මේක සමාජ සම්මත ලව් එකක් නෙමේ කියල ඉස්සෙල්ලම කියල ඉන්න ඕනෙ. දෙන්න කොහෙදිද පාර්ටියකදි අඳුන ගත්ත, ආදරෙන් කොහොම වුනත් රාගෙන් වෙළුන. දෙන්න එදා රෑ නැවතුනෙ කෙල්ලගෙ ඇඳේ….
මගෙන් අහන්න එපා කෙල්ලගෙ ඇඳේ දෙන්න මොකද කලේ කියල, ෂුවර් එකටම කාමයේ වරදවා හැසිරෙන්න ඇති.

රෑ තිස්සෙ හොඳට මහන්සි වෙලා දෙන්නට පාන්දර යාමෙ නින්ද ගියා. ඇහැරුනේ එලිය වැටුනට පස්සෙ. කොල්ල නැගිට්ටම දැක්ක කෙල්ලගෙ ඇඳ ගාව තියෙන නයිට් ස්ටෑන්ඩ් මේසෙ උඩ, පිරිමියෙකුගෙ රාමු කොරපු පින්තුරක්. කොල්ලට දැන් අස්පෙට් වැඩේට.
කෙල්ලගෙන් ඇහුව “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” කියල. කෙල්ලත් තව ටිකක් කොල්ලට තුරුල් වෙලා “නෑ ඩාලින්” කිව්ව.
“එහෙනං ඔයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ද”
කෙල්ල කොල්ලගේ කන යාන්තමට හපල “පිස්සුද ඩාලින්”
“එහෙනං ඔයාගෙ තාත්ත හරි අය්ය ද”
කෙල්ල තවත් හුරතල් වෙමින් “නෑ ඩාලින්…ඒත් මං හරි ආසය්, ඔයාට ඊරිසියා හිතුනම”
කොල්ලට දැන් මල ටික ටික පනිමින් “එහෙනං මොකාද ඒ?”
“ඒ මං, ඔපෙරේෂන් එක කරන්න ඉස්සෙල්ල”
"අර ඔයාගෙ හස්බන්ඩ් ද ?", 9.6 out of 10 based on 76 ratings
http://www.thelastrow.net/?p=13030
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=13030" style="font-size:16px;" target="_blank"> <strong > post : “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” by Observer </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=13030][size=16][b] post : “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” by Observer[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
අපෝ මේ ඔබා එන්නම හදන්නේ ගේ සබ්ජෙක්ට් එකට… අම්මෝ මටනම් බයේ බැරියෝ…
බිය නොවන්න කව් බෝය්, ජය්ය මේ දින වල ලංකාවේ නොමැත.
අම්මෝ…
අනේ බුදු අම්මේ…මට පිස්සු නෑ……ඔය කෝල් එක නම් ගන්න එපා.එයාල ඇත්තටම ඒවි අම්මේ…අනේ අම්මේ මාව අංගොඩ යවන්න එපෝ……..
බිය නොවන්න පිසාචය, ඇන්ඩ ඉන්නෙ ඉස්පිටිතාලෙට අල්ලපු වැටේය
මම හලුප කතා වලට තලු දෙන්නෙ නැහැ.ඒත් ලියල තියෙන ඉට්ටයිල් එකට 10ක් නොදිත් බැහැ අප්ප.අනේ අර කොල්ලට මොනව හිතෙන්න ඇද්ද…මේ මම කියුවේ දැනටත් කොල්ල වගේම ඉන්න කොල්ල ගැන..
ඌට “ඊළඟ වංගුවෙ චාරුලතා”
ඔබා මාමෙ, මේකනම් කලින් අහල තියෙනව වගේ.
මෙනව උනත් එළ ඉට්ටෝලිය
@ රම්බා & අවංක පැට්ටා,
පොස්ට් එක දැම්මේ, “කෂ්ටිය එවපුවා” කියන කැටගරියෙ. මට ඊයකින් ආව කතාවක්.
ඇත්තටම මේක සබ්මිට් කොරාපු කතාවක් නෙමේ, ඇඩ්මියා සඳාගෙ මලකින් උගුරක් දෙකක් ඇදලද කොහෙද සබ්මිට් කොරාපු “මගේ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව” පෝස්ට් එක තියෙද්දි draft කොරල තිබ්බ මේ මගුල පබිලිස් කොරල
අහලම නැති ඔරිජිනල් ඇත්ත කතාවක් බලන්න මෙතැනින්
http://observer-nireekshaka-observer.blogspot.com/
එළ එළ මම නම් කතාවක් විදිහට කියවල නෑ ඔබා මාමෙ. ඕක ෆනි කොමර්ශල් එකක් විදිහට බැලුව වගෙ මතකයි. ට්‍රයි කරා ලින්ක් එක හොයාගන්න. ලැබුනෙ නැහැ .
කිරි අප්පච්චියේ….. මෙව්වා අහන කොට බයක් හැකක් නැතුව ගැනු දරුවෙක් එක්ක කතාබහ කොරන්නවත් ඇහැකිය……
Gandarayaa,
ගෑනු දරුවො එක්ක කතා බහට යන් නැතුව, තමන්ගෙ ගෑනිව බලා කියා ගෙන හිටිය නං…..
