10

ඔබ ඇය මම

ඔබ මා එකට උන් කාලයේ
නිමක් නෑ පෙනුනේ ආලයේ
ඔබ මා අතරට බක්මහේ
හෙමි හෙමින් ඇය ඇවිද ආවනේ
අඩ දබර වැඩි උනි බෝමා
හැරයන්න ඔබ සිතූ සේ මා
කල හොඳත් වැරදි වූ දා මා
හදවතින් ඉවසන්නෙ කෝමා
වෙන කිසිත් නොව දුක ඔබ ගැනයි
පෙනෙන්නේ වැටහීම අඩු බවයි
හරි මගට ගැනීමට වෙහෙස වෙයි
නමුත් සිත ඔබේ  චන්චලයි
වයිරයක් නැහැ සිතේ ඔබ ගැනත්
වයිරයක් නැහැ සිතේ ඇය ගැනත්
ඔබ අතින් වුන වරද දැන දැනත්
සිත මගේ රිදවන්නෙ ඇයි තවත්
ඇවිත් ඔබ මා මැදට ඈ
සිත මාගෙ ඉවසන්නෙ නෑ
දිවි මගේ නසා ගනු බෑ
ඉතින් දැන් ගිලිමි මම මෑ
කවදාක යලි ඔබ එන්නේ
කියා සිතමිනුයි සිටින්නේ
කල ආලේ මතකයට ගන්නේ
බොරුවක්ද එය ඔබ සිතන්නේ
සැ.යු. :- මෙහි එන කතා පුවත මාගේ පුත්ගලික ජීවිතයට සම්බන්දයක් නොමැති බව කරුණාවෙන් සලකන්න…..
GD Star Rating
loading...
ඔබ ඇය මම , 9.9 out of 10 based on 14 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=12790 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


10 Responses to "ඔබ ඇය මම"

  1. ඔන්න මුල්ම තරු 10 මගෙන්. මම නම් හිතුවෙම මලීගේ කතාව කියල :) එහෙම nouna එක ගැන සතුටුයි.

    GD Star Rating
    loading...
  2. Avatar of suddi suddi says:

    ලස්සන ඈස් නොමග ගිහින් වගේ නේද මලියේ

    GD Star Rating
    loading...
  3. කාට කාටත් නපුරු කාල එනව.ඒ ඒ කාල වලදි ගන්න තීරණ හරිම පුදුමසහගතයි.
    සමහර විට මේකත් එහෙම තීරණයක් වෙන්න ඇති.

    GD Star Rating
    loading...
  4. ප්‍රේමය කීමයි ඔබෙන් උගතමුත් එහිම අරුත ඔබ තව වටහාගෙන නෑ .. කියල තමයි කියන්න වෙන්නේ ..

    GD Star Rating
    loading...
  5. මෙන්න මාව කොපි කරලා….කමක් නෑ ඔන්න තරු 10ක්ම දුන්නා….පට්ට කවිය හැබැයි ටිකක් බයානකයි වගේ…

    GD Star Rating
    loading...
    • Avatar of මලී මලී says:

      එම්බා මානවකය,මා තගේ කිසිවක් සොරකම් කලේ නැත…. :) තරු 10 ට තැන්කූ හොඳේ …..

      GD Star Rating
      loading...
  6. Avatar of Jayya Jayya says:

    හපොයි ඔවුවට අපි අඬපු කාලේ ඉවරයි එත් ලකුණු දෙනවා.

    GD Star Rating
    loading...
  7. Avatar of මලී මලී says:

    කමක් නෑ…ලකුණු දුන්නම හොඳටෝම ඇති .. :පී

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.