93

ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා

පිරිමින් ගෑහනුන්ට නිතරම බනිනවාය..”දෑන් නම් මට හරි වදයක්.ගලව ගන්න බෑරි ඈනයක් කියන්වාය..ඒ නිසා මටත් ගෑහෑනුන් නෑති වු කලි ලොකයට කුමක් වෙනවාද කියා සොයා බලන්නට සිතුනාය,,,ඉතින් මම ලියනවාය
කොයි තරම් බෑන්නත් රන්ඩු කලත් ගෑහෑනුන් මෙලොවින් තුරන් වු දවසට පිරිමින්ට ලොකය එපා වෙනවා මට නම් සුවෑර්ය,, නිතරම දොස් කියනවාය,,බනිනවාය,,ඒත් ආදරෙයි කියා පස්සෙන් ද එනවාය,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය…පස්සේ දනින් වෑටි විල් යු මෑරි මී ද කියනවාය..ඉතින් මේ තරම් ගෑහෑනුන්ට අහවල් එකට බනිනවාද කියා මට නම් තෙරෙන්නේ ම නෑති ය..
ගෑහෑනිය නෑති වු දාට පිරිමියා මෙ ලොවෙහි තනි වනවාය..රන්ඩු කරන්නට.බනින්නට..බොරු කියන්නට..චාටු වදන් තෙපලන්නට..කඩෙ යවන්නට,බයිට් කරන්නට ගෑහෑනුන් නොමෑති බෑවින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරාවිය.. අසහනයට පත් වෙන්වාය..මාන්සිකත්වය පහත් තත්වයට වටෙනවාය…
ගෑහනිය නෑති වු කලි ලොකය අපිරිසිදු වෙන්වාය..ගෙවල් දොරවල් ගන්නට දෙයක් නෑති වෙනවාය,,මල් වවන්නට…ගෙවල් දොරවල් විවිද ආයිත්තම් දමා හෑඩ කරන්නට ගෑහනුන් නෑති වු කලි ලොකය එකම කුනු ගොඩක් වනවා නියතය..නා නා ප්‍රකාරයන්ගෙන් වල් විස සතුන් බෝ වෙනවා නිසෑකය..මේ සතුන් නිසා විවිද ලෙඩ රොග ඈති වෙනවාය..ලෝක සෞක්ය පිරිහෙනවාය
ඔෆිස් ගිහින් එන විට රෙදි සොදා කෑම බීම ස්කස් කර පිලියෙල කල සියල්ල පිලිවෙලක් කර දෙන්නට කවුරුත් නෑති බෑවින් සියල්ල තනිව කර ගන්නට බෑරි බෑවින් මිනිස් ශ්‍රමය වෑය කරන්නට වෙනවාය…ගෙවල් පිරිසිදු කරන්නට..උයන්නට පිහන්නට…රෙදි සොදන්නට වෑඩ කාරයින් උවමනා බෑවින් වෙනදාට වඩා වෑඩියෙන් හම්බ කරන්ට වෙනවාය..කලට වේලාවට රසට උයා දීමට ගෑහෑනිය නොමෑති හෙයින් පිරිමියගේ සෞක්යට බලපෑම් ඈති වෙනවා
ගෑහනිය නෑති වු කලක සුවද විලවුන්…ලිප්ස්ටික්..පුයර..ගෑහෑනු නිමි ඈදුම් එකි මෙකි නොකි සියලු දෙ අනවශ්ය බෑවින් නිශ්පාදන කටයුතු නවතිනවාය..එවිට රටෙ ආර්තිකයෙන් සෑලකිය යුතු කොටසක් කඩා වෑටෙනවාය..
උදේ හවා මල් කඩන්නට…පච හලන්නට… ගෑහෑනුන් නොමෑති බෑවින් ටෙලිපොන් නෙට්වර්ක්ස් සියල්ල බන්කොලොත් වෙයි…මේ නිසා රටේ ආර්තිකය පහල වෑටෙ..
ගෑහෑනිය නෑති ලොවක නව නිර්මාන ප්‍රෙම ගීත ..යුග ගීත නිර්මානය නොවන බෑවින් රුපවාහිනි ඈතුලු ගුවන් විදුලි නාලිකා වෑසි යාමට ඈති ඉඩ කඩ වෑඩිය…එහෙයින් සිහින් ලොවක පිරිමියා තනි වනවා ඈත
අනේ බොන්න එපා…බීලා ගෙදර ආවොත් හතර හන්දි කඩනවා,,,තමුසෙ අද එලියේ නිදා ගන්නවා යෑයි කියමින් තරවටු කරන්නට,,,යහ මගට ගෙනෙන්නට ගෑහෑනිය නොමෑති කම්න් පිරිමින් ගෙන් සෑලකිය යුතු ප්‍රමානයක් බේබද්දන් වෙනවාය…බේබද්ද්න් වෑඩි වු විට මිනී මෑරුම් ..මන් කොල්ල යානාදි අපරාද සිග්‍රයෙන් ඉහල යයි..
ගෑහෑනිය නෑති වු කලට..දිනපතා රෑකියාවට යන්නට..මසෙ අන්තීමට සෑලරි එක ගෙනත් දෙන්නට අව්ස්ය නෑති බෑවින් පිරිමින් කම්මෑලි වෙන්වාය,,,සෙවක හිගය නිසා කම්හල් වෑසි යනවාය….රටේ ආර්තිකය දුර්වල වෙනවාය,,,
ගෑහෑනුන්ට පෙනෙන්නට කරන සොබන විලාසිතා වලින් කිසිම පලක් නෑති වෙනවා මෙන්ම ජෙල් නාන්නට,,එක එක්ක කොලම් කරන්නට
කිසිම වුවමනාවක් නෑති වෙයි.අතට අහු වෙන යමක් මුහුනේ උලා ගෑනිමෙන් පමනක් සෑහිමට පත් වන බෑවින් මෙකි භාන්ඩ නිශ්පාදය නතර වේ
ලි0ගික කටයුතු අඩාල වේ…අස්වාබාවික ලින්ගික කටයුතු වලට ඈබ්බෑහි වීම් අනුපාතය සිග්‍රයෙන් ඉහල යන බෑවින් විවිද සාමාජ රොග,, ආදියෙන් සමාජය පිරිහෙනවාය..ලොකය එකම ලෙඩ ගොඩක් බවට පත් වනවාය….
ප්‍රජනනයක් නොමෑති බෑවින් ලොකයට පෑවෑත්මක් නෑත,,,පිරිමින් ඈතුලු සියල්ල වද වෙනවාය
සමලින්ගික සේවනය ඉහල අගයක් ගන්නා අතර,,ජිව්ත වන පිරිමින් ප්‍රමානයට සපෙක්ශ පිරිමින් ප්‍රමානයක් නොමෑති කමින් එක පිරිමියෙක් වෙනුවෙන් පිරිමි 5 ක් 6 ක් මරා ගන්න තත්වයට පත් වෙන්වාය…රටේ අපචාර ඉහල යයි..
ගෑහනිය නෑති වු ලොවක පිරිමියාට ජිවත් වන්නට වන්නේ ටෙක් අවෙයි…විඩියො ගේම්…වොශින් මෑශින්,කාටූන්.ෆුට් බොල්. ආදි යන්ත්‍රානු කරනය වු සමජයක බෑවින් ගෑහෑනිය නෑති ලොවක පිරිමියා අතරාන් වනවා නිසෑකය,,,,
කොටින්ම කලකිරෙනවාය..දුක් වෙනවාය,අසහනයට පත් වෙනවාය…තනි වෙන්වාය… ඉතින් ගෑහෑනිය නෑති ලොකය කුරිරුය…දරුනුය,..කොටින්ම කියනවා නම් පට්ට කෑතය…

