Hangout with Sri Lankans around the world!
hide
Diaspora.lk - Hangout with Sri Lankans around the world!
Show
5

රෝස් පාන්…

Chooti Malli

මේක නම් හිනා යන කතාවක් නෙවෙයි. අද සිද්ද උනු හොට් හොට් සීන් එකක්. අද ජිමියට ටිකක් අසනීප වෙලා, උදේ කෝල් එකක් දුන්නා. “අද මගෙ ඇඟට ටිකක් අමාරුයි, කර කැවිල්ල වගෙ…” ජිමිය කියාගන්න බැරුව තටමනවා… “ඉතින්…” මේ පැත්තෙන් ඇහුවා. “වමනෙටත් වගේ බඩත් බුරුලට ගියා…” ආයෙත් තටමනවා. “හරි බන් ලීව් ඕනෙනම් කෙලින්ම කියපන් තටමන්නෙ නැතිව” මෙ පෙත්තෙන් තදවෙලා ෆෝන් එක තිබ්බා. ඔන්න ටික වෙලාවක් ගත උනා… පෙය කීපයකට පස්සෙ ඔ‍ෆිස් එකෙන් ආයෙත් ජිමීට කෝල් කලා. “ජිමි… දැන් කොහොමද උඹට?” “රෝස් පාන් ගෙඩියක් කෑවා… දෙන් හොඳයි” ජිමිය කිව්වා මම අදයි දෙන ගත්තේ මෙ වගෙ අසනීප වලට ජිමියගෙ පැත්තේ බෙහෙත් වෙනුවට දෙන්නෙ රෝස් පාන් කියලා. එත්තටම මූ කියන සමහර ඒවා යන්නෙ කොහෙද මල්ලෙ පොල්… මේකත් අර ” උඹල ගෝවත් උයනවද?” කියල ඇහුව වගෙ සීන් එකක්.

රෝස් පාන්…, 2.4 out of 10 based on 9 ratings
VN:F [1.9.22_1171]
 ශෙයා

Chooti Malli

This user has not updated his description

 All posts by Chooti Malli  Link to Chooti Malli's blog

5 Responses to "රෝස් පාන්…"

  1. ගුලියා කතන්දර ආතා (ගුලියා) says:

    රෝස් පන් හොදයි කියල මාත් අහල තියෙනවා !!! any way දීපු උත්තරේ නම් යන්නේ කොහෙද මල්ලේ පොල් තමා :)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  2. සොබනි සොබනි says:

    අනේ බං චූටි මල්ලියෙ, දෙතුන් පාරක්ම කියෙව්වා.. කතාව වැටහෙන්නෙ නෑනේ මට.. :(

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
  3. Chooti Malli says:

    තේ-රෙන්න නම් ඉතින් රෝස් පාන් කාල හරි යන්නෙ නේ අක්කන්ඩියේ… තේ කන්න වෙනවා… ;)

    VN:F [1.9.22_1171]
    Rating: 0 (from 0 votes)
    • සොබනි සොබනි says:

      හොඳට කියවල බලන්න මල්ලියෙ.. මම කිව්වද ‘තේරෙන’ කතාවක්? ඔයාලගෙ කටවල් ගැන දන්න නිසා තමයි මම ‘වැටහෙන්නෙ නෑ’ කියල ලිව්වෙ. උපාය දන්නෝ අපායෙ නොවැටෙති :-p

      VN:F [1.9.22_1171]
      Rating: 0 (from 0 votes)
      • Chooti Malli says:

        samaa wenna raththarane warada maa athe…

        VN:F [1.9.22_1171]
        Rating: 0 (from 0 votes)

Leave a Reply

Sinhala transliteration (β) - වෙන තැන් වල සින්හලෙන් ලියලා කොපි කරන්න ඕනේ නෑ. කෙලින්ම කොමෙන්ට් box එකේ සිංග්ලිශ් වලින් ලියන්න.

Click ctrl+b to toggle the transliteration

© 2013 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Processed 76 queries in 0.519 seconds.