5

එන්න කුඩේ යටට

කට්ටිය කතා ලියල එවනවා.මෙකත් ලියල එවපු එකක්.එවපු එක්කෙනාගෙ නම ඇනොනිමස්. එයා ලියල එවපු එක ගෙඩිය පිටින්ම මෙන්න දැම්මා.
.
/*************************www.thelastrow.net**********************
.

.
මේකත් සමහරු අහපු කතාවක් වෙන්න පුලුවන්.. හරියටම කිව්වොත් අර ‘නංගී ඔයා ක්රිකස්මස් ද‘ කියල ඇහුව වගෙ එකක්….
එක වැස්ස දවසක කොල්ලෙක් බොහොම අමාරුවෙන් කුඩයකුත් ඉහළගෙන Bus Stand එකකට ආව Bus එකකට නගින්න…. මෙන්න බොලෙ ලස්සන කෙල්ලෙක් Stand එකේ ඉන්නවා වැස්සෙ තෙමීගෙන…. ඉතින් දැන් කොල්ලට දුකේ බෑ…
මූත් හිතුවා එක දාගන්නත් එක්ක කෙල්ලගෙන් අහන්න ඕනෙ කියල වැස්ස පායනකන් කුඩේ යටට එන්න කියලා….
හැබැයි පොඩි ප්‍රශ්නයක්…, කෙල්ල පොඩ්ඩක් පොෂ් පාටයි…, කොල්ලත් ඇරියෙ නෑ.. දන්න කඩ්ඩෙන් මෙන්න මෙ ප්‍රශ්නෙ ඇහුවා…”නංගි ඇයි එලියෙ හිටගෙන.., එන්න කුඩේ යටට” කියල, මෙන්න මෙහෙම..,
“Why are you outstanding? Please come and understand my umbrella”
.
***********************www.thelastrow.net***********************/
.
ඕක දැකලා මාලියා තව එකක් කිව්වා.පහුගිය වැස්ස දවසක කැලනිය පැත්තෙ ඉඳන් එන එක්කුට ගං වතුර හින්දා එන්න විදියක් නෑලු.පොර බොසාට SMS එකක් ගැහුවලු එන්න විදියක් නෑ කියලා.
ගහන්න හිතේ තිබ්බෙ මේක
“ගංවතුර ගෙදර පඩිය ලඟටම අවිල්ලා. මට එන්න විදියක් නැ”
ගැහුවෙ මේක
“river water came to my salary. how can I come ”
.
.

GD Star Rating
loading...
එන්න කුඩේ යටට, 9.0 out of 10 based on 11 ratings

මේ කතාව වෙන කොහෙවත් ලියපු එකක් වත් උස්සපු ඒකක් වත් නෙවේ.පුලුවන්නම් හොඳයි වටියි කියලා හිතෙනවනම් share බොත්තම ඔබලා කතාව share කරන්න.   ⇐   මේ තියෙන්නේ share බොත්තම

කතාව සැර වැඩිනම් මෙන්න මේ ලින්ක් එක කොපි කරලා චැට් එකේ ෆිට්ම යාලුවෝ පස් හය දෙනෙක්ට දෙන්න.  http://www.thelastrow.net/?p=468 

post එක උස්සපු එකක් නම් කෙලින්ම ට ලියන්න.


5 Responses to "එන්න කුඩේ යටට"

  1. sanda says:

    river water came to my salary. :) :D :P එල එල ……

    GD Star Rating
    loading...
  2. fattttttttttttta machannnnnnnnnnnnnnnn………………keep on ….

    GD Star Rating
    loading...
  3. wattawate says:

    පට්ටා සහෝ….

    GD Star Rating
    loading...
  4. butta says:

    Ela Ela

    GD Star Rating
    loading...
  5. gambatta says:

    not the river water, village water

    GD Star Rating
    loading...

Leave a Reply

Submit Comment

© 2012 The Last Row | අන්තිම පේලිය. All rights reserved. XHTML / CSS Valid.
Theme developed upon daily theme designed by Theme Junkie.