ඊයේ පෙරේදා තමයි අන්තිම පේළිය අහු වුණේ. වැඩේ මරු. ආතල් එකක් ගන්න කියාපු තැන. මේක මගේ පළවෙනි කතාව. කියවලා කොමෙන්ටුවක් එහෙම දාන්නකෝ. මේක පොලිසිය ගැන කතාවක් දන්න අයත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතෙන නිසා ලියනවා.
දවසක් දා ටිකක් ඈත ගමක වයසක ලොක්කෙක් මිනිහගේ මී හරකාවත් දක්කගෙන පාර දිගේ යනවා ටවුම පැත්තට. ඉස්සරහට ආවා ගමේ පොලිසියේ ජීප් එක. ඒ දවස් වල පොලිසියට අලුතින් ආපු ඕ.අයි.සී. කෙනෙක් හිටියේ. මිනිහා ටිකක් නහරකාරයා. කාවවත් වැඩිය ගණන් ගන්නේ නෑ. ගමේ මිනිස්සුන්ව උනත් නිකං කිණ්ඩියට වගේ තමයි ගන්නේ.
ඉතිං මේ වයසක ලොක්කගෙන් ඕ.අයි.සී. මහත්තයා ඔළුව එළියට දාලා අහනවා “ආ…. තාත්තයි පුතයි කොහේද උදේම යන්නේ?”
වයසක ලොක්කත් ඇරියේ නෑ වැඩේ. මෑන් කියනවා “අපි මේ පොලිසියට යනවා රාළහාමි. මේකගෙන් බේරිල්ලක් නෑ පොලිසියට බැඳෙන්න ඕනේ කියලා. ගිහිල්ලා එන්නං රාළහාමි….”
රාළහාමි, 9.5 out of 10 based on 42 ratings
http://www.thelastrow.net/?p=5046
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=5046" style="font-size:16px;" target="_blank"> <strong > post : රාළහාමි by hasa </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=5046][size=16][b] post : රාළහාමි by hasa[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
maxxa,tawa liyapan
තව තියෙනවා කතා ටිකක්. එක එක ලියනවා හෙමින් හෙමින්.
elakiri!
haha…
hoda wade okata..
haha…
hoda wade okata..
නියම පොරක්…
එල
පිස්සු හැදෙන සඳ එළකිරි ඩබල් !! නියමයි දෙන්නකෝ ඔයවගේ දිගටම !!
නියමය් පුතා, කමක් නැද්ද කොපි පේස්ට් පාර දාල මගෙ දැන් පැන්සොන් ගිහිල්ල ඉන්න පොලිස් යාලුවෙකුට ඊමේල් කලාට ?
කිසි අවුලක් නෑ. මේ කත වලට කොහොමත් අයිතිකාරයො නෑනේ. පුළුවන් තරං කට්ටියක් කියවලා තිබුණොත් තමයි අනාගත පරපුරටත් මේවා අහලා ආතල් එකක් ගන්න පුළුවන් වෙන්නේ.
Fatta machan….
ඕං මං නං කලින් අහල තිබුනෙ නෑ ඕං…. එළ කතාව බං.. දිගටම ලියපං…
පට්ට කතාව දිගටම ලියන්න…
ela machan tawa liyapan