මේක පහුගිය දවස්වල sms එකක් හැටියට ආපු කතාවක්. දැන් දැන් මේ සයිට් එකේ හැමෝම gay කතා ලියන එකේ මට හිතුනා මේක ඔන්න ඔහේ ලියලා දාන්න. දැන් ඉතින් ජයියා ඇතුළු gay සෙට් එකට තවත් එකෙක් එකතු වුණා කියලා මට කාඩ් ගහනවා එහෙම නෙමෙයි.
සමලිංගික විවාහවලට නීතියෙන් අවසර තියෙන රටක gay couple එකකට ඕන වෙනවා බබෙක් හදන්න. ඉතින් මේ වැඩේට surrogate mother කෙනෙක් (ප්‍රතිනිහත මවක්) එහෙම හොයාගෙන දෙන්නගෙම ධාතුන් වහන්සේලා එකට මුහු කරලා අර කුලියට ගත්ත අම්මව සංසේචනය කළා. මාස නවයත් ගියා. අම්මව රෝහල්ගත කළා. අම්මට දරුවත් හමුබුණා.
දැන් අර gay ජෝඩුව දරුවා බලන්න ඉස්පිරිතාලෙට එන ජවනිකාව.
තාත්තලා දෙන්නම ඉතාම උනන්දුවෙන් කඩිමුඩියෙ ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවෙ එදාම හම්බෙච්ච බබාලා දොළොස්දෙනෙක් ඉන්නවා. දොළොස්දෙනාගෙන් එකොළොස්දෙනෙක්ම බෙරිහන් දීලා අඬනවා. එක බබෙක් විතරක් ලස්සනට හිනා වෙවී ඉන්නවා. නර්ස් කෙනෙක් තාත්තලා දෙන්නව අර හිනාවෙන බබා ගාවට එක්කං ගිහින්මේ ඉන්නෙ ඔය දෙන්නගෙ බබා කියලා කිව්වා.
බබා හිනා වෙවී ඉන්නවා දැක්කම gay ජෝඩුවට මාර සන්තෝසයි.
“බලන්න… මේක පුදුමයක් නෙවෙයිද කියලා. හැම බබෙක්ම කෑගගහා අඬද්දි අපේ බබා විතරක් හිනා වෙවී ඉන්න හැටි. මේක තමයි සමලිංගික ආදරේ විශ්මයජනක ශක්තිය”
තාත්තලා දෙන්නා මෙහෙම කතා වෙනකොට අර නර්ස් ඇවිල්ලා ඒ ගැන පැහැදිලි කිරීමක් කළා මෙන්න මෙහෙම.
“ඇඟේ උෂ්ණත්වය මනින්න තර්මො මීටරේ පස්ස පැත්තෙ ගැහුවම අනිත් හැම බබෙක්ම අඬනවා. මේ බබා විතරක් හිනා වෙනවා. බලන්නකො අපි *කේ ගහලා තියෙන තර්මො මීටරේ ගලවපු ගමන් මෙයා වාට්ටුව දෙක වෙන්න අඬන හැටි”
සමලිංගික ආදරේ විශ්මයජනක ශක්තිය, 9.5 out of 10 based on 95 ratings
http://www.thelastrow.net/?p=10835
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=10835" style="font-size:16px;" target="_blank"> <strong > post : සමලිංගික ආදරේ විශ්මයජනක ශක්තිය by hasa </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=10835][size=16][b] post : සමලිංගික ආදරේ විශ්මයජනක ශක්තිය by hasa[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්‍රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
man nan thama tube light .
kattiya comment dannath baya wela wage. math bayen bayen tama danme hehehe
මේකෙ මේ වගේ කතාවකට කොමෙන්ට් කළත් gay කාඩ් එටක වදිනවා. ඒකයි ඔය කට්ටිය බය වෙලා ඉන්නෙ.
