Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
12

කෝල් ඒක..

චිකිරි

එහෙනම් ඔක්කෝටෝම ආයි බෝං කියලා නමෝ විත්තියෙන් මටත් කතාවක් ලියන්න හිතුනා..ලියාගන්න පුලුවන් වෙයිද කියලත් බයයි.. කෝකටත් ලියලාම බලමුකෝ.. කටිය කියන්නකො හොද නරක.. එට පස්සේ බලමුකො අපහු මේ පලාතේ වත් එනවද නැද්ද කියලා……

ඉස්කෝලේ කාලේ වෙච්ච දෙයක් නම් තමයි.. ඔං ඉතින් අහන්න නම් ඒපා කෝහේද ඉස්කෝලේ කියලා නම්…ඉස්කෝලේ නිවාඩු නිසා අපි එදා සෙට් උනේ ක්‍රිකට් පාරක් ගහන්න.

ඔය කාලේ දැන්වගේ හැමෝගෙම ලග මෝබය්ල් පෝන් නැහැනේ… දකින්නේත් හරි කලාතුරකින්..බෝහෝම වටිනා කියන බලගතු භාන්ඩයක්…

කොහොම හරි අපේ කතාවේ කතා නායකයා.. නම නම් දාන්න බැහැනේ..කොහොම හරි අපේ කතා නායකයා අපට වඩා අවුරුදු 5-6 ක් විතර වැඩිමල් බුවෙක්……එයාගේ මාමා කෙනෙක් රට ඉදලා ඇවිල්ලා මිනිහට මොබය්ල් එකක් අරගෙන දීලා…..කොහොම හරි දැන්  අපේ කතා නායකයා. පැය 2-3ක් අපට මොබයිල් පෝන් එක බලන්නත් දුන්නා….අපටත් හිතා ගන්න බැහැ ඇයි කියල මෙයා අපිත් ඒක්ක වාත වෙවි ඉන්නේ..

මැන් ජැන්ඩියට ඇදගෙනත් ඉන්නේ… කොහොම හරි ටික වෙලාවකින් අපි දැන ගත්තා සීන් ඒක… එයා අදම තමයි එයගේ අලුත් කෙල්ලව බලන්න යන්නේ…දැන් අපේ කතානායකයට ඕනේ එයාගේ කෙල්ලට එයා ලග මොබයිල් පෝන් එකක් තියන බව කියන්න…හැමෝගෙම ලග මෝබය්ල් පෝන් නැහැනේ.. නිකන්ම ඒක කියන ඒක නිකන් නෝන්ඩි වැඩක් නේ… අනිත් ඒක මේක මෙයා අරගෙන තවම දවසක් විතර ඉතින් මේකට කෝල් ඒන්නේත් නැහැ….දන් එයාට ඔනේ.. අපි ලවා මේකට කෝල් ඒකක් ගෙන්න ගන්න….(ඒයා කෙල්ල හම්බවෙන්න ගියාට පස්සේ )….කොයින් බොක්ස් කියන ඒවා නම් ඔනේ තරම් නේ…. නමුත් අපේ කොල්ලෝ සෙට් ඒකට කිරිකට් උනනේ.. එකෙක් වත් කැමති නැහැ ක්‍රිකට් දාලා මේකට යන්න.. පස්සේ ඔන්න රුපියල් 10 ක රෙඩි කෑශ් ඒකක් ගෙවලා අපේ ගැන්සියේ එකෙක්ව කැමති කරව ගන්න ඒයාට පුලුවන් උනා.. ත්ව ඒක කොන්දේසියක් තමයි.. කෝල් ඒක ගන්න දීපු රුපියල් 5ත් කෝල් ඒක නොගෙන රින්ග් කටි ඒකක් කීරීම..

කොහොමහරි ඔක්කොම ඇරේන්ජ් කරගෙන කතානායකයා ගියා කෙල්ලව බලන්න…මේක අදම පටන් ගන්න ප්‍රේම පුරානයක් නිසා ඒදා කෙල්ලව එක්කගෙන එයාගේ යාලුවෝ සෙට් ඒකත් අවා කෙල්ලව ඇරලවලා යන්න……( කොල්ලව බලාගන්නත් ඒක්ක)…. ටික වෙලාවකින් කතා නායකයගේ සාක්කුවේ මොබයිල් ඒක හරි සද්දේට වදින්න ගත්තා බලාපෝරෝත්තු උන විදිහටම….දැන් අපේ කතා නායකයා.. කට්ටියටම පේන්න ….මොබයිල් ඒක අරගෙන…. මේකෙන් කතාව…නමුත් අපේ කෝල්ලෝ කලේ ඇග්‍රිමන්ටි එකේ විදිහට….. ( රින්ග් කරන ඒක විතරයි )

