උපතින් රැගෙන එන්නෙමු
කල පින් පව් දෙක
නැකතක්ද සාදා ගන්නෙමු
ඉපදුනු වෙලාවටම
එහෙත් කල නොහැකිද
අපට
අපගේ ඉරණමෙහි
වෙනසක්
ජීවිතය අපගේ
බාරදීමට හැකිද
කෙන්දරයකටම
loading...
උපතින් රැගෙන එන්නෙමු
කල පින් පව් දෙක
නැකතක්ද සාදා ගන්නෙමු
ඉපදුනු වෙලාවටම
එහෙත් කල නොහැකිද
අපට
අපගේ ඉරණමෙහි
වෙනසක්
ජීවිතය අපගේ
බාරදීමට හැකිද
කෙන්දරයකටම
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න. ⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=8616
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=8616" style="font-size:16px;" target="_blank"> <strong > post : කේන්දරය by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=8616][size=16][b] post : කේන්දරය by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
කර්මය වේය හැමදේටම මුල නොදනිමි වෙන හේතුවක්
උත්සහ කලොත් හැකිවේය කරන්නට වෙනස් එහි සමහරක්
එනමුත් කේන්දරය කියයි උපදිනකොට ග්‍රහයන්ගේ පිහිටීමක්
විද්‍යාවට අනුව පිළිගන්නේය අප ස්කන්ද අතරත් ඇත ආකර්ෂණයක්
loading...
Afterrrr longgg time ….. last row එකේ ජෛයිව විවිධත්වය ගොඩක් වෙනස් වෙලා. එලම කිරි.
කලු සුදු , පෝසත් දුප්පත් , කුල මල
මේ වචන වලින් වෙනකෙකුගේ ඉරණම තවකෙකු විසදන ලෝකේ
“කේන්දරය” නුඹ මටනම් තවත් එක් හිස් වචනයක් පමණයි
loading...
අනේ මන්දා……
loading...
මොකද පිසා අනේ මන්ද කිව්වේ? මොනවත් කේන්දර ප්‍රශ්නයක් එහෙමද?
කේන්දරේ ගැලපුනත් නැතත් අපි බඳින්න තීරණේ කරල හිටිය නිසා”ඔබී”ය් මාය් නං බැන්දෙ කේන්දර නොබලා. මේ අපේ 32 වෙනි ජනප්‍රිය වර්ෂය.
loading...
එහෙම තමා ඉන්න ඕනේ ඔබා අයියේ ….. ආදරේ තියේනම් කේන්දරය නිකන් පුස්සක් ….
loading...
මාත් ඕවා ගැන එච්චර විශ්වාසයක් නම් නෑ.ඒකයි අනෙ මන්දා කිව්වේ….
නැතුව ඉතින් මං කාත් එක්ක කේන්දර ගලපන්නද…
loading...
ඉටි ගෙඩි කේන්දරේ.. මම දැක්ක. අවුරුදු ගානක් ගට නැතුව ඉඳල හිටි ගමන් ඇහුව.. අදාල පැදලා හා කිවුව.. අස්සන් කළා. ඔන්න දැන් ගෙදර ඉන්නවා කිරිවලට දාපු පැණි වගේ !
loading...
අනේ මමත් ඔව්ව බැලුවෙ නැහැ…ඔය ඉන්නෙ අවුරුදු 24ක් තිස්සෙ. වෙලාවකට කිරි පැණි වගෙ වෙලාවකට කොටියි ආමි එකයි වගෙ වෙලාවකට සිල් ගත්ත උපාසක ඇත්තො වගෙ…
loading...