Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
27

පරුසා වාචා වේ රමණී

hasa

අවුරුදු ගාණකට ඉස්සෙල්ලා අපි A/L කරන කාලෙ පබ්ලික් ලයිබ්‍රියෙ පාඩම් කර කර ඉද්දි වෙච්ච සීන් එකක්. සීන් එකක් කිව්වට සීන් එකක්මත් නෙමෙයි. පාඩම් කර කර ඉඳලා කම්මැලි කමට ඔළුව උස්සලා බලනකොට අපේ චාමිකරයා ඉඳගෙන ඉන්නවා මට එහා පැත්තෙ මේසෙ. ඌ ඒ දවස්සල පොඩි බූට් එකක් කාලා හිටියෙ. මම ඉතින් ප්‍රසිද්ධ කවියක් පොඩි කොලේක ලියලා මෑන් ළඟට විසි කළා. ඌ ඒක කියවලා ඒකට උත්තරයක් හදලා එව්වා. ඒකට උත්තරයක් මම යැව්වා. ‍චාමිකරයා ආයි එකක් එව්වා. ඔය විදියට කවි පන්තියක්ම හැදුනා.

ළඟදි දවසක මට ඒ කවි ටික මතක් වුණා. අමතක හරියට වචනයක් දෙකක් දාලා හදාගත්තා. පහළ දාලා තියෙන්නෙ ඒ කවි පන්තිය. මේ කවි තිත්ත කුණුහරුප කවි එහෙම නෙවෙයි. හැබැයි මේ කවි අස්සෙ තිබිලා කාට හරි කුණු හරුප හම්බුනොත් මම නං දන්නෑ.

 

ප්‍රසිද්ධ කවිය

රනින් රිදීයෙන් තිබුණත්              ඔතාලා

කොයි ත්තත් එකයි බැලුවම      විකාලා

ඒ ටික නොදත් අපෙ ත්තිගෙ      පුතාලා

නොවිකා මැරෙයි එකම ත්ත      පතාලා

 

චාමිකරගේ පිළිතුර 1

රනින් රිදීයෙන් නැති මුත්             ඔතාලා

ඒකිගෙ ත්ත මම ආවේ              පතාලා

මේ ටික දැනං ඉනුත්තිගෙ         පුතාලා

වෙන තු එපා නොවිකම යමි       මැරීලා

 

මගේ පිළිතුර 1

ත්ත ඔය තරම් ලොකු කරගෙන  මොකද

ත්තට වඳින එක දැන් උඹෙ        ආගමද

ත්තේ තරම තවමත් වැටහුණෙ     නැතිද

කියපන් උඹට ඇත්තේ ත්තද         රුකද

 

චාමිකරගේ පිළිතුර 2

රුක මිස මොන රුකද රුකයෝ මට          ඇත්තේ

ත්තේ තරම මටනං වැටහී                         ඇත්තේ

ත්තක රස නොදත් උඹ දමනා                මොත්තේ

මදි වෙයි මකන්නට ඇති රස තු               මත්තේ

 

මගේ පිළිතුර 2

දිග තු මහත තු කටු තුඩු ඇනෙන           තු

ලොව තිබෙනා බවද නුඹ දැන සිටිය          යුතු

තු අතරෙහි රස වෑහෙන හොඳම              තු

හඳුනාගන්න නම් විවික බැලිය              යුතු

 

චාමිකරගේ පිළිතුර 3

තු සොයා සරපන්

ඉඩ ලද විටක විකපන්

ඩෝස් බෝ කරගන්

නැතුව කොපුවක් දාපන්

මම මෙහෙම ඉන්නම්

එකම ත්තක් පතමින්

 

කවි පන්තිය ඉවරයි. ඔන්න මං කුණුහරුප කිව්වෙ නෑ…..

පරුසා වාචා වේ රමණී, 9.6 out of 10 based on 95 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
hasa

hasa

This user has not updated his description

 All posts by hasa  Link to hasa's blog

27 Responses to "පරුසා වාචා වේ රමණී"

  1. benten - බෙන් ටෙන් benten says:

    වැටට වැට කෙයිය යි
    මහතයි දිගයි හයිය යි
    ගැහැනුන්ට දෙයිය යි
    ගැහැනු නලවන බඩුව ………….යි

    VA:F [1.9.22_1171]
    Rating: +28 (from 28 votes)
  2. සමීර සමීර says:

    මැක්සා.. ඔන්න අපි නම් අකුරු මාරු කර කර කියෙව්වේ නෑ..

