අමතකම වී ගොසින්
loading...
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න. ⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=13682
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=13682" style="font-size:16px;" target="_blank"> <strong > post : ඉරිතැලුණු හදවතින් by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=13682][size=16][b] post : ඉරිතැලුණු හදවතින් by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
ඉරි තැලී වියලෙනා සිත් කතර මැද හිඳන්
අහිමි මුත් දිය බිඳට හඬන හැඬුම්න් නුඹේ
නොහැඟේනා තරමටම රුදුරු නම් වර්ෂාව
දෙපා පොඩි ඔසවපන් අතීතෙන් වත්මනට
loading...
අතීතෙත් වත්මනත් එකක් වූ කල ජිවිතේ
පියමනිනු නොහැකි බව පසක්වුණු ඒ දිනේ
දෙපා පොඩි වාරු නැත මුත් පියනගමිනේ
සිත් මලේ පොඩිම පොඩි පැතුමක්ද ඇත කොනේ
loading...
වියෝ ගී ගැයෙනා හදේ අදර මල් නොපිපේ .. කියන්නේ බොරු නේ එතකොට.. :p
loading...
මට නම් පෙන්නේ මේ වසු වැඩ කරන්නේ FBI නැත්නම් CIA
loading...
කවි ටික නම් හරිම ස්වීට් මලියො. ඒත් අවුල පින්තූරෙ…..ඉරිතැලිච්ච පොලොවක්නෙ දාල තියෙන්නෙ….
loading...
සඳා මොකද්ද ඔය අතේ තියාගන ඉන්නේ (අවතාරේ)
loading...
දුන්න…. මෙයා දුන්න…. මම ඔකෙන් විඳල තමයි මේ අන්තිම පේලියෙ එව්වො මඟුල් විසේ ගහල මෙතන දඟලන්නෙ…..
loading...
දුන්න අතේ තියාගන මොන ඉටි ගෙඩියක් කොරනවද සඳා මේ නාකි වෙනකම්,ඔයාට බැරි නම් මට දෙන්න මම වත් ඔයාට එකක් විදලා දාන්නම්
loading...
මෙන්න තවත් දග පන්දුවක්…
loading...
අනේද කියන්නේ සඳා…ඔළුව ෆුල් අබ්ලික් වෙලා තියෙන්නෙ.හදවත කාන්තාරයක් වෙලා.බැරිද අවතාරෙන්වත් උපකාරයක් ගන්න?
loading...
අනේ අපේ සුදු සඳා නැන්දිට ස්තුති වෙන්ට ඕනේ කාලයක් හිතේ තිබ්බ ගැටළුවක් විසඳලා දුන්නට!
ඔය ආදර සීන් එක සෙට් කොරන්ට මල් දුන්නෙන් විදීම,මල් හිසර කියන ඒවා ආවෙ කොහොමද කියලා හිතා ගන්ට බැරුව හිටියේ.
දැන් නෙව තේරුනේ ඕකට මල් දුන්න කියන්නේ ඇයි කියලා.එතකොට මල් හීසර කියලා විදින්නේ මල් එහෙනම්. ඒකතමයි ඔය ලව් කරන්න සෙට් වුනාට පස්සේ පිස්සු කෙලින්නේ!
බලෙන් මලක් ගැස්සුවා වගේ වැඩක් නෙව!
loading...
නියමයි මලී.ලස්සනයි.
loading...
ස්තුතියි පැන්චෝ……….
loading...
ඉඩෝරය නිමවෙලා
මහා වැසි ඇදහැලී
ඉරිතැලු පොලොව මත
ජලතලා ඉදිවෙලා
මලීගේ හිත ඇතුලේ
පිපේවා මල් යාය
පතන්නේ ජය්යාය..
loading...
ඉරි තැලුණු පොළව මත
වසන්තය පැමිණි කල
පිපි කුසුම් නෙලා ගෙන
පුදමි බුදු සමිදුන්ට
ජය්යාගේ පැතුමට තුති!
loading...
මානව මලයට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය
loading...
ස්තුති වේවා සුද්දී කෙල්ලේ…..
පිසා මලේ කවිය පංකාදුයි……..
loading...
වැරදි තැනකනේ පෝස්ට් උනේ…… ඩොන්ග අයිය තරහ ගන්ට කාරිනෑ ඕන්…..අනේ ඩොන්ගෝ අපි කවිය පොදුවේ ගමු
loading...
ඔය අවන්කවමද කියන්නේ???
loading...
එහෙම නම් ඉතින් මෙතැන් පටන් අපි පොදුවේ ගමු!
(වරදට සමාව , හරිය!)
loading...
අප්පේ ඇති යාන්තන් ………..
loading...
හරිම ලස්සනයි මලීයේ
loading...
කාලයක් තිබුණා අපි අපිට නැතුව බෑ
පාපයක් කල නිසා අද අපට අප නෑ
ආලයක් කුමකටද අඬන්නටවත් මට බෑ
තාලයක් නැති පෙමක අවසානෙ මෙහෙමදෑ
loading...
lassani, thawa liyanna.
loading...