Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
19

ඇස් දොස්තර

ආලවක

Sorry nothing here!

ඇයි මට මේ message එක පේන්නේ

මේ කතාව "ඊයා කුණුහරුප" කැටගරියට අයිතියි.කතාව බලන්න පුලුවන් ලොග් වෙච්ච අයට විතරයි.


අපි දන්නවා කිසියම් කතාවක් කුනුහරුපද නැද්ද කියලා තේරුම්ගන්න විදිය එක එක්කෙනාට වෙනස් කියලා.නමුත් හැම දෙනාටම ඇතුල්වෙන්න පුලුවන් වෙබ් අඩවියක් වශයෙන් සමහර කතා ප්‍රසිද්දියේ නොපෙන්වා ඉන්න අපි තීරණය කලා.

මේ කතාවේ නැති දේවල් : ශෘංගාරාත්මක හෑඟීම් දනවන සිද්ධි විස්තර කෙරෙන්නේ නෑ.සහ අසභ්‍ය පින්තූර වීඩියෝ මොකුත් නෑ. තිත්ත කුනුහරුප අමු අමුවෙම ලියලා නෑ.

එහෙනම් මොනවනද තියෙන්න පුලුවන්? සරල බාසාවෙන් කියනවනම් කුණුහරුප විහිලු කතාවක්. සම්පූර්ණ වචනෙම නැති උනත් *# වාගේ සලකුණු මැද්දට දාලා ලියපු කුනුහරුප වචන තියෙන්න පුලුවන්. කතාවට අදාලව ලිංගික ක්‍රියාවක් ව්‍යාංගර්තයෙන් විස්තර කෙරෙන්න පුලුවන්.(ඒ සිද්ධීන් උනත් විස්තර කෙරෙන්නේ විහිලුවට අදාලව මිසක් කියවන්නාට ශෘංගාර රසය ඇතිවන ආකාරයෙන් නෙවේ)

කතාව බලන්න කැමති නැත්නම් Home page එකට යන්න.එහෙම නැත්නම් පහල තියන related post ලිස්ට් එකෙන් කැමති එකක් කියවන්න.


කතාව බලන්න ඕනේ නම් Log වෙන්න.ලොග් වෙලා තමන්ගේ Account settings වල Restricted content enable කරන්න.Account එකක් නැත්ත්නම් Register වෙන්න.

මේ කාරණාව හින්දා මොකක් හරි පහසුතාවයකට පත් වෙනවනම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා

 ශෙයා
ආලවක

ආලවක

This user has not updated his description

 All posts by ආලවක  Link to ආලවක's blog

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 49 queries in 0.492 seconds.