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  3. Observer says:

    උඹල කෘෂිකර්මය වෙන්නැති ඉගෙන ගත්තෙ ඒකනෙ අතු ගැන ගස් ගැන කවි ලියල තියෙන්නෙ, ඔය චුට්ට තේරුං ගන්නත් සෑහෙන වෙලාවක් ගියානෙ මේ ටියුබ් ලයිට් වයසක මොලේට.

    VN:F [1.9.22_1171]
    Rating: +25 (from 27 votes)
    • hasa hasa says:

      ගස් ගැන තමයි ලියලා තියෙන්නෙ. මේ කොල්ලො කුණුහරුප හැටියට ගත්තට.

      VA:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
  4. Issa Issa says:

    අතු ගොඩයි… ඔන්න අපි නම් විකන්න ගියේ නැහැ…

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  5. රංජා Ranja says:

    අත්තෙ ආකාරය
    බැලුවම භයංකාරය.

    VN:F [1.9.22_1171]
    Rating: +9 (from 9 votes)
    • පිංගුත්තරයා පිංගුත්තරයා says:

      කොස් ගස් විකාරය
      අපායට එය මැදින් පාරය.

      VA:F [1.9.22_1171]
      Rating: +5 (from 5 votes)
  6. jayya says:

    අන්න එහෙමයි කතා ලියන්න ඕන ව්‍යන්ගර්තයෙන්.. මටත් කවියක් මතක් උනා විද්යෝදේ කොල්ලෝ හදපු
    මහරගම පැත්තේ
    හොඳ හොඳ වතුද ඇත්තේ
    අපටනම් නැත්තේ
    අනේ වත්තේ මහන්තත්තේ !

    VA:F [1.9.22_1171]
    Rating: +13 (from 13 votes)
    • පිංගුත්තරයා පිංගුත්තරයා says:

      මට මතක් උනා අර බුදුන්ගේ කාලේ හිටියේ මහා උපාසිකාවක්. එයා සිටු දේවියක්. එයාගේ නමින් ලංකාවේ තියෙන ගැහැණු පාසලක test tube කතාවක් උනේ. එකට කොල්ලෝ හදල තිබුන කවිය.
      *ශාකාව පැත්තේ
      ලොකු විද්‍යාගාර ඇත්තේ
      test tube හෙම නැත්තේ
      ඒවා ඇත්තේ උන්ගේ අත්තේ

      VA:F [1.9.22_1171]
      Rating: +11 (from 11 votes)
  7. ආගන්තුකයා says:

    නියම පද ටික
    මටත් මතක් උනා මේ විදිහට

    විකනකොට සුදියයි
    කියයි තව මදියයි
    ඊට පසු බුදියයි
    විකුම් කාගෙත් ඔවැනි විදිහයි

    VA:F [1.9.22_1171]
    Rating: +5 (from 5 votes)
    • hasa hasa says:

      ගොඩ අදින විට රුක
      අත්ත නද දෙයි බක බක
      මේ රජ කෙළිය දැක
      වෙට්ටු දම දම නටයි කැට දෙක

      VA:F [1.9.22_1171]
      Rating: +13 (from 13 votes)
    • hasa hasa says:

      මේකෙ කවි පන්තියක්ම තියෙනවා. ඒකත් පෝස්ට් එකක් හැටියටම දාන්නද?

      VA:F [1.9.22_1171]
      Rating: +3 (from 3 votes)
      • Observer says:

        අහන්ඩත් දෙයක්ද?

        VN:F [1.9.22_1171]
        Rating: +4 (from 4 votes)
      • kacy kacy says:

        දාපන් යොදියේ දෙපාරක් හිතන්නෙ නැතුව….

