිඤ්ඤො උගුසිඤ්ඤො says:

      අපේ බාප්පාගේ දුව බන්ටිත් ආගම පේපර් එකේ ආදී මව්පියෝ ( ආදම් සහ ඒව – adam & eve ) කවුද කියන ප්‍රශ්නෙට ඤාන මවුපියෝ දෙන්නගෙ (මඤඤ පඤඤ ) නම් දෙක ලියල සිරිල් , ප්‍රසිල කියල තිබුන . මේකත් එහෙම සින් එකක්

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

        හිකිස් :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  6. රුවී රුවී says:

    වැරදි එක කොපි පේස්ට් වුනේ..
    බකස් ගා හිනා ගියෙමි.. හිකිz..මගෙත් යාලුවෙක් සිංහල පේපර් එකේ ඔවැනි ජෝගි දමා ඇත.. :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අඹයා අඹයා says:

      ඉතින් කියන්නකෝ ඒවත් අපිට ඇහෙන්න

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ඒකනේ රුවි… ඒවත් කියන්නකෝ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      මෙන්න රුවියා හුටන් ගෙ වියාකරන කොපි කරලා! කමක් නෑ ඔය වියාකරන වලින් හරි ඒ කතා ටිකත් කියන්ට

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  7. ඒක නම් එළකිරි නිශා. මට මැවිලා පෙනුනා ඒ ටික.

    henryblogwalker the dude

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      අපෝ ඔයාට ඒක මැවිලත් පෙණුනද? චිකේයියා… කැත හිත…

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. MalMadhara MalMadhara says:

    ස්ත්‍රී ලින්ගෙට තව මොනවා මොනවා පුළුවන් ඇද්ද ???

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  9. රෝමියෝ රෝමියෝ කොල්ලා says:

    දැන් ඕක ඇත්තටම ස්ත්‍රී ලිංගයට හැරෙව්වොත් “මොනරි (සෙබඩද කොහෙද) පිල් විදහා නටයි”. මොන රටේද බං මොනරි පිල් විදහා නැටුවේ? මොකද්ද ඉස්කෝලේ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      අයියෝ රෝමියෝ කොල්ලෝ… මේ ප්‍රශ්නේ දෙන එකේ අරමුණ ළමයින්ට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග වාක්‍ය වෙන වෙනම අඳුන ගන්න පුළුවන්ද, ඒ වාක්‍ය වලට නිවැරදි ව්‍යාකරණ යොදන්න දන්නවාද කියලා බලන එක. ඉතින් ඒ දැනුම පරීක්ෂා කරන්න මේ වගේ ප්‍රශ්න දෙන්න වෙනවා.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ගැටවරයා ගැටවරයා says:

        අය්යෝ නිශා එක වියාකරන ප්‍රශ්නයක් නෙමි, සෙබඩට පිල් නැත.ඉතින් කොහොමද සෙබඩ පිල් විදහා නටන්නේ හික් හික්

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  10. අඹයා අඹයා says:

    හිනා හිනා හිනා හිනා නැවතත් හිනා හිනා හිනා හොඳටම හිනා :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      හිනා හිනා හිනා හිනා වෙන්න හිනා :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  11. රංජා රංජා says:

    හික් හික් හික් මරු කොල්ලො….

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ඔව් ඔව්… දැන් ඒ කොල්ලා 7, 8 විතර ඇති :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • අමුතු සේන අමුතු සේන says:

        :O ඒ කාලෙ ඕව ලිව්ව නං දැං මොනවා ලියනවා ඇද්ද? මට ආසාවෙ බෑ උගෙ සිංහල පොතක් අරගෙන බලන්න :P :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

        දැන් නම් ඊට වැඩිය හොඳ ඒවා ලියනවා ඇති :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  12. ආලවක ආලවක says:

    හිනාකාලා මැරෙනවා ඕයි…………:d

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      අනේ මැරෙන්ට එපා ආලවක අයියණ්ඩි… හිනා වුණාම මදැයි :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ආලවක ආලවක says:

        ඔයා කියනවනම් ඕං හිනාවෙලා නිකා හිටියා………:d

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  13. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    ඇ බොල නිශෝ දැන් ඔය කොහෙද ස්ත්‍රී ලිංගය පස් වෙනි ප්‍රශ්නෙදි වේගෙන් දුවන්නේ
    පුරුෂ ලිංගයක් හොයාගෙනද

    ඕන් මගෙනුත් තරු

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      තෑන්ක් යූ ජීංජීබිරිස් :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      අනේ මං නම් දන්නේ නෑ ඕං

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

        බබියා බබා දන්නැත්තමි බලා ගන්ට
        .
        .
        .
        ස්ත්රී ලිංගය රැකියාවට ගොස් ගෙදර
        එයි. ඉන්පසු
        ලියුමි බෙදන්නා එයි
        ස්ත්රී ලිංගය පිල් විදහා නටන අතර තුර
        ස්ත්රී ලිංගය ගසෙන් ගසට පනින සෙල්ලමද කරයි
        ස්ත්රී ලිංගය වැඩ පෙන්නන්නට කරණමක් දෙකක්ද ගසයි
        වැඩට ගොස් ගෙදර පැමිණි පුරුෂ ලිංගයට මෙය අසුවෙයි
        ස්ත්රී ලිංගය වේගයෙන් දුවයි.
        .
        .
        .
        ඔන් ඔහොමයි ඒ වාක්‍ය පහ දාලා ලියපු රචනාවක තිබිබේ

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

        හපෝයි ජිංජිබිරිස්.. මේ මොනවැයි කියන්නේ…?

