මේක හාස්‍ය ජනක(ආතල්) කතාවක් නම් නොවෙයි…
තවත් එක් සංවේදී සත්‍ය කතාවක්... ,
මේක හාස්‍ය ජනක(ආතල්) කතාවක් නම් නොවෙයි…
තවත් එක් සංවේදී සත්‍ය කතාවක්... ,
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ. එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=17566" style="font-size:16px;" target="_blank"> <strong > post : තවත් එක් සංවේදී සත්‍ය කතාවක්… by සුනෙත් </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=17566][size=16][b] post : තවත් එක් සංවේදී සත්‍ය කතාවක්… by සුනෙත්[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
අවංක ආදරේක තරම … බුදු සරණයි ඒ දෙන්නට.!
අනිවා
තමන්ගේ ශිෂ්‍යයාගේ හදවත තේරුම් ගත් ගුරුතුමෙක්……
ගුරුවරයා යනු…………
වචන නැත . . . .
මන් හිතන්නේ ඔය කියන්නේ art faculty එකේ ළමය ගැන වෙන්න ඇති
බොහොමයක් දෙනා හිතනවා කොල්ලෝ කෙල්ලෝ ආදරය කරන්නේ පිට පොත්ත දිහා බලලා කියලා. ඒත්… කෙනෙකුගේ ගතිගුණ වලට පුද්ගලයාට ආදරය කරන අය ඕන තරම් තවමත් අපේ සමාජයේ ඉන්නවා. සමහර වෙලාවට තමන් ආදරය කරන කෙනා ඇස් නොපෙනුනත්/ අත් පා අහිමි වුණත් අත් හැරලා නොයන ගැහැණු/පිරිමි ඕන තරම් හිටියත්, සමහරවිට දෙමාපියන් නිසා ඒ ආදරය අත් හරින්න වෙන අයත් කොයි තරම් ඉන්නවාද?
ඒකට දෙමාපියන්ට වරද කියන්න බෑ. කිසිම දෙමාපියෙක් කැමති නෑ තමන්ගේ දුව/පුතා අසරණයෙකුට ජීවිත කාලෙම කැප කරලා දුක් විඳිනවාට. ඒකයි ඇත්ත.
ආදර්ශමත් යුවලක්.කෙල්ලෝ චපලයි.සල්ලිකාර කොල්ලන් දැක්කාම ඔක්කොම අමතකයි කියන අයට මේ යුවතිය ආදර්ශයක් වේවා
බටිටි කියන අයට නෙමෙයි
කරන කෙල්ලන්ට ආදර්ශයක් වේවා
එහෙම කරන අයට නම් අනිවාර්යයෙන්ම ආදර්ශයක්ම වේවි.ඒ වගේම ලෝකේ බොහොමයක් අය කියන්නෙම කෙල්ලො චපලයි කියලානේ.
ගෑණු ජාතිය ජරා ජාතිය කියලා ම කට අරින අය ඉන්නවා නේ. ඒ අය ගැනයි මම කිව්වේ. ඔයාගේ අදහසත් වැරැද්දක් නෑ.
comment 1ට ගොඩක් ස්තුතියි (අදහස් දක්වපු හැමෝටම )
මේකට නම් එකග වෙන්න බෑ අක්කේ.
“කෙනෙකුගේ ගතිගුණ වලට පුද්ගලයාට ආදරය කරන අය ඕන තරම් තවමත් අපේ සමාජයේ ඉන්නවා”
ඕන තරම් නෙවෙයි, තවමත් ඉතාම අතලොස්සක් ඉතිරි වෙලා ඉන්නවා කිව්වොත් නේද හරි…? (මගේ අත්දැකීමේ හැටියට නම් එහෙමයි.) තාම මට එහෙම කෙල්ලො හමුවෙලා තියෙන්නෙ මෙයා විතරයි.
හමු වීම නොවීම කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. මම පිළි ගන්නවා ඔයා ගුරුවරයෙක් නිසා ඔයාට බොහොමයක් අය හමු වෙනවා. ඒ අය අතරින් වැඩි දෙනා ශිෂ්‍යයන් නේ. අද එකෙක් එක්ක යාළු වෙලා හෙට තව එකෙක් එක්ක යන අය ඕන තරම් ඔයා දැකලා ඇති. ඒකයි එහෙම කියන්නේ.කසාද මනුස්සයා මරන්න හොර මිනිහා එක්ක ප්ලෑන් කරන සමාජයක් මේක. ඒ අතරේ ඔය වගේ අය නැතුවා නොවේ කියන එක ඔයාටත් පිළි ගන්න වෙනවා නේද?
ඔයා කියන 1 හරි. කෙනෙකුගේ ඉගෙන ගන්න, වැඩ කරන පරිසරයත් මිනිස්සු වෙනස් වෙන්න බලපානවා. මම කලින් වැඩ කලේ Software company 1ක. technically යන්න පුලුවන් ඉහලම තැනට ගිහිල්ලා හිටියත් මම එතනින් අයින් වෙන්න පළවෙනිම හේතුව එකට හිටිය අයගේ (විෂෙශ්යෙන්ම යෙහෙලියෝ) සංවේදී කම් ඉතාමත්ම පිරිහී තිබීම.
වන සිව්පාවුන්
වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන්
දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
වෙන කියන්න දෙයක් නෑ
Thank U very much 4 d comment.
