Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
2

ඇවිළුණු ගිණි දැල්………

බට්ටි

Thilina Guluwita ගේ “තෝ හිටිය නම් කොරයි…!!! කථාව කියෙව්වාට පස්සේ මට මතක් වුණ කථාවක් ලියන්න හිතුණා.බොහොමයක් දෙනා මීට කළින් දන්න කථාවක් .ඒත් නොදන්න අය කවුරු හරි හිටියොත්… දැන ගන්නයි ලියන්නේ.

මේක බොහොම පුoචිම පුoචි කථාවක්.
මේ කථාවේ කථා නායකයා තරුණයෙක්. ඔය වයසට පෙම් පළහිලව්වක් නැති තරුණයෙක් හොයා ගන්න එක කළු නික හොයනවාටත් වඩා අමාරුයි නේ.

අනික කෙල්ලෙක් නැත්නම් කොළු කාලේ මොකටද කියලයි ගොඩාක් කොල්ලෝ හිතන්නේ. ( බොරුද මම කියන්නේ. )

මේ ඉලන්දාරියාත් ඒ වගේ. එයාටත් කෙල්ලෙක් හිටියා. ගෙදරිනුත් දන්නවා. ඒත්….. වැඩි කැමැත්තක් නෑ.

සමහරවිට ගෙදරින් හිතුවද දන්නේ නෑ’ තාම මේකාට මොන කසාද බදින වයසක්ද ‘ කියලා.
කොහොමත් දෙමවුපියන්ට තමන්ගේ දරුවා හැමදාමත් පොඩි එකෙක් නේ.

මේ තරුණයා ගේ ආච්චි ඉන්නෙත් තරුණයාගේ ගෙදරමයි.

දවසක් මේ තරුණයා සිoදුවක් කියනවා

” ඇවිළුණු ගිණි දැල් නිවි නිවි යා….ද්දී ඈ මට හමු වූවා…………”

ආච්චිට ඇහුණා මේක. දැන් ආච්චිට හරිම අප්සට්.

” ඇයි බන් පුතේ. උඹේ මොන අඩු පාඩුවක් කියලාද? පිච්චිච්ච ගෑණියෙක් සහේට ගන්න හදන්නේ………..”

ඇවිළුණු ගිණි දැල්........., 8.0 out of 10 based on 11 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
බට්ටි

බට්ටි

This user has not updated his description

 All posts by බට්ටි  Link to බට්ටි's blog

2 Responses to "ඇවිළුණු ගිණි දැල්………"

  1. රංජා Ranjith Weeraratne says:

    :lol: :lol: :lol:

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. Observer says:

    නියමය්, මන් නං අහල තිබුනේ නෑ කලින්.

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 2 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 78 queries in 0.408 seconds.