GD Star Rating
loading...
ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා, 8.7 out of 10 based on 46 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=10863 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


93 Responses to "ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා"

  1. මට මේක කියවද්දි මතක් වෙන්නෙ . .. . අපේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් කියපු කතාවක් .. . . .
    “කෙල්ලො නැතුවත් බෑ . . . . සොමියක් නැත ජීවිතේ . . . .
    එයල හිටියත් මේ . . . . අපිට තමයි කරදරේ . . . .”

    GD Star Rating
    loading...
    • Observer says:

      ### දිග හන්දය් කෙල්ලෝ අපිට ආද‍රේ….

      GD Star Rating
      loading...
      • අර කෝච්චි පාර දිගයි කියල නොවෑ ඔබ(නා) අංකල් කියන්නෙ?

        GD Star Rating
        loading...
      • Avatar of PBariya PBariya says:

        “,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය…පස්සේ දනින් වෑටි විල් යු මෑරි මී ද කියනවාය..ඉතින් මේ තරම් ගෑහෑනුන්ට අහවල් එකට බනිනවාද කියා මට නම් තෙරෙන්නේ ම නෑති ය…”
        ඇත්තටම සුද්දී කෙටියෙන්ම කියනවානම් පිරිමි මේ ඔක්කොම පරිප්පු කන්නෙත් සියලු විසුඋකදස්සන කරන්නෙත් ගැනුන්ගේ අහවල් එක නිසාය.

        GD Star Rating
        loading...
      • Avatar of PBariya PBariya says:

        තාප්පෙටම කෙලලාය. කොමෙන්ටුව වැරදි තැනකට වැටිලාය.