අප්පා….. යකෝ පොඩි එකාගේ *කේ ගහපු එක ගලවන්න වෙන්නේ නැතිවෙයිනේ ඔය විදිහට….. ලොකු වෙද්දීත් තර්මෝ මීටරේ *කේ……… එල කතාව හසා……
ලොකු වෙද්දි තර්මො මීටරෙත් මදි වේවි….මේස කකුලක් වගේ….
එල … ඕන් අත දිහ ඇරල 10ක් ම දුන්න..
මේ කට කහනවට අහන්නෙ පිරිමි දරුවෙක් ද? ගෑනු දරුවෙක් ද? ගෑනු දරුවෙක් නම් කතාව පොඩ්ඩ්ක් අන්ජබජල් වෙනව නේ..
ගෑනු අයත් ඒ.සී/ඩී.සී. වෙන්නට බැරි නැත
ඔබාගෙ කට කැඩිච්ච කතාවත් ඇත්තය. ඒත් මේ බබා කොල්ලෙකි. වෙනත් වචනවලින් කිව්වොත් “කොලු බබෙකි”
හසා… ඒකෙන් අදහස් කලේ ඔය බබත් ලොකුවෙලා අර විදියටම සීන් කෝන් එකක් උනාම
උගෙ පොඩී එකාගෙ ඇඩිල්ල නවත්තන්න තර්මො මීටරේ එකක් ගහල මදිවෙයි කියලනෙ
නියමයි පට්ට………….
හැබැයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ….
හසා ත් gay තමයි
අනේ නිකං පලයං යන්න…
පට්ටයි ඕයි ..ඔන්න 10ක්ම දුන්න ඔන්න හසෝ කාඩ් එක දැන්ම වැදිල.
ඌට හැමදාම ඕක ගහගෙන තමා ඉන්න වෙන්නෙ ලොකු වෙනකම්
හෆොයි නියම වැඩේ වෙලා තියෙන්නෙ. එළ කතාව සහෝ.
ඈඩෙනවා අයියෝ
කෝ හැබෑටම මේ gay ගැන්සිය ඈ….
ගැන්සියෙන් ඔබා විතරයි ශේප් න්‍යායෙන් කොමෙන්ටුවක් දැම්මෙ………….
නියම කතාව හසෝ ඔන්න මගෙන් තරු 10ක්ම ඒක නොවෙයි බාං හසෝ මේක මේ උඹ ඉපදිච්ච වෙලාවේ වෙච්ච දෙයක් නොවෙයි නේද???
එතකොට උඹ කියන්න හදන්නෙ උඹ මගේ තාත්තා කියලාද?
යේක මොක්කද අප්පා මේ කේනු ළමායි කොමෙන්ට් කුරාන්ඩ ලෙජ්ජා…..
හසාත් කොල්වින් කෙනෙක් එහෙනම් ආ.(මේ කිසිවෙකුගේ නමට හානි කිරීම පිනිස ලියන ලද්දක් නොවන බව සලකන්න.)
පිස්සුද මචං. මං තනිකරම “කෙල්වින්”
අපේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා.ඌ සබ්ජෙක්ට් කාරයෙක්.ඌට අපි ලේසියටත් අපගේ පහසුවටත් දාපු නම තමා කොල්වින්
කියලා වැඩක් නෑ. මේ වගේ කතා හදපු එවුන්ගේ මොලේ තමයි මොලේ …
ඔව්ව පස්සට පසුතැවිලි වෙන්ඩ වෙන වැඩ හැබැයි..තැවිලි කොහොම උනත් පස්සට “දැවිලි” එහෙම එයි..අනේ හසෝ..මෙන්න වැන්ද…උඹත් සබ්ජෙක්ට් මාරු කොරන්ඩ එහෙම එපා
මේ ආත්මේ විතරක් නෙවෙයි උපදින හැම ආත්මෙදිම ( ගේ නොහොත් ෂිට් පුෂර්ස් )නොවේවා කියලයි මං පතන්නේ
ආ… මෙන්න ජයියා හොඳ ළමයෙක් වෙලා.
එයි මං හැමදාම එහෙමයි ඩෝ !!