පැතුම….
Post Rating:
GD Star Rating
loading...
සොඳුරු වස්සානය අග
නැගෙනා ආලෝක රශ්මී
පතිතවී ඔබ ගත මතට
එළිය කළ මැන ජීවිතය
සිත නිදහසේ පියඹන
පැතුම් මල් පූදින
තුටු කෝටියක් ගෙනා දේදුන්න
වර්ණ කළ මැන ජීවිතය
දිනෙන් දින යන
පුංචි අඩියත් ඉදිරියට
වේවා නොම එය පසුපසට
සදා ජයවේ ඔබ නමට
මතු එන වසන්තයට
හදින් පැතු පැතුමක්ම ඔබ
ඉටුවේ සිකුරටම
පතනෙමි ඔබ නමට අද දින

GD Star Rating
loading...
පැතුම...., 9.9 out of 10 based on 15 ratings
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.
⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=14137
post එක උස්සපු එකක් නම් කෙලින්ම
ට ලියන්න.
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
© Thelastrow.net කොපි කරන්න කලින් මෙතන ඔබන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=14137" style="font-size:16px;" target="_blank"> <strong > post : පැතුම…. by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=14137][size=16][b] post : පැතුම…. by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
පතන්නේ කාටදැයි
අපි නොදනිතත්
අපිදු පතනෙමු
එසේම වේවා යයි..
loading...
ලස්සනයි. මේක කෙනෙක් නැති උනහම කිව්ව එකක් ද නැත්නං ඉන්න කෙනෙක් ටම කිව්ව එකක් ද මන් දන් නෑ , හැබැයි ඕනම වෙන් වීමකදී කෙනෙක් අනිත් කෙනාට හොදක් ම වේවා කියල හිතද්දී අනිත් කෙනා ට නං ගානක් වත් නැති ගානයි නේද . ඕක ගැන අත්දැකීම් තියෙන කෙනෙක් කිව්වා නං පහලින් කවදාහරි එහෙම ගානක් නැතුව ඉන්න අයත් අනිත් කෙනා ගැන හිතන්න පටන් ගන්නවද නැද්ද කියල
loading...
මේක කියුවෙ මට ගොඩාක්ම සමීප කෙනෙක්ටයි….එයාගෙ උපන්දිනේට…
ජය්යා, malaa ස්තුතියි !
loading...