        GD Star Rating
        loading...
  2. චිම්පා says:

    මෙයා අම්බානට මහන්සි වෙලා තියෙනවාය..හැබැයි ඉතින් ගෑනුන් නැති ලෝකෙක ඔය විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩණ විබූස නට්ටානා ඔක්කොම නැති වෙනවාය..කොටින්ම ඔය මල කෝලම් නැති ලෝකෙකට නම් ආර්තිකයක් නොතිබ්බත් අවුලක් නැතිය…හැබැයි ඉතින් අර කාන්තා නිමි ඇඳුම් යට ඇඳුම් නැති උනාට ආර්තිකයක් පහල වැටෙයිද මට නම් සුවර් නැත..අනික ඉතින් ගෑනුන් නැති ලෝකෙක ඇඳුම් ඇඳලා පිරිමි මොනව වහන්ඩද..ඔය ගාමන්ට් ෆැක්ටරි ටික වැහුනම මොකෝ..හුලන් පාරක් වැදිල ෆන් එකේ ඉන්න එකනෙ තියෙන්නෙ ;)

    GD Star Rating
    loading...
    • suddi says:

      සෑබෑය..මේ සියල්ල නෑති වු විට පිරිමියා කොටින්ම විලි ලෑජ්ජවක් නෑති කෙනෙක් බවට පත් වන්වා ය..(නෑතුව නෑතුව මෙ වගේ මාතෘකාවක් යටතේ ලොකය වෙන හානි ගෑන හොයන්න මම කොඉ තරම් හිතුවද?)

      GD Star Rating
      loading...
  3. Pran says:

    ගැහනුන් නැති ලොව පිරිමින්ට දොස් කියන්නට කෙනෙක් නැතිකල පිරිමින්ට තමන්ට කැමති දේ කරමින් සතුටින් සිටිය හැක.
    ගැහනුන් නැති ලොව පිරිමින්ට තනි රකින්නට පරිගනකය පිහිටවේ.
    ගැහනුන් නැති ලොව පිරිමින්ට ගෙවල් අනවශ්‍ය නිසා කොහේ වුනත් සිටිය හැක.එනිසා ගෙවල් අස් කිරීම ගැටලුවක් නැත.
    ගැහනුන් නැති ලොව පිරිමින්ගේ පඩි සල්ලි නාස්ති කිරීමට කෙනෙකු නැති නිසා ආර්ථිකය කඩා වැටුනද පිරිමියාට ජීවිතය ගැටගසාගත හැකිය.
    එබැවින් ලෝකයට ගැහැණුන් අත්‍යාවශය නැත.

    GD Star Rating
    loading...
    • suddi says:

      පරිගනකයට සියලු තනි කම් මෑකිය නොහෑකිය ..ලෙඩක් දුකක් වු විට පිහට විය නොහකිය….රෑක බල ගත නොහකිය

      GD Star Rating
      loading...
      • Pran says:

        තනි රකින්නට බලු පැටියෙක් හදා ගතහැක, එතකොට අඩු තරමේ හවසට නට්ටවත් වනයිනෙ.
        ගැහැණු නැති විට පිරිමින්ට ලෙඩ හැදෙන එක කොහොමත් අඩුයි, එකම ලෙඩේ ගැහැණු තමයි.
        නැතත් ඉස්පිරිතාල වල Male Doctors ඔනතරම් සිටී

        පිරිමියාට ජීවිතය ගැටගසාගත හැකිය.
        එබැවින් ලෝකයට ගැහැණුන් අත්‍යාවශය නැත.

        GD Star Rating
        loading...
  4. මොනවා උනත් මම මැරෙනකං ගෑනු මේ ලෝකෙන් වඳ වී යන්ඩ නම් එපාය ;) ;)

    GD Star Rating
    loading...
  5. Avatar of suddi suddi says:

    අලේ…මම දොය්යල අහරෙනකොට පබිලිස් වෙලා නේ…ඩිස්ක්ලේමර් වාක්ය දාන්නත් බෑරි උනා,,,ලමයි මෙක හුදෙක් ෆ්න් එක සදහා පමනක් බව කරුනවේන් සලකන්න…..දත් මිටි කාලා සුද්දිට බනින්නත් එපා ඔන්න…

    GD Star Rating
    loading...
  6. hinchimalli says:

    කියන්නට බොහෝ දේඇත ඒය පොස්ට් එකක් ලෙසම දමමි. කෙසේ වෙතත් මේ නිසා ඔබා මාමා නිතර මතක් කරන අයට නම් සතුටක් ඇති වනු ඇති.

    GD Star Rating
    loading...
    • suddi says:

      ඒ පාර මෙකටත් ඔබා මාමා ගෑවිලාය..අනේ එ අහින්සක මනුස්සයට පිනක් දමක් කරගෙන පාඩුවේ ඉන්ට නෑති හෑටියක්…(අනේ ඔබා මාමා මම ඔබා මාමාට මුකුත් කිඋවේ නෑතිය…මා එක්ක විස්සොප වෙන එපාය

      GD Star Rating
      loading...
  7. අපේ සුද්දි අක්කා ලියල තියෙන හින්දා මුකුත් කියන්නත් බැහැ බැහැ වගේ.. ඒ වුනාට ලියල තියෙන දේවල් වල හැටියට කට පරිස්සම් කරන් ඉන්නත් අමාරුයි වගේ :\ :\

    GD Star Rating
    loading...
  8. අනේ මන්දා සුද්දියේ උනු නිසා බොන්නත් බෑ…… කැඳ නිසා විසි කරන්නත් බෑ….