        VN:F [1.9.22_1171]
        Rating: +3 (from 3 votes)
      • Observer says:

        හසා, මතකද මාත් දවසක් ඇහුව මක්කෙය් ගෑනු කොණ්ඩයක් දාගෙන ඉන්නෙ කියල? කේසි ත් හිතල තියෙන්නෙ හසා ගෑනු පරානයක් කියල ඒකනෙ “යෝදියේ” කියල ආමන්ත්රණේ කොරල තියෙන්නෙ.

        VN:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  8. අපේ නැශනල් ඇන්තම් එකෙත් තියෙනවා ඔවැනි කොටසක්.

    තිබුනත් අත්ත රන් සළුවෙන් වසාලා…
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා…
    ඒක නොදැන අපෙ රත්තිගෙ පුතාලා….
    වහ බී නසී එක අත්තක් පතාලා….

    VA:F [1.9.22_1171]
    Rating: +7 (from 7 votes)
  9. හිංචි මල්ලි හිංචියා මල්ලි says:

    හනේද කියන්නේ ඔය අකුරු මාරු කිරීමේ සාස්තරේ නොදන්නාකම නිසා කොල්ලෝ කී දෙනෙකුට විවිධ අවස්ථා මගෑරෙන්න ඇද්ද. දැන් ඔය ගෑනු ළ‍මයක් ඇවිල්ලා තේරවිල්ලක් කියනවා. ඒකේ පද ටික තේරුන්ගන්න බැරි මන් වගේ ගොබිලෝ කවිය කියලා ඉවර වුනා පස්සේ අනේ තේරුන් නෑනේ නංගි කියනවා. හෆොයි

    හුන්නස්ගිරි කදු මුදුනේ වනන්තරේ
    කඩුවක් ගෙන වැද්දෙක් යයි ‍නිරන්තරේ
    මුව ගෝන වගවලසුන් පිරි නිරන්තරේ
    දන්නෝ දනිති පද හතරේ කතන්දරේ

    VA:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
    • hasa hasa says:

      ඒ වගේ වෙලාවට දෙන්න ඕන උත්තරේ තමයි මහසෙන් රජ්ජුරුවො හදපු වැව් 5.
      මහ කඩොල්
      මම කනදරා

      හුරුළු
      කවුඩුළු
      මින්නේරි

      බොරුනං අහපන් ඇන්ඩාගෙන්

      VA:F [1.9.22_1171]
      Rating: +6 (from 6 votes)
      • hasa hasa says:

        හුටා “මම කනදරා” නෙමෙයි “මහ කනදරා”

        VA:F [1.9.22_1171]
        Rating: +1 (from 1 vote)
  10. uncle sam uncle sam says:

    මහ බඹු නිදැල්ලේ.. මතක් උනා ඕයි… මරු කයි පද ටික හසා.. සුපිරියි..

    VA:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  11. අනේ රුකේ නන්නානේ……මාර කවි ටික……
    පෝස්ට් එකත් එළ..කමෙන්ට් ටිකත් එළ…..

    VN:F [1.9.22_1171]
    Rating: +4 (from 4 votes)
  12. නිහඬ මාරයා නිහඬ මාරයා says:

    අතු ගැන අපිත් දන්න කවියක් තියෙනාවෝ….

    අත්තයි රුකයි එක නැකතින් උපන්නේ..
    අත්තට වඩා රුක වැඩිමල් කියන්නේ…
    අත්ත උඩින් උඩින් රුක තියලයි විකන්නේ..
    ඒකයි යකෝ රුක වැඩිමල් කියන්නේ….

    තව අපේ ගැට්ට බස්සන ගාථාවක් තියෙනවා ඔය අතු සම්බන්දව….. ඉන්ටරස්ට් එකක් තියෙන අය ඉන්නවනම් ටිකක් හොයල බලන්න…

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  13. kacy kacy says:

    ලස්සන වදන් ටික……පුල් මර්ක්ස් දෙනවා ඕන්…

    VN:F [1.9.22_1171]
    Rating: +1 (from 1 vote)
  14. මේකෙ මේ කෙල්ලො කොමෙට් දාලා නැද්ද….
    මාත් ලියනවා ගස් ගැන කවියක්….
    අත්තේ රසය දැකලා
    රුක් රජු සිනා සීලා
    විකමුදැයි අසලා
    පැන්නා අත්තට ජබොස් ගාලා

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 118 queries in 1.754 seconds.