මේකත් දේශපාලනයට සම්බන්ද මෙලෝ රහක් නැති කතාවක්……..
ඇඟ බේරා ගැනීමේ වාක්‍ය - මේකේ දේශපාලන පක්ෂයක නමක් කියවෙනවා. මම ඒක අයින් කරලා ලියන්න හැදුවත් එතකොට කථාවේ තියන මෙව්වා එක නැති වෙයි කියලා හිතුන නිසා නම දාන්න සිද්ධ වුණා. ඒක හින්දා මේක පක්ෂයකට ගහන මඩක් කියලා එහෙම හිතන්න එපා ඕං…………..
දැන් කථාව………..
ඔන්න ඉතින් එක්තරා කාලයක එක්තරා පැත්තක හිටපු පාර්ලිමේන්තු මංත්‍රී(MP) කෙනෙක්ගෙ මැර ගෝලයො සෙට් එකක් කොහේ හරි මොකක් හරි පෝරියල් එකක් දෙන්න ගිය වෙලාවක පොලීසියට මාට්ටු උනා සෙට් එකම. ඔක්කොම ගිහින් දැම්මා කූඩුවට…
විනාඩි 15 යි ගියේ……… ඔන්න පොලිසිය පැත්තට කුණාටුවක් එනවා වගේ තේරෙනවා……. පොලිසියේ අයත් බැලුවා මොකද්ද මේ කුණාටුව, ආරංචියක්වත් තිබ්බෙ නෑනෙ එහෙම එකක් ගැන කියලා…….
බලද්දි අපේ MP තුමානේ මේ ගස් ගල් පෙරලන් ඇවිත් තියන්නෙ……
පොරට 84000 ටම තදවෙලා තවත් පොඩ්ඩක් තදවෙලා. ආපු ගමන්ම ඇදලා ගත්තා කඩුව……. කොටාගෙන කොටාගෙන ගියා…………
හැබැයි කොටපු එක කෙටුවා නියමෙටම…… දැකපු අයනම් කිව්වෙ මෙහෙම කෙටුවා කියලා……….
You….. PC
I…… MP
People……. UNP
Give me my people………………………
MP සහ English, 5.0 out of 10 based on 15 ratings
http://www.thelastrow.net/?p=3828
©Thelastrow.net
කොපිරයිට්?
අපි මේ කියන කාරණාව වැරදියට තේරුම් ගන්න එපා.අපි පොඩි කාලේ ඉඳලා අහපු කියපු කතාවලට කොපිරයිට් ගන්න නෙවේ මේ හදන්නේ. මේක අදාල වෙන්නේ කවුරුහරි අමාරුවෙන් ලියපු කතාවක් වෙන තැනක කොපිකරලා දාන අයට.
වෙන සයිට් එක්ක කොපි පේස්ට් කරලා දානකොට අනිවාර්යෙන්ම පල්ලෙහා තියන HTML කෝඩ් එක හරි BB කෝඩ් එක හරි කොපි කරලා කතාවට යටින් පේස්ට් කරන්න ඕනෑ.
එහෙම කරන්න බැරි තැන්වල කතාව කොපි පේස්ට් කරන්න එපා.
HTML
<a href="http://www.thelastrow.net/?p=3828" style="font-size:16px;" target="_blank"> <strong > post : MP සහ English by Tharanga </strong > <br/> © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post </a >
BB code
[url=http://www.thelastrow.net/?p=3828][size=16][b] post : MP සහ English by Tharanga[b][br]
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post[/size][/url]
කරන්න බැරි දේවල් :
- ලින්ක් ශෙයා කරන්න පුලුවන් social network වල ( facebook,twitter වගේ) කතාව කොපි පේස්ට් කරන්න වත් ඉමේජ් ෆෝමැට් එකෙන් අප්ලෝඩ් කරන්නවත් බෑ.එහෙම කතා පබ්ලිශ් කරන්නේ 'අන්තිම පේලිය official Facebook page' එකේ පමනයි. ඒකත් කරන්නෙ කතාව ලියපු කෙනාගෙ අවසරය තියනවනම් විතරයි.
- කතාව කොපි කරලා ඉමේජ් ෆෝමැට් එකට ගහන්න/ස්ක්රීන්ශොට් ගහන්න එපා.
මේ ඔක්කොම කියන්නේ කොපි කරලා කොහෙ දැම්මත් කතාව ලියපු එකාට මොනවහරි දෙයක් ලැබෙන්න ඕනනම් ඒක ලැබෙන්න ඕන කියලා හිතන නිසා.
තමන්ගෙ බ්ලොග් එකෙයි තව වෙන කොහෙ හරියි අන්තිම පේලියෙයි එකම කතාව දාලා තියනවනම් තරහ නැතිව අපට දැනුම් දෙන්න. අපි පෝස්ට් එකට ඒ අදාල විස්තර ඇතුල් කරනවා. මොකක් හරි දෙයන්ක් පිලිබඳව අපහැලිදිතාවයක් , දැනගන්න හරි දැනුම්දෙන්න යමක් තියන්වනම් මේ ලිපිනයට ලියන්න.
ඔයිට වඩා ආතල් නැත්ද බං මෙහෙම කිවනම්….
U IP
I MP
Ppl UNP
oka mata kiwwa eka ara widihata thama kiwwe…. aranchi hetiyata nam oka aththa seen ekaklu.
මෙක නම් මෙලොම රහක් නෑති කතාවක්. මදෑ මමත් කතා බලන්න අවා.
“අනෙ නනෙ වන්නානෙ,
බල්ලො බ්ලෑන්ක් හදපානෙ” කිව්වලු!!!
මෙන්න මේකට හිනා ගියා
පොර මුලිංම කියල තියෙන්නෙ . . . .
අයි නෝ හූ යූ ආ . . . . .
යූ නෝ හූ මී ආ . . . .
යූ අයි පී . . . . අයි එම් පී . . . . .
ගෙට් අවුට් ම්යි පීපල් . . . .
(I KNOW WHO YOU ARE . . . .)
(YOU KNOW WHO ME ARE)
(YOU I.P.)
(I M.P.) . . . . .
hik
එල කතාව මචං..
කඩුවෙන් කෙටුවත්,තුවක්කුවෙන් වෙඩි තිබ්බත්,මොන පක්ෂෙ හිටියත් ඔය නරි රැළ කරන්නෙ මේ රට විනාශ කරන එකනෙ..