සිරිපාල සහ බිරිද බස් හෝල්ට් එකේ බස් එකක් එනකම් බලං ඉන්නවලු..
ඒ ඩබල විතරක් නෙවෙයිනෙ .. පඩි පෙල වගෙ ලමයි අටදෙනත් එල්ල ගෙනලු ඉන්නෙ …
ඕන් ඉතිං බලං ඉන්නවා ඉන්නවා බස් කට්ටක් තාම ආවෙ නැහැලු
ඔය අතරෙ අන්ධ මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න
පාවිච්චි කරන පොල්ල තියෙන්නෙ.. ආං ඒකකුත් වන වන
මෙහෙම බලං ඉන්න කොට ඉන්න කොට ඔන්න බස් එකක් ආවලු..හප්පා පොල් පටවලා වගේ…
කොන්දා සද්දෙ දාලා එහෙම කියුවලු නව දෙනෙක්ට විතරයි යන්ඩ පුලුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්ඩ බැහැ කියලා..
( නෑ නෑ අපේ රටේ නෙවෙයි .. අපේ රටේ නම් ඉතිං කොච්චර පැටෙව්වත් බස් එක පිරෙන්නෙ නැහැ කියලනෙ කොන්දොස්තර අයියලා හිතන්නෙ…
බස් හදලා තියෙන්නෙ රබර් වලින්ද මංදා)
දැන් මක්කෙයි කරන්නෙ … ලමයි ටික හලලා යන්ඩ ඇයි ..
කොහොම කොහොමෙන් හරි ලමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා සිරිපාලයා අන්ධ මනුස්සයවත් ශේප් කරගෙන පයින් යන්ඩ සෙට් කර ගත්තලු.
අන්ධ මනුස්සයා පාරට පොල්ලෙන් ඇන ඇන “ටික් ටික් ටික්” සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු..
මේ සද්දෙ අර මෑන්ට හෙන වාතයක් වුනාලු
සිරිපාල : මොනාද අංකල් ඔය පොල්ලෙ අගට රබර් එකක් දාගන්නකො … ඔය ටික් ටික් සද්දෙ අනිත් මිනිස්සුන්ට කරදරයිනෙ
අන්ධ මනුස්සයා: !@#$%^& උබ තව මගෙන් මුකුත් අහගන්න එපා. මට බණ කියන්නෙ
උඹ කලින් ඔය වැඩේ කරල තිබ්බනම් අපි දෙන්නම පයින් කට්ට කන්නෙ නැහැනෙ
ටික් ටික් ටික් , 9.6 out of 10 based on 94 ratings
http://www.thelastrow.net/?p=16316
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=16316" style="font-size:16px;" target="_blank"> <strong > post : ටික් ටික් ටික් by KRRISH </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=16316][size=16][b] post : ටික් ටික් ටික් by KRRISH[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
එල හැලපයො එල!!!!
Hikz…… පට්ට…. ටිකක් වෙලා ගිහින් පත්තු උනේ ටියුබ් ලයිට් එක…..!!
හි හි…ඔය එන්නේ කොන්ඩම් කතා හෝ ගාල…පට්ටයි ආ
අනේ මංදා
මේ කතාවෙ එහෙම වචනයක් නැහැනෙ ආයුබෝවන්ඩ
හොඳ වැඩේ අනුන්ට බන කියනවට
හික්ස්….හික්ස්…….මරු මරු…..
පට්ට කතාව
අන්ධයටත් මාර දර්ශණයක් තියෙනවනේ…
මසුරං කතාව..
මස් අස්සෙ මොකට රබර් හංගනවද කියල හිතෙන්නැති!
මේක ඇමරිකන් කාරයො හදපු කතාවක් වගේ!
උඩ කොමෙන්ට් එක මකන්නෝ…වැරදි තැනක් වැටිල…අග හිලක් තිබිලද කොහෙද!
එල කථාවක් වෙන්න ඇති
මට ෆෝන් එකෙන් කියෝගන්න පුළුවන් උනේ කථාව කොහොමද කියන එක විතරයි
ෆොන්ටි එකේ අවුලද කොහෙද
මොකක් හරි ඔන් තරු දැමිමා
පට්ට කතාව….
ඕයි . . . සයිට් එක එන්න එන්නම රබර් වෙනවනෙ . . . .
පට්ට කතාව හැලපයෝ…… ඇන්ඩයියේ සයිට් එකටත් රබර් එකක් දාගන්න වෙයිද?
තරු දහයයි!
හා…හා…හා…
එළ කතාව.. මේ සීන් එකට සමාන සීන් එකක් තියෙනව ටැමිල් ෆිල්ම් එහක..
පිස්සෙක් කියල කියයිද මංද අනිත් උන් මට.