    GD Star Rating
    loading...
    • suddi says:

      ඒක තමයි නේ…එකට තියන්නෙ ඉතින් යාන්තම් නිවල බොන එක නේ

      GD Star Rating
      loading...
  9. හුදෙක් ෆන් එක සඳහා පමණක් ලියපු දෙයක් වුනත් ගොඩක් දේවල් ඇත්ත. අනේ අපිට නම් ගෑණු නැති ලෝකයක් ඕන නෑ. අනිවාර්යෙන්ම ගෑණු නැති ලෝකය පට්ටම කැත තැනක් තමයි. හැබැයි ඔය සමහර ගෑණුන්ට තමයි පිරිමි නැති ලෝකයක් ඕන වෙලා තියෙන්නෙ.

    GD Star Rating
    loading...
    • suddi says:

      ආනේ කසුන්….ඔයාට විතරයි ඈත්ත තෙරුනේ……..ඒ නිසා ඔයාට විතරක් කෙල්ලක් ඉතුරු වෙලා අනික් ගෑනු ටික වද උනත් කමක් නෑ මෙයා,,,,

      GD Star Rating
      loading...
      • Avatar of සඳා සඳා says:

        හෑ…..මොනවද සුද්දියේ මේ කියන අසමජ්ජාති කතා…..කසුන්ට ස්ව්‍යංවර මංගල්ලයක් තමයි තියන්න වෙන්නෙ ගෑණු ළමය තෝරගන්න . එහෙම උනොත් ජීවිතාශාවට කියල කසුන්ගෙ ගෑණු ළමය වෙනවට වඩා හොඳයි මාත් මේ ලෝකෙන් චුත වෙන එක……

        GD Star Rating
        loading...
      • බලන්නකො සුද්දි සඳා කියල තියන කතාව. මම එච්චරටම චාටර් ද? වැඩක් නෑ මගේ හිත බිඳුන. ඊලඟ වංගුවේ ඉන්න චාරුලතා එක්ක මම හිස හැරිච්ච අතේ යනව.

        GD Star Rating
        loading...
      • චිම්පා says:

        ඊය සුද්දි අක්කෙ..ගෑනු ටික වඳ උනාම කෝ මේ ලෝකට ලමයි..වඳ ගෑනුන්ව කසාද බඳින්නෙත් නැති වෙයිනෙ :P

        GD Star Rating
        loading...
  10. tin tin says:

    fun ekata liwwath eka aththane

    GD Star Rating
    loading...
  11. Avatar of සඳා සඳා says:

    ලස්සනට ලියල තියනවා….ඒත් ඔව්ව කොච්චර හැඩ වැඩ දාල කිව්වත් වැඩක් නෑ සුද්දියේ…..මුන්ට අපේ අගේ දැනෙන්නෙ නෑ….. ;)

    පුලුවන් නම් ලියමු බලන්ට මේකට reply එකක් අ.පේ වැඩකාරයො ටික….

    GD Star Rating
    loading...
    • suddi says:

      අම්මප ඈත්ත සදො…..මේ ටින් ටින් ටයි… කසුන් ටයි විතරයි ඈත්ත තෙරුම් ගන්න පුලුවන්….(අපොයි දෑන් ඉතින් ඈස් කන් පියගෙන වන ගත වෙනවා හොදයි වගේ )

      GD Star Rating
      loading...
  12. Kalhara says:

    අනේ එහෙම නම් වෙන්නෙපෝ……….

    GD Star Rating
    loading...
  13. Avatar of Observer Observer says:

    මාතෘකාවෙ තියෙන බඩගින්න නං ඇති වුනාට කමක් නැහැ, කන්ඩ ඕනෙ තරං කඩ තියෙන්නෙ. ගෙවල් දොරවල් සුද්ධ කොර ගන්න ක්ලීනින් සර්විස්,වත්ත පිටියේ වැඩ නං වැඩි හරියක් ඉතින් පිරිමිනෙ කොරන්නෙ, වගා වැඩත් එක්කම. මල් වවන්න ගාර්ඩ්නින් සර්විස් එහෙම තියෙනවනෙ. පැල හිටවන්න ගොයන් කපන්න මැෂින් තියෙනව. අර අනුරාධපුරේ පැත්තෙ එහෙම සුනාමි කියලත් මැෂිමක් දැක්ක. ඔක්කොම එක එක සර්විස් වලින් කොර ගත්තත්, අර ජය්යලගේ ටීම් එකේ කෂ්ටිය හැර අනිත් කෂ්ටියට විතරක් චුටි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, ගෑනු නැති ලෝකෙක. කඩෙන් කිරි අරං බොන්නත් එලදෙන්නු ඉඳල එපෑය.

    කොමෙන්ට් එක ඔබීට පෙන්නන්න නං විදියක් නැත, ඔක්කොම වැඩ outsources මගින් කොරගන්න කිව්වොත් මළ කෙලියය්.

    GD Star Rating
    loading...
    • suddi says:

      අපොයි…..ඈඩිඩින් දෙය්යො…අනේ කෝප වෙන්න නෑතුව මේ වෑඩිපුර තියන කොමෙන්ට්කෑලි දෙක අයින් කොරලා දාන්ට..

