කාලය ඔබට අවැසියි…….
සිත් සතන් සුවපත් කිරීමට ……..
අපේ…..
නමුත් ඔබ මේලෙසින්…..
හෙලයි මා පාලුවෙන් …….
නැතිද තෙත සිතේ …..
හදේ තද කරන්…….
නැගෙන ආදර වදන් ……..
කෙලෙසකින් මා සිටීම්……
කුමක් කරනෙමිද මං…….
loading...
කාලය ඔබට අවැසියි…….
සිත් සතන් සුවපත් කිරීමට ……..
අපේ…..
නමුත් ඔබ මේලෙසින්…..
හෙලයි මා පාලුවෙන් …….
නැතිද තෙත සිතේ …..
හදේ තද කරන්…….
නැගෙන ආදර වදන් ……..
කෙලෙසකින් මා සිටීම්……
කුමක් කරනෙමිද මං…….
මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න. ⇐ මේ තියෙන්නේ share බොත්තම
කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න. http://www.thelastrow.net/?p=8715
Facebook ඉන්නවද ? කතාවක් දාපුගමන් දැනගන්න අපේ පේජ් එකට Like කරන්න
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=8715" style="font-size:16px;" target="_blank"> <strong > post : කාලය…. by මලී </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=8715][size=16][b] post : කාලය…. by මලී[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
සොඳුරිය.. කාලය කොතරම් නපුරුද?
loading...
හරිම නපුරුයි තමා
loading...
“කුමක් කරනෙමිද මං…….”
අනේ මන්ද ඔබී ගෙන් වත් අහල කියන්නං.
loading...
අනේ ඔබ්සර්වර් අයියෙ ලොකු උදවුවක්,ඔබී අක්කගෙන් අහල කියන්න හොඳේ…….
loading...
විසඳුම් නොමැති
හැමදේම විසඳනු ඇති
කාලය නමැති ඒ
විසඳුම් සොයන්නා
loading...
කෙරුමට දෙයක් නැති
කාලය නම් ඇති
වයසද යති
පිළිතුරුද නැති
loading...