අවංක ආදරේ … බුදු සරණයි ඒ දෙන්නට.!
ඒ වගේම සුනෙත් ඔයාටත්.
Thanx නෝටියා
අදහන්න වටින කෙල්ලෙක්!
Thanx 4 comment.
බුදු සරණයි දෙවි පිහිටයි ඒ දෙන්නටම… ඒ වගේම ඒ කොල්ලට පුළුවන් විදිහට උදව් කරන ඔයාටත්
Thanx 4 comment.
අනිවාර්යයෙන්ම. JAWS කියලා software ක් තියෙනවා. ඒකෙන් screen 1කේ තියෙන හැම 1ක් ම කියවලා දෙනවා. මම එයා staff room 1ta ගෙන්නගෙන කියලා දෙනවා.
ලොව පවතින තාක් කල් ඒ අහිංසක ජෝඩුව හිතේ සන්තෝසෙන් ඉන්න ඕනි. ඒ දෙන්නටම දෙවි පිහිටයි.
Thanx 4 comment
මේ වගේ දෙයක් ඇත්තටම වෙනවා කියලා අහන්නත් ආසයි මොකද අද කාලේ මේ වගේ අවංකව ආදරය කරන අය අඩුයි < ආදරය කරනවා කිය කිය ගොඩ දෙනෙක් කරන්නේ තම තමන්ගේ ආශවන් සංසිදවා ගන්න ඒකයි සල්ලි පස්සේ යන එකයි .ජීවීතයේ ප්‍රශ්න වලදි සහකාරයා හෝ සහකාරීය අතහැරලා ගියහම දැනෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා දන්නේ ඒකට මුහුන දීලා තියෙන කෙනෙක්ම විතරයි ………………..
ප.ලි.
ඇස් පෙන්නේ නැති වෙන්න හේතුව මොකක්ද ඇත්තටම ?
ඇහේ සුද ඇවිල්ලා ඊට පස්සේ operation (i.e. Laser treatment) කරලා. operation 1 upset ගිහින්
ඒ දෙපලගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගුරුවෘත්තිය කියන්නේ බොහෝම වටිනා වෘත්තියක්. ඉතින් ඔබතුමාටත් ඔබතුමාගේ දෙමාපියන්ට වගේම බොහෝ දෙනෙක්ගේ දෑස් පෑදීමට ශක්තිය ලැබේවා!!!!
Thank u very much ගොඩයා
meeka magee hithata godak denuna….
තුවාල උනාද අනේ…..
eththatama super story ekak.mama me katawa denma call karala mage girl frndta kiyanawa.mama ada godak saarthaka kenek.mawa e thenata genna mage grl frnd godak mahansi wuna.im a medical student.
Thanx a lot 4 d comment……
මිනිස්සු අතරේ දෙවිවරු ඉන්නවා කියල මන් කවදත් විස්වාස කළා. මේක කියෙවුවම එක තවත් සනාථ උනා විතරයි සහෝදරයා.
Thank u Jayya ayya…..
Oya wage praveenayekge adahas bohoma watinava………
Really nice story Suneth.. Keep it up
අද කාලේ මේ වගේ අය ඉන්නවා කියලා අහන්නත් සතුටුයි..මටත් මගේ Girl තමා ගෙදර අයටත් වඩා ලගින්ම ඉදගෙන උදව් කරන්නේ. ආදරේ අපි හිතන්වට වඩා ගොඩක් ගැඹුරැයි.අද කාලේ අහන්න දකින්න ලැබෙන කාමුකත්වයට මුල් තැන දුන්න සීනී බෝල ආදරවන්තයන් එක්ක බලද්දි මේ වගේ අය දෙවිවරු.
ඒ අදාරණීය යුවළට සියලු දෙවියන්ගේ පිහිටයි.. !! ඒ වගේ ම ඒ වගේ දරුවෙක් ව ගොඩ දාන්න වෙහෙසක් දරන නුඹ වගේ ගුරෙක් ට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා…. !
salute sir…
ඇත්තටම මේ වගේ පෙම්වතියක් ලබන්න පුදුම වාසනාවක් තියෙන්න ඕනේ. අවුරුදු දෙක තුන යද්දී හිතගනන්වත් බැරි විදිහට වෙනස් වෙන කෙල්ලන්ට හොඳ ආදර්ශමත් යුවතියක්..
ඔබ දෙපලට මගේ සුභ පැතුම්…
ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි.. ඇත්තටම ඇස් පෙන්නේ නැති කෙනෙක්.. එදිනෙදා දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියල.. දවසක් මං බස් එකේ යද්දී.. මගේ ලගින් අන්ධ මනුස්සයෙක් ඇවිල්ල වාඩි උනා.. එයාගේ ෆෝන් එකට විනාඩි පහෙන් පහට .. කෝල්ස් එනවා.. මමත් සැහෙන කුතුහලෙකින් හිටියේ.. මේ මනුස්සය එයා ඉන්න තැන හරියටම කියනවා නේ.. මට හරිම පුදුමයි.. මට ඒ වෙලේ හිතුන.. ඇත්තටම ඒ මිනිස්සුන්ට කොච්චර අපහුසු ඇද්ද.. තමන්ගේ සාමාන්‍ය අවශ්‍යතා ඉටු කරගන්න කියල..
කතාව කියවද්දී ඔබ ගැන ආඩම්බරයි ගුරුතුමනි …
ඔබට ජය