Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
26

මොකද්ද?

අමුතු සේන

(මගේ හිතයි මමයි අතර දෙබසක්)

 

මේකද?

නෑ

මේකද?

නෑ! ඒක නෙමෙයි

හ්ම්ම්… එහෙනම්

තව ටික කාලයක් බලමු

ආහ්! මේකද?

මේක?
අපෝ නෑ!

එහෙනම් මේකද?

ඒත් නෑ බන්!

හ්ම්ම්…..   ඒකත් නෙමෙයිද?

ඔන්න ඔහෙ ඕන එකක්

මේක වෙන්නැති!

 

කවුදෝ ඇහුවා,

“මේ කියන්නේ මොකක් ගැනද?”

.

.

.

.

.

.

.

.

.

.

.

ආදරය!!!

 

මොකද්ද?, 8.7 out of 10 based on 26 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
අමුතු සේන

අමුතු සේන

This user has not updated his description

 All posts by අමුතු සේන  Link to අමුතු සේන's blog

26 Responses to "මොකද්ද?"

  1. ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

    ලොකුම ඉරිගු කරල ඕක නෙමෙයි
    තව ටිකක් ඉස්සරහට ගිහින් බලන්න ඕනී

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      තව ඉස්සරහද?
      හ්ම්ම්…..
      මම තාම ලොකුම
      ඉරිඟු කරල හොයනවා…..

      VN:F [1.9.22_1171]
      Rating: +4 (from 4 votes)
  2. සඳා සඳා says:

    ලස්සනයි…ඒත් අන්තිමට ආදරය කියල ආවෙ නැත්තන් හොඳයි කියල හිතෙනව…..(just a sug…)

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
    • ජීංජීබිරිස් ජීංජීබිරිස් says:

      මටත් හිතුනා, ආදරේ තියන තැනට (මගේ හිතයි මමයි අතර දෙබසක්) කියලා ආවනමි හොදයි මගේ අදහස

      VN:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
    • අමුතු සේන අමුතු සේන says:

      ලියද්දි මටත් ඕකම හිතුනා :(
      ඒත් එක දානවද නැද්ද කියල කල්පනා කරලා කරලා කරලා ///////
      අන්තිමට හිතුවෙ කියවන කෙනා වෙන දෙයක් ගැන හිතනවට වඩා මං අදහස් කරපු දේම හිතනව නං හොඳයි කියලා :)

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
      • sandy says:

        ඔව් ඔයා
        කොහොමත් . . අමුතු වැඩනේ කරන්නේ නේද
        ?

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
      • අමුතු සේන අමුතු සේන says:

        :D

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  3. ශානියා වෙල්මා says:

    සඳා කීව එක හරි අවසානෙට ආදරය කියන එක නොදා හිටියා නම් හරි එතකො පොඩි කුතුහලයක් තියෙනවානේ ලස්සන කවි සෙට් එක අමුතු :-D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. Jayya says:

    අපොයි අර අහිංසක කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් අමුත්තෝ.. උඹේ වැඩ කොහොමටත් අමුතුයිනේ..

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      :O ඔය මොන කෙල්ල ගැනෙයි කියන්නේ? :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  5. අඹයා අඹයා says:

    අඩේ එල

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  6. රංජා රංජා says:

    අමුතුගෙ අමුතු වැඩ…….

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  7. චීටා cheeetah says:

    අන්තිමට ආදරය කියල නොතිබුනානම් හොඳයි කියල චීටටත් හිතෙනවා අමුතුවෝ. මොකද ඕක උඹ ඔය මේ දවස් වල කොරන ගැලපෙන ගෑනු දරුවා තේරීමේ වියායාමය ගැන කියල උනත් හිතන්න ඉඩ දෙන්න තිබුනනේ. :D

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      මම වැඩේ කාල නේ? :( ඒත් කවුද දන්නෙ මේකෙ ඉන්න එව්වො වෙන වෙන එව්ව හිතුවොත් කියල බයටමයි අන්තිම පදෙත් දැම්මෙ :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  8. otuwa says:

    chaa

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • අමුතු සේන අමුතු සේන says:

      :O ටිකක් විස්තර සහිතව කිව්ව නං ඔටුවෝ :P :D

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  9. shanika says:

    Me Jayya kiyana ekage payya kapanna ekek nadda?

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  10. නැතුවාය ඉතින්ය

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  11. kuwa kuwa says:

    ඉක්මන් නොව්නානම් අපි .. අපි අපගේ තාමත් ………

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  12. kewattaya කේවට්ටයා says:

    අඩ්ඩඩ්ඩා… මේකට කොමෙන්ට් දාන්ට බැරි වෙලානෙ..
    මටත් හිතුනෙ අවසානෙට ආදරේ කියල නොදැම්මනං හොදා කියලා තමා. ඒත් ඒක කවියාගේ අභිලාෂය නම් ඒකට ගරු කරන්න ඕනෙ. යෝජනා ඉදිරිපත් කරන එක හරිනෑ..
    අමුතුසේන දිගටම කවි ලියන්න.. අඩුපාඩු හදාගෙන ටිකටික වැඩි දියුණු වෙනකොට ‘සාර්ථකත්වය” ඔයා ළගට එන බව ඔයාට‍ම දැනෙයි.

    කවිය කියන්නෙ කඩුවක් වගේ දෙයක්.. කැපවීම කියන වැලිතලාවෙ ඕක අතුල්ලන කොට ඉබේම දිස්නෙ වැටෙයි.. එතකොට බැරියෑ කඩුවෙන් කොටන්ඩ පතුරු යනකල්.. හික්..හික්..

    වැල්ලක් කෙටෙන්ඩත් බැරි නෑ එතකොට..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 103 queries in 1.485 seconds.