අම්මියෝ !!! අර කොල්ලට තරුපේන්න ඇති නේ?? (මාත් කිව්වේ අර දැටමත් කොල්ලෙක් වගේ ඉන්න කොල්ල ගැන)
ඌට මංඥඥන්ද තුංකිඥ්ග්නන්
ඒක අහපු ගමන් ඒ අහිංසක කොල්ල *ක හපාගෙන මැරුණා..අනේ ඉතින් ඊට පස්සේ ඔබා මාමත් හිටපු විදිහ හොඳය කියල ආපහු සුර්ගේර්ය් එකක් හ කරගෙන නැන්දවත් කසාද බැඳගෙන සතුටින් ජීවත් උනා…DDDD
සමාවෙන්න ඕනේ සර්ජරි කියන ඒක ලියවිච්ච හැටි වැරදුනා……
cheetah,
අකුරු වරද්ද, වරද්ද, මොනව කියනවද මන්ද? වැඩිය ටෝක් දෙන්න ආවොත් අල්ලල ජය්යට භාර දෙනව…..හිකිස්…
ජයියා අයියේ.. මෙන්නෝ..
බලා ඉඳහන් ජය්ය ඇවිල්ල බේර ගන්නකන්
හක හක හක මම මේ ස්ටොරි එක නෙට් එකේ ඇඩ් එකක් විදිහට බලලා තියෙනව වගෙ මතකයි
අනේ මන්ද ඔබා අයියා මොන කතන්දරේ කිව්වත් පන්සිල් පදයක් කඩනවාමනෙ.
“මුසාවාදා වේ රමණී” කියන එකද හෙන්රි?
මුසාවාදා වේරමණී සිල් පදය කැඩුවා කියල කිව්වේ කට්ටිය එවපුවා කියල කියපු එකෙන්ද..
අම්බෝ!!! මේක හොරර් ඒ කිව්වෙ තිරාසජනක නැත්නං හොලුමං වගේ කැත ගරියකට දාන්න ඕන
කතාව මරු ඔබා මාමෙ
ඒකනෙ කියන්නෙ, සමහරු බනිනව පන්සිල් පද කඩනව කියල…
ඔබා විසින් ජයියාට උපහාර පිනිස ලියන ලද්දකි….
ජය්යට කිඹුහුන් ගිහින් ගිහින් හෙම්බිරිස්සාවලු….
ඕ මමි……මට නම් මේක තෙරුනේ නෑ…ඒත් ඔබා මාමට හින්දම ඔන්න තරු දුන්න…
//“ඒ මං, ඔපෙරේෂන් එක කරන්න ඉස්සෙල්ල”//
ඔපරේෂන් එක සෙක්ස් චේන්ජ් එකකට
ඔබා අයියෙ ඔය සෙක්ස් චේන්ජ් එක කරන හැටි දන්නව්ද? පොරෝ පාරවල් 2යි ගහන්න ඕනෙ.. මොක උනත් එල කතාව.
පොරෝ පාරවල් පල්ලෙහාට කියමුකෝ… එතකොට උඩ බෆර් දෙක හදන්න මක්කෙයි කොරන්නෙ රන්ජා මාමෙ?
සිරාවටම ඒ බෆර් පංචිකාවත්තෙත් නැහැ නොවැ
පංචිකාවත්තෙ නම් කොහොමද දන්නෙ නැහැ.. ඒත් මරදානෙ පාළම යට පොඩ්ඩක් කළුවර වැටුනට පස්සෙ චැසිය ඇද වෙච්ච පරණ ලොරි බෆර් නම් තියෙනවලු.:P
ඔබා මාමා ඇයි ජයියටම බෝල දාන්නෙ.හැබැයි කතාව නම් මරු
ඔබා මේ විදිහට බෝ පැලයක් වගේ ඉන්න අහිංසක මට පද හැදුවොත් මන් ඔබාගෙ ඔක්කොම විස්තර පබිලිස් කරනවා.. !!
මොකක්ද ඔබෝ කාමයේ වරදවා හැසිරෙනවා කියන්නේ ? දන්නේ නැති දේවල් කරන්න ගිහින් වැඩ වරදිනවා කියන එකද නැත්නම් හරියට කොරන්න දන්නේ නැහැ කියන එකද ? නොදන්නා කමටයි අහන්නේ .
@awanka pattata………………..patto akata visheshitha injekson waruga thiyanawa nova………………
ඔබා මාමටත් මේ වගේ කතා වලට පුදුම ඉන්ටරෙස්ට් එකක් තියෙන්නේ නේ?එල එල,අපේ “සම හරක්” උන්ට බෝක්කුවක් හරි කමක් නැහැනේ දිය සෙවල බැඳිලා තියෙනවනම්.ඒ වගේ උන්ට මෙන්න මේක නියම පාඩම
එකනේ කියන්නේ ලාබ බඩුවේ හිලක් තියෙනවා කියල.. එක අතකට ඉතින් හිල තියේනම් ප්‍රශ්නයක් නෑනේ ?
ඔබා මාමා ‘ගේ’ කතා පට්ටය! :ඩී :පී
ඔය වගේ විලි ලජ්ජා නැති උන් අපේ කලේ නම් හිටියේ නේ ඕන්. හිරිකිත ඉට්ටෝරිය ඔබා කොල්ලෝ …