18

බින්දු

අහසින් වැටෙන
හැම වැහි බිදුවක් ගානෙම
එකතු කරන්න පුළුවන් නම්
පුංචි අත් දෙකෙන් මට
සත්තමයි මන්
මියැදිලා යන්න දෙන්නෑ
මේ මහ පොළවෙ
උදේ පින්නට පිපුණු
එකම එක මලක්වත්
හවස් වෙනකොට

1

GD Star Rating
loading...
බින්දු, 9.8 out of 10 based on 21 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=16275 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


18 Responses to "බින්දු"

  1. මලී අදහසත් ලස්සනයි කවියත් ලස්සනයි. සංවේදී සිද්දි ගොඩකට ආදේශ කරන්න පුලුවන් සිතිවිල්ලක්.

    GD Star Rating
    loading...
  2. හීන හීනමයි . . . .

    GD Star Rating
    loading...
  3. Avatar of අඹයා අඹයා says:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්………….

    GD Star Rating
    loading...
  4. අදහස හොඳයි බට් ප්‍රැක්ටිකල් මදි. (ජෝක් හොඳේ).. එල එල.

    GD Star Rating
    loading...
  5. Avatar of මලී මලී says:

    අලේ බුරා හලී නලකය…… : පී
    උගු: ටැන්කුයි හොඳේ……
    ඇන්ඩෝ: හීන කතන්දර ඉවරයි :ද
    අඹේ: මොකෝ බොල හූල්ලන්නේ?

    GD Star Rating
    loading...
  6. හිංචි මල්ලි says:

    බම්ප්ය, මම කවි නොකියමි, ඒත් කමෙන්ට් එක දමමි.

    GD Star Rating
    loading...
  7. Avatar of kewattaya kewattaya says:

    ඉතිං කෝ හිංචො බොගෙ කොමෙන්ට් එක නෑනෙ…

    GD Star Rating
    loading...
  8. “උදේ පින්නට පිපුන
    එකම එක මලක් වත්
    බැහැ රඳව ගන්න
    දිය කොතෙක් පෙව්වත්

    පිපුන මල පර වීම
    ධර්මයකි සදාතන
    බැහැ වෙනස් වෙන්න
    අප කොතෙක් කිව්වත්”

    ලස්සන කවියක් මලී. දිගටම ලියන්න :)

    GD Star Rating
    loading...
  9. හිතන්න…
    මලක් උනත් එකදිගටම පිපිලා තිබුනොත්
    ලස්සන උදැසනක් දිගටම තිබුනොත්
    පොද වැස්ස නවතින්නේ නැති උනොත්
    අපිට මේ ඔක්කොම එපා වේව් නේද……….?

    GD Star Rating
    loading...
  10. මලීගේ කවියත් ලස්සනයි. ඒවගේම සමනලීගේ උත්තරෙත්. ලෝක ස්වභාවය තේරුම් ගන්නව මිසක් ඒක වෙනස් කරන්නවත්, ඒක ගැන දුක් වෙලාවත් වැඩක් නෑ මලියෝ……..

    GD Star Rating
    loading...
  11. ලස්සනයි.. :)

    GD Star Rating
    loading...
  12. හෑ මලියො බොට කවද ඉඳන්ද කවි සංකල්පනා පහල වෙන්ට පටන් ගත්තෙ? :D

    GD Star Rating
    loading...
  13. Avatar of මලී මලී says:

    හුඩ්ඩෝ, ගොඩයෝ,වසුවෝ පැසසුමට තුති!!!!

    ඈ බොල පැට්ටෝ මන් මුල ඉඳලම කවි නෙව ලියුවේ

    GD Star Rating
    loading...
  14. Avatar of cheeetah cheeetah says:

    හැම වැහි බින්දුවක්ම
    අහසින් වැටෙන
    එකතු කරන්න
    පුංචි වැඩි උනත්
    නුඹේ දෝත
    මලී…
    එකතුකරන්න මනුස්සකම
    හොඳටම සෑහෙයි
    නුඹේ ඔය හිත
    උදේ පිපෙන හැම මලකම
    සුවඳ නුඹ ළඟ තියේවි
    හැමදාම

    GD Star Rating
    loading...
  15. Avatar of මලී මලී says:

    මිනිස්කම
    තියෙනවා
    මගේ හිතේ
    හැමදාම
    කීවා හරිය
    චීටා
    දැනෙනවා
    සුවඳ ඒ
    නිසයි
    ලෙන්ගතුම
    ඔබ සැමට

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.