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  14. හිංචි මල්ලි හිංචි මල්ලි says:

    ඇත්තටම මේකටත් කොරන්න පුළුවන් වැඩ අප්පා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ඒකනේ හිංචි මල්ලියේ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  15. John Baas says:

    “ස්ත්‍රී ලිංගය රැකියාවට ගොස් ගෙදර එයි.”
    එක නං වැරැද්දක් නෑ නේද. කොල්ල හරි
    ගල් යුගයෙ ඉදල තිබුන රැකියාවක්නෙ :D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      අනේ අනේ ජෝන් බාසෝ… වචනයක් වරදින්ට බෑ ඉතින් නේද?

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  16. අම්මපා හක හකස්……
    සෙල්ලම් ගොඩයි නේද….. මට හොඳටම හිනාය.. තරුය…

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      මමත් එහෙනම් තෑන්ක් යූ කිව්වාය :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  17. අමුතු සේන අමුතු සේන says:

    බෝම නිර්මානසීලී කොල්ලෙක්! හෙක් හෙක් හෙක් :D

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      හික් හික්… ඔව් අමුතු සේනයෝ :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  18. tintin says:

    ටිචර් ලකුණු දුන්නද දන්නැ පවු පෝඞීඑකා

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ලකුණු නම් දුන්නේ නෑලු. හැබැයි හැම ටීචර් කෙනෙක්ටම කොල්ලාගේ උත්තරේ ගැන කියලා හිනා වුණාලු. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  19. ගැටවරයා ගැටවරයා says:

    ඒ ටීචර් නිශා ලු නේද? පොඩි එකාගේ චරිතේ ඔහොම ඝාතනය කරන එක නම් හරි නැහැ.හික්ස්.මරු පොඩ්ඩා.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ගැටවරයා නිකම් ෂර්ලොක් හෝම්ස් මහත්තයා වගේ නොවැ. හැබැයි මේ සැරේ නම් ගැටවරයාට වැරදුනා ඕං. නිශා ටීචර් කෙනෙක් බව නම් සැබෑය. එහෙත් සිංහල උගන්වන්නේ නැත. :)

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  20. suddi suddi says:

    කතාවත් හරි කොමෙන්ට් ටිකත් හරි

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  21. Vajee says:

    කවුරු හරි දන්නවද symbian OS තියෙන phone එකකින් ලාස්ට් රො… බලන විදිහක්… අනේ කවුරු හරි දන්නවනම් කියල දෙන්නකො….
    vvmalinda@yahoo.com

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      අපි නම් දන්නේ නැතෝ

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  22. පැට්ටා අවංක පැට්ටා says:

    ස්ත්‍රී ලිංගය අත්තෙන් අත්තට පනී වගේ එකක් නැද්ද? :P :P :P

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      දන්න විදිහට නම් එහෙම එකක් තිබුණේ නෑ :P

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  23. රොබින් robin says:

    කතාව මල් 7යි
    ඔය අර නුගේගොඩ තියෙන එකේ වෙච්චි සිද්දියක් නේද?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      තෑන්ක් යූ රොබින් අයියා :)
      මේ ඉස්කෝලේ තියෙන්නේ නුගේගොඩ නම් නෙමෙයි හැබැයි ටිකක් නුගේගොඩට ළඟයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • අංගොඩයා.. says:

        නාවල..

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
      • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

        මම ඒත් බැලුවා කවුද මේ මම නොදන්න අංගොඩයා කියලා… ඔයා කවුද කියලා මම හොයාගත්තා අංගොඩයෝ… ඔව් ඔව් නාවල පැත්තේ තමයි :P :P

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  24. ටීචර්ලාට ලැබෙන ආතල් උත්තර පත්‍ර සහ ටීචර්ලා ඒවා ගැන කියන්නේ මොනවාද කියා දැනගන්න සංජු ටීචර්ගේ මේලිපිය කියවන්න

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • ~♥~ ηιѕнα (නිශා) ~♥~ ~♥~ ηιѕнα (නිශා) ~♥~ says:

      ආ… මේක දැකලා තියනවා වගේ මතකයි

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  25. පිංගුත්තරයා පිංගුත්තරයා says:

    මට මැවිලා පෙනෙනවා ඕයි…..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  26. නයිටා නයිටා says:

    ස්ත්‍රී ලිංගය රැකියාවට ගොස් ගෙදර එයි.

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 131 queries in 1.030 seconds.