loading...
ඉතින් සමුගනිමි…..
loading...
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න. ⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=13287
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=13287" style="font-size:16px;" target="_blank"> <strong > post : ඉතින් සමුගනිමි….. by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=13287][size=16][b] post : ඉතින් සමුගනිමි….. by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
ජීවිතය යනු
හමුවීම් සහ
වෙන්වීම් හෙයින්
හැම හමුවීමකම
වෙන්වීම ඇත රැඳී
loading...
ආදරෙන් ලෙන්ගතුව
ඔබ සමග දොඩ මලුව
ආදරේ කියා දුන්
ගෙවී ගිය අතිතය….
මා සමග ඇවිද ගිය
ලන්වෙලා කතාකල
ඔබ මගේ සිතා සිටි
ගෙවී ගිය අතිතය….
හැරයන්න මේ ලෙසේ
කිමද කල වරද මා
හොදයිනම් හැර යන්න
ඔබට සුභ පතමි මා
පෙම් කලේ ඔබට මා
නොවෙනස්ව එක සිතින්
එසේ කල පාපයද
මෙසේ හඩවන්නෙ මා….:D
loading...
ජයියාට සහ කල්ට ස්තුතියි අගනා කවි වලට……
loading...
මලී අක්ක කොහේ යන්නද..මෙන්න මෙහෙට වෙලා ඉන්න
loading...
පිස්සුද මලේ , ලෝකෙ කෙළවරටම ගියත් අන්තිම පේලිය දාල යන්නෙ නැහැ.
loading...
ප්‍රියන්ගෙන් වෙන්වීම දුකකී මලි….
loading...
සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ…කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටුවේවි…….
loading...
“සී යූ ලේටර්” හෙහ්….හෙහ්…හෙහ්…
loading...
ටටා බායි ඔබා මාමේ
loading...
දෙනෙත් පොඩි රතු කරන්
කඳුළු ගුලි හිර කරන්
හෙලන සුසුමන් මැදින්
කෙසේ ඔබ හැර යම්ද . . . . සබැඳිය . . . .
loading...
මම කියන්නෙත් ඒකමයි…. කෙලෙස සමුගන්නද? :පී
loading...