      GD Star Rating
      loading...
    • suddi says:

      ඔන්න ලමායි පරිනත පුද්ගලයන්ගෙන් ජිවිතෙන් ආදරුස ගන්ට්….ඔබා මාමාටත් ඔබි නෑනදා නෑතුව බෑ නේ

      GD Star Rating
      loading...
    • ඔය ඔක්කොම ටික කරගන්න නම් ඔබා මාමට තව ජොබ් දෙක තුනක්වත් කරන්න වෙයි

      GD Star Rating
      loading...
  14. suddi says:

    @ කසුන් වෙත දන්වා සිටින වග නම්…ඊලග වන්ගුවේ චාරුලතා පරන ඔබා මාමාගේ වයසේ කෙල්ල්ක් බවය…ඉතින් මා ලග පූර්නිමා සමග යනු මෑනවි,,,,

    GD Star Rating
    loading...
  15. marmite says:

    සුද්දී කිව් දෙය සම්පුර්ණයෙන් වැරදිය. ගැහැණුන් නැතිවූදා කොල්ලන්ගේ වලි නවතිනවාය. ලිප්ස්ටික්, සැන් පවුඩර් සියල්ලක්ම පාහේ අපි ආනයනය කරන බැවින් ගැහැනුන් නැති වු විට අපේ විදේශ විනිමයද අපට ඉතිරි වෙනවාය. ගැහැණු ගෙදර ඉවීමට නැති බැවින් මිනිසුන් කඩවලින් සහ හෝටල වලින් කෑමට හුරු වී එයින් නව රැකියා දහස් ගණනක් උත්පාදනය වනවාය. මහ ගෙදර, ප්‍රවීනා, බොඳ මීදුම් වැනි ගොජබි ටෙලි නිර්මාණයන්ට නාස්ති වන කාලය එක්ස් පයිල්ස්, ප්රිසෝන් බ්රේක්, ස්පාටගස් වැනි මන බඳිනා වැඩ සටහන් වලට යොදා ගැනීමෙන් ගුණ නුවණින් පිරිපුන් සමාජයක් බිහිවෙනවාය. පිරිමින් වැඩි ප්‍රමාණයක බිමට හේතුවී ඇත්තේද ගැහැනුන් වන බැවින් සමාජයේ බේබද්දන් අඩු වෙනවාය. එහෙ මෙහෙ පලාගෙන එළියේ දමාගෙන හැම තැනම දකිනා ගැහැනුන් තුරන් වී ඇති බැවින් පිරිමින්ගේ හැගීම් පාලනය වී සමාජ රෝගද නැති වෙනවාය. කොටින්ම කිවොත් ලෝකෙම ලස්සන වෙනවාය.

    GD Star Rating
    loading...
    • මේ අවස්තාවෙ මම මාමයිටාට එකෙන්ම 10ක් දාන අතරේ සුද්දි දෙස බලා කට කොනින් කින්ඩි හිනාවක් දානවාය…. :P :P :P

      GD Star Rating
      loading...
    • suddi says:

      අනේ නිකන් යන්ඩ මෙය යන්ඩ…ඔය ආර්තිකය මොන තරම් දියුනු උනත් පලක් තියෙන්වද ලොකේ පෑවෑත්මක් නෑතුව…..

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        කොහෙද පැවැත්මක් නැත්තේ, අපිට ටෙස්ට් ටියුබ් බබාල හදා ගන්න පුළුවන්නේ. ඔය ඇමරිකාවේ ලී කියල අයිය කෙනෙකුත් බඩක් හදාගෙන තියෙනවලු කියන්නේ

        GD Star Rating
        loading...
      • එහේනං… ඒක නෙව.. පැවැත්මක් නැත්තෙ නෑ ආයිබොන්ඩ.. :P

        GD Star Rating
        loading...
    • tin tin says:

      hari tihin ganunta minissu nathiwath minissunta ganu nathuwat ba kiyana eka deparshawayama therun ganema yeheki nedooooooooooooooooo?

      GD Star Rating
      loading...
  16. Avatar of Jayya Jayya says:

    සුද්දී කියන්නේ ෆට්ට ඇත්තය.. මට නම් ජයවතී නැතුව ජීවත් වෙනද ඕනා නැත.. නිවාඩුවකට තනියම යවා මම වින්ද දුක හොඳටම ඇතිය,.. උන්දැත් ආපහු ඇවිත් මාව බදාගෙන කිවුවේ ආයිත්නම් තනියෙන් යන්නේ නැහැ කියලාය.. ඇඳේ අනිත් පැත්ත හිස් වෙනවා කියන්නේ ජීවිතේම අන්ජබජල්වෙනෙකටය..ගෑනු නැති ලෝකයක ඉපදීම පලක් නැත.. ගෑනු නැති ලෝකයක කෙසේ උපදින්නද යකෝ ?

