Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
9

PARLIMENT JOKES

benten - බෙන් ටෙන්

ඔන්න _____ ජනාධිපති තුමාගෙ කාලෙදි එක දවසක් කැබිනට් එකට ජනාධිපති තුමාම යොජනාවක් ගෙනවාලු ” සියලුම සිOහල මැති ඇමති වරු තමන්ගේ නමට ඉදිරියෙන් ඇති මුලකුරු සිOහලෙන් භාවිතා කල යුතුයි කියලා එහෙම කියලා උදාහරන හැටියට මෙන්න මෙහෙම වි.ජ.මු. ලොකුබන්ඩාර,ර.මු.රත්නායක, ර.ප්‍රේමදාස , ද.මු.දසනායක වගේ නම් සෙට් එකක් කියවාගන යනවලු.
ඔය මේ අස්සෙ මුනිදාස ද සිල්වා මන්ත්‍රී තුමා ( ඒ දවස් වල මෙතුමා මන්ත්‍රී ද ඇමතිද කියලා මට මතක නැහැ.) නැගිටලා පට්ට ගේමක් ඉල්ලනවලු ජනාධිපති තුමාත් එක්ක මේ යොජනාවට විරුද්දව.පස්සෙ ඉතින් ජනාධිපති තුමා ඇහුවලු මුනිදාස මන්ත්‍රී තුමාගෙන්, ඇයි ඔබතුමා මේ තරමට මෙ වගේ  යොජනාවකට අකමැති කියලා.

මුනිදාස සිල්වා මන්ත්‍රී තුමා කියනව මෙහෙම

ජනාධිපති තුමනි මගේ භාවිතා වෙන නම මුනිදාස ද සිල්වා, ඔබ තුමා කියන විදිහට නමේ මුලකුරු සින්හලෙන් දැම්මොත් මට කරන අපහාසයක් විදියට තමා මම මෙක සලකන්නෙ,මොකද මගෙ   සම්පුර්න නම්  ” හුන්ගම  කන්කානම්ලාගෙ මුනිදාස ද සිල්වා “  ඔය නමට ඔබ තුමා කියන විදියට සින්හලෙන් කියන්න ගියොත් කියවෙන්නෙ හු. _.මු .ද . සිල්වා කියල
……
පාර්ලිමේන්තුවෙන් එලියට දැම්මත් මට නම් බැහැ ඔය යොජනාවට කැමති වෙන්න කියල වාඩි වෙල හිටියලු යොජනාව ඉල්ලා අස් කරගන්නකන් …………….

PARLIMENT JOKES, 9.5 out of 10 based on 18 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා
benten - බෙන් ටෙන්

benten - බෙන් ටෙන්

This user has not updated his description

 All posts by benten - බෙන් ටෙන්  Link to benten - බෙන් ටෙන්'s blog

9 Responses to "PARLIMENT JOKES"

  1. balamuko eketh wade hati

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. වි. ජ. මු. ලොකුබන්ඩාර කියන්නෙ…… විද්යාවෙන් ජනතාව මුලාකල ලොකුබන්ඩාර කියන එක නේද….?

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • Sampath says:

      විද්‍යාවෙන් නොවේ විජ්ජාවෙන්….

      VA:F [1.9.22_1171]
      Rating: +1 (from 1 vote)
  3. Rehan Rehan says:

    මචන් උඹ එළකිරි සයිට් එකේ මේක දැම්මද?

    මොකද මේ ලිපියම දැන් ටිකකට කලින් එළකිරි එකේ දාල තියෙනවා..

    මම එතන රිප්ලයි කලේ න උඹ දැම්මද කියල දන්නේ නැති නිසා..
    එකේ ගත්ත තැනක් වත් දාල නෑ උගේ කතාවක් වගේ දාල තියෙනව..

    VA:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • benten - බෙන් ටෙන් benten says:

      මචන් මේ කතාව මම වෙන එකම සයිට් එකකට වත් දාලා නැහැ.

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
    • Kassa Kassa says:

      මේකේ කතා දාපු ගමන් තමන්ගේ වගේ එලකිරි එකේ දාන එවුන් සෙට් එකක් වෙනම ඉන්නවා. ඔව්වට කතා කරල එපා වෙලා තියෙන්නේ. දැක්කොත් ඔරිජිනල් තැන කියලා කොමෙන්ට් එකක් දලා පොඩි හෙල්ප් එකක් දීපල්ලා.

      VN:F [1.9.22_1171]
      Rating: +2 (from 2 votes)
  4. මැක්සා කතාව බං!!!!!
    තාම හිනා!!!

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  5. benten - බෙන් ටෙන් benten says:

    එලකිරි එකේ සීනියර් මෙම්බර් ලා තමා ඔය වැඩෙට හවුල් වෙලා ඉන්නෙ.ඔය දේවල් වැඩිකල් දුවන්නෙ නැහැ බන්.සුනඛ නැකතෙන් උපන් කට්ටිය තමයි ඔය වගේ දේවල් කරන්නෙ………පට්ට හොරු……….බල්ලො මල්ලි මුන්……….

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 87 queries in 0.523 seconds.