Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
9

සාක්කිය

ගල්පාත

ගෙදර නෝනා උදේ නැගිටලා බලනකොට නෝනගේ යට ඇඳුම් (PANTS) තුනක්ම නැතිවෙලා. නෝනා කෙලින්ම සැකයේ හස්තය දිගු කලේ ගෙදර වැඩකාරිට. මහත්තයා ඉස්සරහම නෝනා වැඩකාරිට බැන්නා යට ඇඳුම් හොරකම් කලා කියලා.

වැඩකාරිට හරි හිතට අමාරුයි මේ අභූත චෝදනාවට. එයා මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ගමන් නෝනා ඉස්සරහම මහත්තයට එයාගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පටන්ගත්තා,

“අනේ මහත්තයා, මම නෝනාගේ යට ඇඳුම් හොරකම් කලේ නෑ. මහත්තයා සාක්කිනේ මං කවදාවත් යට ඇඳුම් අඳින්නේ නෑ කියලා!”

කථාව ඉවරයි. මහත්තයට ඊට පස්සේ මොකද උනේ කියලා කවුරු හරි දන්නවනම් කියන්න!

සාක්කිය, 9.6 out of 10 based on 64 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
ගල්පාත

ගල්පාත

http://sansajran.wordpress.com/

 All posts by ගල්පාත  Link to ගල්පාත's blog

9 Responses to "සාක්කිය"

  1. suddi සුදූ says:

    මේ වෑඩකාරි කියන කතාව ඈත්ත්ද ගලපාත….බොහොම කෑතයි

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
    • ගල්පාත ගල්පාත says:

      අනේ, අනේ,
      සුදූ දන්නේ නෑ වගේ මගෙන් අහන හැටි!

      VA:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
    • සිරිපාල says:

      සුදූ ඊට පස්සේ යට ඇදුම් අදින්න පටන් ගත්තලු

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • ගල්පාත ගල්පාත says:

        සිරිපාල ළමයත් දන්නවා එහෙනම් සිද්ධිය..
        කාට කාටත් මේවා හොඳ ආදර්ශ එහෙනම්!

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
    • KRRISH හැලපයා says:

      මෙන්නෙ සුදූ ඇදගෙන නාලෝ හක හක ..

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  2. KRRISH හැලපයා says:

    කතාව නම් සෝට් ඇන්ඩ් සුවිට් ගලයො ..එල

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. පට්ටයි සහෝ

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  4. මෙන්න අන්තිම පේලියට ජංගි හොරෙක් ඇවිල්ලෝ….

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
    • ගල්පාත ගල්පාත says:

      1000%ක් විශ්වාසයි. ඒ ජයියා නම් නෙවෙයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 84 queries in 0.758 seconds.