    GD Star Rating
    loading...
    • suddi says:

      එකනේ ජය්යා අය්යා…දෑන් බලන්ට ඔය බයිබලේ තියන විදියට ජෙසු තුමා එකටම ආදම් ව මවල දවස් 2 ක් 3ක් තියල බෑලුවලු…කිසිම ප්‍රවනතාවයක් නෑති උන නිසා ලු නේ ‘ මිනිසා තනියම විසිම සුදුසු නෑත..ඒ නිසා නුබට සුදුසු සහකාරිය මවා දෙන්නෙමි” කියලා ගෑනි කියන වටිනා වස්තුව මෑව්වා කියන්නේ….
      අනික ඔය ”ඒව” අවාට පස්සේ ලු නේ ඔය ආදම් කාරයට ලෑජ්ජාව කියන එක ඈති උනේ…..

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        හැබැයි ඊවාම තමා ආදම්ට ඇපල් කන්න දීල මිනිස්සුන්ව පාපෙට පෙළඹුවෙත්, ඊවා මැව්වේ නැත්තම් මිනිහා තාමත් ස්වර්ගේ!!!

        GD Star Rating
        loading...
      • හෑබෑයි ‘ඒව’ ව මෑව්වෙත් ආදම් ගෙ ඉල ඈටෙකින් කියලයි සඳහන් වෙන්නේ… ආදම් නෑත්තන් ‘ඒව’ ත් නෑහෑ. ලොල්

        GD Star Rating
        loading...
      • Avatar of Jayya Jayya says:

        ලැජ්ජාව ඇති නොවී තියේවිද ඒවා හෙලුබැල්ලෙන් ඇවිදගෙන ලඟට එනකොට !

        GD Star Rating
        loading...
  17. Avatar of Ranja Ranja says:

    අනෙ අම්මෝ මගෙ රන්ජනී නැතුව මට නම් ඉන්න බැරියෝ….උදේ ඉදන් රැ වෙනකල් ඇහෙන ටකරං සද්දෙ, හැන්දෑවට පොඩ්ඩක් අනුමත උනාම දාන සද්දෙ, පියාඹ්න පීරිසි, ආදී මෙකී නොකී සියලු දේවල් වලට හොදට පුරුදුවී හුරුවී ඉන්න මට එව්ව නැතුව ගියොත් බබිත් සුං බබීගෙ අම්මිත් සුං.

    GD Star Rating
    loading...
    • suddi says:

      රන්ජා මාමා දාන්න 5 ක්…මේ ගෑනිගෙ අගේ තෙරෙන්නේ නෑති හිච්චි කොල්ලන්ට පෙන්න(ගෑනු නෑතුව ඉන්න පුලුවන් කියපු අය දෙස බලා කින්ඩි හිනාවක් දමමින්)

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        හලේ!!! කවද ඉඳලද සුද්දී නගා ගෑනියෙක් උනේ? අපිට කිව්වෙත් නෑ, හරි නරකයි හරිම කැතයි…

        GD Star Rating
        loading...
  18. මොනා කිව්වත් සුද්දිගෙ කතාව ඈත්තය. ගෑහෑණුන් නෑතුව ඉන්නට බෑරි බව සුද්දි පිරිමින්ට තෙරුම් කලාය. ඒ වගේම පිරිමින්ට කොච්චර බෑන්නත් උන් නෑතුව ගෑහෑණුන්ට යන කලදසාවකුත් නෑතිය.

    මුන් දෙගොල්ලොන්ට උන් එකිනෙකා නෑති වුව හොත් ආප්ප වෙළඳාම සහ නරක සමනලුන්ගේ වෑඩි වීම සිදු වනවා නොඅනුමාණය…..

    ;) ;) ;)

    GD Star Rating
    loading...
  19. suddi says:

    @මමයිට් අනේ අයෙත් පාරක් යන්ඩ මෙයා යන්ඩ..ලී කියන්නේ උපතින් අක්ක කෙනෙක් ලු…පස්සෙ තමයි එයාට පිරිමි ලකුනු පහල වෙලා තියන්නේ,,,ඔන්න මම බොරු කියනව නම් ගොසිප් ලන්කා අමතන්න,,,,
    ටෙස්ට් බටෙන් බේබිලා හදන්ටත් ගෑහෑනු මෙව්ව එකක් එපාය….

    අනේ මේ නිකන් ඉන්න මෙයා,,, ආදම් බඩගින්නෙ මරෙන්න හදනකොට ඊවා ට එක උහුල ගන්න බෑරිව නේ ඔය ගහක ගෙඩියක් කඩලා දීලා තියෙන්නේ කන්ට කියලා…

    චීඊඊඊඊඊඊඊඊඊඊඊඊ යා,,,හරි නොටී..මම ගෑනියෙක් කියුවේ කව්ද?

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      කියන හින්දම ආයෙත් පාරක් ගිහින් එන්නම්කෝ බඩත් පොඩ්ඩක් අප්සෙට් එකේ.
      ලී කාරය එහෙම වෙන්න ඇති, එත් මට හොඳටම සුවර් දෙවෙනියට බඩක් හදාගෙන ආපු “ඉස්කොට්” අයිය නම් උපතින්ම පිරිමියෙක්.
      හ්ම්ම් එහෙනම් මෙව්වා ගන්න විතරක් ගැණු ටිකක් ඉතුරු කර ගමු.