කිසිම ගටලුවක් නැහැ සියල්ලම හෝදින් ක්‍රියාත්මක උනා… නමුත් අපේ රින්ග් කරපු යාලුවො දෙන්නට .. එයාලා මෙතන වෙන දේවල් දන්නේ නැහැනේ….. ශුවර් නැහැ හරියටම රීන්ග්ස් ගියාද කියලා….දැන් රුපියල් 15/- ම අරගෙනත් නේ…කොන්තරාත්තුවට…පවුනේ හරියට රින්ග්ස් ගියේ නැත්නම්….. කෝකටත් කියලා ඒයාලා අපහු පාරක් මොබයිල් ඒකට රින්ග් කලා….

කෝල් ඒක.., 8.9 out of 10 based on 22 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
චිකිරි

චිකිරි

This user has not updated his description

 All posts by චිකිරි  Link to චිකිරි's blog

12 Responses to "කෝල් ඒක.."

  1. අයියෝ……මාර සීන් කොන් ඒකනේ…!!
    ඉතින් ලවට මොකො උනේ… ?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 2 votes)
    • මුකදාන මුකදාන says:

      හෝලි සිට් කිව්වලු… මේ මොකෙද්ද මේ?

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • මුකදාන මුකදාන says:

        හය්යෝ පිසා මලේ, කමෙන්ට් එක වැරදි තැන වැටුනේ කොල්ලෝ… මම මේ ගොසිප් ඇඩ්මින් කියන එකාට දාපු කමෙන්ට් එක.. උඹ අමනාප වෙන්ට එපා, හරිය…

        VA:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)
  2. gossip admin says:

    ane me poka nodi hitapan ban blog walata danna deyak naththan e wage ekak karanne nathiwa hitapan naththan ape gossip9.com ekata waren

    VA:F [1.9.22_1171]
    Rating: -19 (from 19 votes)
    • සමාවෙන්න,මේක මටදකිවුවේ කියල දැන ගන්න පුළුවන්ද….!!

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • චිකිරි kingchaala says:

      අප්ප්පා අයියගේ සැර… මොකක්වත් වැරැද්දක් වත් උනාද මන්දා…… ගැත්තාට අනුකම්පා කරන්නට හෝදා

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • කවුද බන් මේ gossip admin කියන ලොකු හාදයා??? මම උගේ මහා ලොකු site එකට ගිහින බැලුව නිකන් නිකමට වගේ. ගත යුත්තක් නැහැ බන්. කුණු ගොඩවල් අතර තවත් කුණු ගොඩක් විතරයි.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • මුකදාන මුකදාන says:

      හෝලි සිට් කිව්වලු… මේ මොකෙද්ද මේ?

      VA:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
  3. පලා බබා says:

    හේ හේ සිරා සීන් එක :D :D
    මේ උඩ කමෙන්ට් එක දාපු එකානං අර මෙවුවා එකෙක්.. :P

    VA:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  4. සොබනි සොබනි says:

    අයියෝ.. ඔය වගේ වැඩක් මටත් වුණා. දවසක් මම පාරෙ ඇවිදගෙන යනකොට අම්මා call කරා. මගදි call එක disconnect වෙලා. පාරෙ සද්දෙත් වැඩි නිසා මට දැනුනෙ නෑ. මම තනියම කතා කතා කර කර ඉන්නකොට අම්මා ආයිත් call එකක් අරගෙන, phone එක කනේදිම ring වුණේ නැතෑ… වෙලාවට කවුරුවත් දැක්කෙ නෑ. (යයි මම සිතමි)

    මේ.. gossip admin උන්දෑ කාටද මොකද්ද මේ කියලා තියෙන්නෙ?

    VN:F [1.9.22_1171]
    Rating: +3 (from 3 votes)
  5. Jayya says:

    බොරුවට කනෙ ගහගෙන කතාකරකර ඉන්නකොට මගෙ මගුල් ෆොන් එකත් ඔහොම උනා.. කොල කුඩු තමා !

    VN:F [1.9.22_1171]
    Rating: +2 (from 2 votes)
  6. ෂෝන් ෂෝන් says:

    හ්ම් මේවගේ සීන් ගොඩක් අයට වෙලා ඇති.
    කතාවත් හොදයි.
    හැබැටම කව්ද මේ gossip admin

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 90 queries in 0.549 seconds.