      මොනවා උනත් ආදම්ට කෙල උනාට පස්සේ හිතුනලුනේ ඊවාගේ ගෙඩිය කෑවට වඩා හොඳයි බඩගින්නේ මැරුනනම් කියල

      “රන්ජා මාමා දාන්න 5 ක්…මේ ගෑනිගෙ අගේ තෙරෙන්නේ නෑති හිච්චි කොල්ලන්ට පෙන්න” මෙතන තමා ඔයා ගෑනියෙක් කියල ඔලුව අතේ ගහල ප්‍රකාශ කලේ

      GD Star Rating
      loading...
      • suddi says:

        අහ්හ් මාමයිට්……මොකො අදත් ”වව්තාල් පොරදා ” වෙලා ද?

        GD Star Rating
        loading...
    • චිම්පා says:

      යකෝ ආදම ඇපලෙ කෑවම ඒව කෑවෙ ආප්පද :D

      GD Star Rating
      loading...
  20. Avatar of marmite marmite says:

    මම ඉතින් හැමදාම “පොර” තමා!!! ශික් :( :(

    GD Star Rating
    loading...
    • suddi says:

      කරාබු නෑට්ටක් ගහගන්ට කො…

      GD Star Rating
      loading...
      • Avatar of marmite marmite says:

        කරාඹු නැට්ට හරියනේ චිම්පට විතරයි සුද්දියේ

        GD Star Rating
        loading...
  21. suddi says:

    එහෙනම් කෑවුමක් වත් ගිලින්ට අනික් පෑත්තට

    GD Star Rating
    loading...
    • Avatar of marmite marmite says:

      කැවුමක් බෙහෙතකටවත් හොයා ගන්න නෑනේ නගේ. බැරිම තැන මම තඩි ෆ්රුට් කේක් කැල්ලක් ගිල්ල

      GD Star Rating
      loading...
      • suddi says:

        අපොයි…බඩජහරිය….එහෙනම් ඉතින් හවස් වෙලා අර රිලවා(නෑ නෑ චිම්පා) හම්බු වෙලා බෙහෙතක් වත් අහ ගන්ට

        GD Star Rating
        loading...
      • චිම්පා says:

        යකෝ..කරාබු නැටි හරියනව ඕනෙ එකෙක්ට..කියන එක අහල ගහගන් කරාබු නැට්ටක් උඹේ නැට්ටට පහලින් :P

        GD Star Rating
        loading...
  22. suddi says:

    @ අවන්ක පෑට්ට එක නම් හෑබෑව තමයි පෑට්ටො…ඒ ඉල ඈටේ හින්දනේ ඔය ගෑනු එක එක වෙලාවට පිරිමි වගේ පිස්සු කෙලින්නේ….වෙන මොකක් හරි ඈටෙකින් ගෑහෑනිය මෑව්ව නම් කිසි අවුලක් නෑ…. චෑහ්

    GD Star Rating
    loading...
    • ඔව් ඔව් ගහෑණිය මවන්න තිබ්බෙ ගඳ ගහන ලාවුලු ඈටේකින් අම්මපා…. :P :P :P

      GD Star Rating
      loading...
      • suddi says:

        ලාවුලු ඈටෙන් බෑරි නම් අරි ඈටෙකින් හරි කමක් නෑ….ඔය ඉල ඈටෙ නෑතිව….

        GD Star Rating
        loading...
    • Avatar of hasa hasa says:

      ඔය වැඩේට නරකද දකුණු ඇටේ

      GD Star Rating
      loading...
  23. @සුද්දි
    එහෙනම් පූර්නිමා සෙට් කරන වැඩේ සුද්දිට බාරයි. මට ජය්යගෙ කමෙන්ට් එක කියවල නම් ඇඬුන.

    GD Star Rating
    loading...
  24. මොන ගෑණි නැතත් මට මගේ “රත්තරං අම්මා “ඉඳියොත් ඒ ඇති.
    කාටවත් ඒ ගැන හිතුණේ නැද්ද….?

    GD Star Rating
    loading...
    • අන්න,.. කාටවත් තමන්ගේ අම්මත් ගෑනියෙක් කියල මතක් උනේ නැනේ …

      GD Star Rating
      loading...
    • suddi says:

      ආන්න්න්න පිසා මලේ……..දෑන් බලන්න පිසා මලයගෙ අම්මා රත්තරන්…මගේ අම්මත් එහෙමයි…මෙ වසුන්දරා ගෙ අම්මත් එහෙමයි,,,එතකොට මහින්ද මාමගේ අම්මත් එහෙමයි…අම්මල ඔක්කොම රත්තරන්…… ඉතින් ඔහොම අම්මල ඔක්කොම රත්තරන් උනහම මේ ලොකේ ගෑනු බාගයක්ම රත්තරන් නෙද?

      GD Star Rating
      loading...
      • උපදිනකොටම කුණුකූඩෙට හරි ටොයිලට් වලට හරි ලමයව දාන අම්මලයි, ඉපදෙන්න කලින් බඩේදිම ලමයව කෑලි කෑලි වලට කඩල එලියට විසික් කරන අම්මලයි..රත්තර0 නොවේ.අම්මලාද නොවේ….

        GD Star Rating
        loading...
  25. Avatar of hasa hasa says:

    ගැහැණු කිචව්වට පිරිමි උත්තරේ පල කළ වගයි.
    මරු පෝස්ට් එක සුද්දි.

    GD Star Rating
    loading...
    • suddi says:

      ටෑන්කුයි හසා

      GD Star Rating
      loading...
    • suddi says:

      මෙන්න ඔබා මාමටයි…රන්ජා මාමාටයි…ජය්ය අය්යටයි…කසුන්ටයි…අවන්ක පෑට්ටා ටය්…මේ හසා ”ගෑනු කිච්චො” කිඋවා…

      GD Star Rating
      loading...
      • Avatar of hasa hasa says:

        නෑ යකෝ… මං කිව්වෙ තොගේ ඔය නොහොබිනා පෝස්ට් එකට “පිරිමි උත්තරේ” මං පෝස්ට් එකක් හැටියටම දැම්මා කියලා.

        GD Star Rating
        loading...
  26. අස්වාබාවික ලින්ගික කටයුතු වලට ඈබ්බෑහි වීම් අනුපාතය සිග්‍රයෙන් ඉහල යන බෑවින් විවිද සාමාජ රොග,, ආදියෙන් සමාජය පිරිහෙනවාය..ලොකය එකම ලෙඩ ගොඩක් බවට පත් වනවාය….

    දැන් කිසි ලෙඩක් නෑ වගේනේ සුද්දි අක්ක ලියල තියෙන්නේ….

    GD Star Rating
    loading...
    • චිම්පා says:

      අනේද කිව්වලු පිසෝ…ඔය කටයුතු වලට වැඩියෙන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ගෑනුද පිරිමිද කියල හොයල බැලුවොත් ගෑනු කොහොමත් වඳ වෙයි…auto gear :P

      GD Star Rating
      loading...
      • suddi says:

        අනේ මෙ චිම්පො….වඩිය ඔන නෑ ල0කාවෙම දවසට කොයි තරම ස්ත්‍රි දුශන වර්තා වෙනවද?ඉතින් එකෙන්ම තෙරුම් ගන්න පුලුවන් නේ…

        GD Star Rating
        loading...
  27. suddi says:

    මොකො නෑත්තෙ මලේ..ඔය ඕන තරම් තියන්නේ…දෑන් කඩවල පවා විකුනන්ට තියන්නේ ලෙඩ රෝග නම්…මම මේ කියන්නේ අපි නෑති උන දාට මේ එවා වෑඩි වෙනවා කියලා නේ…එදාට මුලු පිරිමි සන්හතියම ලෙඩ්ඩු වෙනවා,,

    GD Star Rating
    loading...
  28. Avatar of රුවී රුවී says:

    ලෝකයට ගැහැනු පිරිමි දෙගොල්ලොම අත්යවශ්යයි.ඒත් මේ පෝස්ට් 1 ආරම්භයෙම තියෙනව වාගේ සින්දු ඇහෙද්දි නම් ඔය ගායකයොන්ගෙන් අහන්න හිතෙන්නේ එක දෙයයි…අම්මප ඔහෙලාගේ අම්මලා ගැහැනු නෙවිද????

    GD Star Rating
    loading...
    • suddi says:

      එකනේ….. අම්ම්ලා ගෑහෑනු නෙවෙයිද? දෙන්ටලකො උත්තර දෑන්…

      GD Star Rating
      loading...
      • චිම්පා says:

        ඉතින් ඕයි ඔච්චර පිරිමි හෙලා දකින ඔහෙලගෙ තාත්තලත් ගෑනුද හෑ :P :P

        GD Star Rating
        loading...
    • මගේ තාත්තා නම් නියම පිරිමියෙක්.. ඒ නිසා තමයි.. තාත්තා මගේ අම්මට ගොඩක් ගරු කලෙත් ආදරේ කලෙත්..

      GD Star Rating
      loading...
  29. Avatar of සඳා සඳා says:

    අනේ ඇති බොලව් දැන් මේ ගෑණු, පිරිමි, මල්, පලතුරු කරා…..
    සුද්දිට ජය!

    GD Star Rating
    loading...
  30. ඕකනෙ ඉතින් බැරි, ටිකක් වෙලා ගියාම විහිලුව සීරියස් ගන්නව නෙ.

    GD Star Rating
    loading...
  31. benten says:

    වම් හෝ දකුනු අත සහ කටේ කෙල තිබේ නම් ගැහැනුන්ට පාච්චල් වෙන්නේ ඇයි ?

    GD Star Rating
    loading...
  32. moka unath eththa kathawa. matanam mage ammawai nangiwai lokayak watinawa. ammooo thaththa tharaha weida danne, thaththawath a tharamma watinawa..

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.